Wednesday, February 22, 2017

Piumi Hansamali new boy friend

By: Prosperity Tech On: 1:39 PM


පියුමිගෙ සහ වෙනුරගෙ ආදර කතාව එළියට ආපු උපන් දින සාදයේ ඡායාරූප මෙන්න

පියුමි හංසමාලි කියන්නෙ මේ වෙද්දි අපේ රටේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. කාලෙන් කාලෙට ෆේස්බුක් එකට දාන ඡායාරූප නිසාත් පියුමි ගැන ගොඩ දෙනෙක් කතාබහ කරනවා.
පියුමි ගැන දැනගන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි පියුමි හංසමාලි මේ අවුරුද්දෙ විවාහ වෙන්න යනවා කියන එක.
පියුමිගේ ආදරවන්තයා තමයි වෙනුර.
වෙනුරගෙත් පියුමිගෙත් ආදර සම්බන්ධය ගැන ළඟම යාලුවො දැනගෙන හිටියත් ගොඩ දෙනෙක් ඒක දැනගත්තෙ වෙනුරගෙ උපන් දින සාදයේ ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් එක්ක

Monday, February 20, 2017

Kavindya Adikari and Her Boyfriend Gayan Gunawardana

By: Prosperity Tech On: 9:59 PM

මම ආදරවන්තියක් තමයි අම්මා වගේම එයාගෙන් ආදරයක් ලැඛෙනවා

කවින්ද්‍යා මේ දවස්වල ටිකක් වැඩ වැඩියිනේ නිවේදන කටයුතු රියැලිටි ෂෝවල කටයුතු සංගීත කටයුතු මේ හැම දෙයක්ම එක්ක. මේ දේවල් එක්ක අම්මා, මල්ලී එක්ක ගතකරන කාලය හරි අඩුයිද?

මල්ලියා එහෙම ගොඩක් කතා කරන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට රෑට තමයි අපි තුන්දෙනාම එකතු වෙන්නේ. ඒ වෙලාවට අපි එදිනෙදා දේවල් ගැන කතාබහ කරන්නේ.

කවින්ද්‍යාට ඔයාගේ අම්මගේ ආදරය තදින්ම දැනුණු දවසක් මතකද?

ගොඩක් අයට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න දවස් තියේවී. ඒත් මට මගේ අම්මි එකවගේම ආදරෙයි. ඒක මටයි මල්ලිටයි දෙන්නටම පොදුයි. ඒ ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ. විශේෂ දවසක් නෑ. හැමදාකම ඒ ආදරේ එක හා සමානව තියෙනවා.

Asela Gunarathna final two over

By: Prosperity Tech On: 11:21 AM
Asela Gunarathna final two over

Thursday, February 16, 2017

Time Heals All Purnika's Wounds

By: Prosperity Tech On: 1:27 AM

නංගිගෙ ප්‍රශ්න කාලය විසඳයි සමහරු මේ වෙලාවේ බොර දියේ මාළු බානවා

කොහොමද චතුරිකා මේ දවස්වල කිසි හැල හොල්මනක් නෑ වගේ?
මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.

ඒ කියන්නේ මේ දවස්වල වැඩ නෑ?

තිබුණ ඒවා ඔක්කොම ඉවර කළා. නොවැම්බර්, දෙසැම්බර් නම් හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ කළා. ඊට පස්සේ ආයෙමත් වැඩ පටන්ගන්නේ මාර්තු. එතකන් ව්‍යාපාර කටයුතුවලට ටිකක් වැඩි අවධානයක් දීලා තියෙනවා. මොකද පසුගිය කා‍ලේ කාර්ය බහුලකමයි ඇතිවෙච්ච ප්‍රශ්නයි එක්ක ව්‍යාපාර කටයුතු සෑහෙන්න මග ඇරුණා.

Saturday, February 11, 2017

salman khan jacqueline fernandez

By: Prosperity Tech On: 2:17 AM

‘‘මගේ ජීවිතේ වෙනස් කළේ සල්මන් ඛාන්“ සුරූපී ජැකලින් ජීවිතය ගැන හෙළිකළ රහස - Photos


‘‘මුල් දවස්වල මම වැඩිය ඔහු සමඟ කතා කළේ නෑ..“
‘‘මම මොඩ්ලර් කෙනෙක් වෙන්න කැමති වුණේ මුදල් නිසා..“
ජැකලින් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ලංකාවෙන් ගිහින් බොලිවුඩ් පුරය හොල්ලපු නිළියක්. සුරූපී ජැකලින් මේ වෙද්දි බොලිවුඩ් සිනමාවට නැතිවම බැරි තාරකාවක් වෙලