Saturday, October 29, 2016

Kaveesha Ayeshani boozing in a Party

By: Prosperity Tech On: 5:47 AM

කවිශා අයේෂානිට මත්පැන් පෙවූ.. වීඩියෝවක් අන්තර්ජාලයට

පසුගිය සතියේ හදිසි අනතුරින් මියගිය කවීෂා අයේෂානිට මත්පැන් පොවන වීඩියෝවක්... අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මම දන්නා තරමින්.. දුව මන්පැන් හෝ දුම්පානය නොකරන බව කවීෂාගේ පියා පසුගියදා පොලීසියට ලබා දුන් කටඋත්තරයේ කියා තිබුණා. අන්තර්ජාලයේ සැරි සරන එම වීඩියෝව පහතින් බලන්න.

Thursday, October 27, 2016

La Isla Bonita | O Mere Sona Re || Mashup Cover - Saheli Gamage

By: Prosperity Tech On: 3:20 AM

කොටට ඇන්ද සහේලි ගමගේ Mix එකකින් යළි කරළියට


Friday, October 21, 2016

Law of the ownership of the vehicle

By: Prosperity Tech On: 9:46 PM

මුල් අයිතිකරුගෙන් වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට - මෙන්න ක්‍රියාත්මක නීතිය

මුල් අයිතිකරුගෙන් පවරා නොගෙන ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර තිඛෙනවා. එවැනි පවරා නොමැති වාහන මුල් අයිතිකරුගෙන් පවරා ගැනීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. එසේ සහන කාලය තුළ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ වංචා අවම කිරීමට බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිඛෙනවා.

Wednesday, October 19, 2016

Senali Fonseka hot show At Shooting Location

By: Prosperity Tech On: 10:24 AM

මම තවම.... මගේ තැන හදාගෙන යනවා - සෙනාලි ෆොන්සේකා

කලා පරපුරකින්... පැවත එන සෙනාලි ෆොන්සේකා කාගේ කවුද කියලා හඳුන්වන්න ඕනෑම නැහැ කියලයි අපිට හැඟෙන්නේ. මොකද සෙනාලි කියන නම කියූ

සැනින් බොහෝ දෙනෙක්‌ දන්නවා ඇය මාලනීගේ දුවක්‌ බව. ඔන්න සෙනාලිත් ලංකාවට ඇවිත්. හැබැයි මෙදාපාර ඇය ලංකාවට ඇවිත් තියෙන්නේ ආපහු යන්න බලාගෙන නෙමෙයිලු. අධ්‍යාපන කටයුතු අවසන් කරලා රඟපෑමට ලොකු කාලවේලාවක්‌ ලබාදන්න තමයි මේ පාර ඇය සූදානම් වෙන්නේ.
සෙනාලි කවදාද ලංකාවට ආවේ ? පසුගිය 03 වැනිදා තමයි ලංකාවට ආවේ.
හදිසියේම ලංකාවට ආවේ ඇයි ? හදිසියේම නෙමෙයි. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරපු හින්දා තමයි ලංකාවට ආවේ.
සෙනාලි දැන් උපාධිධාරිණියක්‌ ?  ඔව්. ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් විද්‍යාඥවරියක්‌ විදිහට උපාධිධාරිණියක්‌.

Lady accuses a minister in front of president

By: Prosperity Tech On: 9:53 AM

බොරු පොරොන්දු දුන් ඇමතිට ජනපති ඉදිරියේ වෙච්චි දේ

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාවට නැංවු “ මහියංගන හා රිදිමාලියද්ද පානීය ජල යෝජනා ක්‍රමය“ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ හකිම් මහතාගේ හා නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් අද (19) දින උදැසන 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුනා.

එය මහියංගන හා රිදිමාලියද්ද ප්‍රදේශවල පවතින නිරන්තර ජල ගැටලුවට විසදුමක් ලෙස ආරම්භ කරනු ලැබුකි. ජනහමුව අවසානයේ ජනපතිතුමන් ජනතාව අතරට ගිය අවස්ථාවේ කාන්තාවක් ඇගේ දුක ජනපතිතුමන් හමුවේ ඉදිරිපත් කරන විට ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාද එම සමිපයට යාමත් සමග කාන්තාවක් එකවරම ඇමතිවරයා හට චෝදනා කළා.

මිට අදාල වීඩියෝව පහතින්

Monday, October 17, 2016

Secrets From the Experts That Will Set Your Bed On Fire

By: Prosperity Tech On: 6:24 AM

අවුරුදු 18 ට වඩා වැඩි අය දැනගත යුතු ලිංගිකත්වයේ සැගවුන රහස්

ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.ඒමනේ බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය....මේ වගේ දේවල් ඇත්තටම ෆේස් බුක් එකෙන්වත් නැත්නම්යාලුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ.පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා තමා ලංකාවේ දුෂණ අතවර වැඩිවෙලා තියෙන්නේ.දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ මාර්තුකාවට බහිමු.

Sunday, October 16, 2016

Kaveesha Ayeshani's accident pictures

By: Prosperity Tech On: 3:35 AM

නිළි කවීෂාගේ ජීවිතය උදුරාගත් මාරක රිය අනතුරේ ඡායාරූප - Photos


නිළි කවීෂා අයේෂානි අද අළුයම ඇයගේම මෝටර් රථයෙන් අනතුරට ලක්ව මියගිය මාරක අනතුරේ ඡායාරූප මේ වන විට citizen.lk අපවෙත ලැබී තිබෙනවා. එහි දැක්වෙන ආකාරයට මෝටර් රථයේ පසුපස කොටසට මෙම අනතුරෙන් දැඩි හානි සිදුව තිබෙනවා. රියදුරු අසුන ඇති ස්ථානයේ එතරම් හානි සිදුව නැතිවුනත් කවීෂාගේ හිස අනතුරත් සමඟින් මෝටර් රථයේම වැදීමෙන් හිසට ලේ ගමන්කර තිබෙනවා. ඒ හේතුවෙනුයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව citizen.lk අපට දැනගන්නට ලැබුණේ. මේ එම අනතුරේ ඡායාරූපයි.....

Monday, October 10, 2016

Chamathka Lakmini Hot Photos

By: Prosperity Tech On: 11:49 PM

ගිනියම් රැයේ රඟපෑවට චමත්කාගේ මව කණට ගැහුවාද? ඇත්ත මෙන්න

chamathka-lakmini-hot-gossip-newsගිනියම් රෑ මියුසික් වීඩියෝවත් එක්ක චමත්කගෙ නම දැන් ගොඩක් ඇහෙනවා නේද? ඔව්, මං නිරූපණ ක්‍ෂේත්‍රයට ඇවිත් ගොඩක් කල්. ඒත් මං ගැන හැමෝම කතා කරන්න ගත්තෙ ඉරාජ්ගෙ වීඩියෝ එක කළාට පස්සෙ. ආන්දෝලනාත්මක නිරූපණයක් කළේ ලංකාවේ හිට් කැරැක්ටර් එකක් වෙන්නද?
මට අමුතුවෙන් හිට් එකක් වෙන්න ඕනෑ නෑ. මං ගැන ක්‍ෂේත්‍රයේ බහුතරයක් අය දන්නවා.
නොදන්න අයටත් දැනගන්න ඒ ටිකත් කියමු බලන්න?
මම මුලින්ම ආවේ නිරූපණයට. 2015 අවුරුද්දේ මිස් ටීන් ඔෆ් ඒෂියා පැජන්ට් එකට ගියා. මේ අවුරුද්දේ සයිප්‍රස්වල පැවැත්වුණු මිස් ග්‍රෑන් ටීන්වලට ගියා. ඊට පස්සෙ මේ අවුරුද්දෙ මිස් ඒෂියා තරගෙට සහභාගි වුණා.
එතකොට චමත්කා ලංකාවේ තරගවලට සහභාගි වෙන්නෙ නැද්ද?

Sunday, October 9, 2016

Thisuri Yuwanika speaks about love

By: Prosperity Tech On: 7:52 PM

මුලින්ම පෙම්වතියගේ චරිතය ලැබුණහම ලජ්ජා හිතුණා - තිසුරි යුවනිකා

මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශය වන ' ආදරයේ සුවඳ අරන් 'ටෙලි නාට්‍යයෙන් ඇය අපේ නිවෙසට එන්නේ 'ශාක්‍යා ' ලෙසිනි. පුංචි වියේදීම කලා ලොවට පිවිස අද වන ‍විට ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන සිටින ඇය තිසුරි යුවනිකා. ආදරය හමුවේ විශාල හැල හැප්පීම් ගොඩකට මුහුණ දෙන 'ශාක්‍යා' ගැන කතා කරන්නට ඇය මෙවර රසඳුන සමඟ එකතු වුණා .
 කොහොමද මේ දවස්වල ජීවිතේ ?
ගොඩක් හොඳයි.ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. මම රඟපාන ටෙලි ඩ්‍රාමා තුනක් විතර විකාශනය වෙනවා.

Friday, October 7, 2016

Mayumi Srimali Interview

By: Prosperity Tech On: 5:41 PM

ඒ තරගයේ දී කවුරුවත් මට අයුතු යෝජනාවක් කළේ නෑ – මයුමි ශ්‍රීමාලි

ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගැන මේ දිනවල සිහිනයක පාවෙන්නියක් හැටියට මයුමි ශ්‍රීමාලි හැඳින්වීම වරදක් නැහැ. ඇගේ කතාව වෙනුවෙන් රිවිසරසියේ මේ ඉඩ වෙන් වුණා.

මයුමි මේ දිනවල සයුරෙන් එහා ගිය හීනයක ඉන්නේ?
ඔව්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම ජාත්‍යන්තර රූ රැජිණ තරගාවලියකට සහභාගි වෙන්න සූදානම් වෙනවා. ඒ තරගයේ නම මිසිස් වර්ල්ඩ් වයිඩ් 2016. මෙවර පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ දීයි. ලෝකයේ රටවල් 48 ක රූප සුන්දරියන් සමග තරග කරලා ලංකාවට ජයක් ගේන්න මේ දවස්වල මම හීන දකිනවා.

Wednesday, October 5, 2016

kim kardashian paris fashion week 2016

By: Prosperity Tech On: 9:15 AM

සරාගී නිරූපිකාව Kim Kardashian ඇඳගෙන පැමිණි විනිවිද පෙනෙන අමුතු ඇඳුම

ලොව පුරා සිටින නිරූපිකාවන් අතරින් සරාගී නිරූපිකාවක් වන Kim Kardashian හට සුවිශේෂත්වයක් හිමිවනවා.

දිනෙන් දින නැවත අලුත් වන ඇයගේ සරාගී ඇදුම් විලාසිතා හේතුවෙන් ඇයට මෙලෙස සුවිශේෂත්වයක් හිමිවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් නැවතත් කරලියට එන Kim Kardashian පසුගියදා දිනක Paris Fashion Week සඳහා සහභාගී වූ නවතම විලාසිතාවක් වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඇය දිනක් මුළුල්ලේ පැවති එම අවස්තාවට විවිධ ඇදුම් විලාසිතාවලින් සැරසී පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අතරින් ඇය ඇඳ පැමිණි උඩුකය විනිවිධ පෙනෙන ඇදුම් විලාසිතාවට සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

Tuesday, October 4, 2016

God in the toilet - Sinhala Joke

By: Prosperity Tech On: 10:21 PM

දෙයියොත් යනව ද?


‘ටීචර්, දෙවියෝ ටොයිලට් යනව ද?’ චමරි ටීචර් පන්තියට ඇතුළු වෙද්දී ලකී මහ හඬින් ඇසුවේ තම අසුනින් නැඟී සිටිමිනි.
‘මොනවා! මොකද ඔය ළමයට ඒ වගෙ ප්‍රශ්නයක් අහන්ඩ හිතුණේ?’ ගුරුතුමිය ඇසුවේ තම කෝපය ආයාසයෙන් පාලනය කර ගනිමිනි.
“නෑ ටීචර්, අද උදේ මම ඉස්කෝලෙ එන්ඩ ලැහැස්ති වෙද්දි අපේ අල්ලපු ගෙදර ඇන්ටි ඒ ගොල්ලන්ගෙ ලැට් එකේ දොරට තඩිබාන ගමන් අහනවා, ‘දෙවියනේ! තමුසෙ තාමත් ලැට් එකේ ද?’ කියලා.” ලකී පිළිතුරු දෙමින් කීවේ ය.

Chami Asanka Photos - Hot Model of Sri Lanka

By: Prosperity Tech On: 9:55 AM


ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ චාමි අසංකා කියන නම මතුවුණේ පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගයි. රිවිසරසි පිටු අතරට චාමිගේ ලස්සන එකතුවන්නේ මේ අයුරිනුයි.

චාමි, නිරූපිකාවක් වුණු තැනින් කතාබහ අරඹමු?
නිරූපිකාවක් කියන හැඳින්වීමට වඩා මං ආසයි සරල කාන්තාවක් කියන හැඳින්වීම ලබන්න. මොකද නිරූපණ ක්‍ෂේත්‍රය හරිම අස්ථාවර තැනක්. හැමදාම නිරූපණයේ නියැළෙන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

නිරූපිකාවක් වෙන්න තිබුණු ආසාවට දෙමාපියෝ විරුද්ධ වුණේ නැද්ද?
මගේ දෙමව්පියෝ කිසිම දවසක මට නීති දැම්මේ නැහැ. එයාලට මාව විශ්වාසයි. නිරූපිකාවක් විදියට මම බිකිනි ඇඳුමින් පින්තූර ගන්න අවසර ඉල්ලුවත් මට ඒකට අවසර ලැබෙනවා. මොකද මොන විදියේ නිරූපණ වැඩ කළත්, ඒවා ඉවරවෙලා ආපහු ගෙදරට එන්නේ එයාලගේ “දුව“ බව මගේ දෙමාපියෝ දන්නවා.

Monday, October 3, 2016

Nelu adikari - 15 years in music field

By: Prosperity Tech On: 2:05 AM

රැල්ලට දුවලා හති වැටෙන්න මං ආස නැහැ

නෙලූගේ සංගීත දිවියට වසර 15 ය
නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය 9 වැනිදා

සහස්‍රකය (2000) ආරම්භක සමයේදී වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසි නෙලූ අධිකාරි ඉතාම නිහඬව සාර්ථක ගමනක් සපැමිණි ගායිකාවක් හැටියට හැඳින්විය හැකිය. ගායන දිවියේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරමින් වෘත්තිය ගායන දිවියට වසර 15ක් පිරීම නිමිතිකොට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ඇය මේ දිනවල සූදානම් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මේ මස 9 වැනිදා සවස 6.30 ට පැවැත්වීමට නියමිත එම ප්‍රසංගයේ තොරතුරු ගැනත් නෙලූ අධිකාරිගේ ගායන දිවිය ගැනත් කළ පිළිසඳරකි මේ.
 • ඔබ මේ පවත්වන්නට යන ප්‍රසංගය ගැන මුලින් කතා කළොත්...
මේ මස 9 වැනිදා බීඑම්අයිසීඑච් පරිශ්‍රයේදී ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් මගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මා අදහස් කළා.

• ඇයි මෙවැනි ප්‍රසංගයක් ඔබ පවත්වන්න අදහස් කළේ...
මෙහෙමයි, මම වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වසරට අවුරුදු 15ක් වෙනවා. එම නිසා මම හිතුවා දැන් මම ගායන ක්ෂේත්‍රයට දායාද කරලා තිබෙන මගේම කියන නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පැවැත්වීමට මට දැන් ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම තවත් සුවිශේෂ වූ කරුණු කාරණා කිහිපයකුත් ඊට හේතු වුණා.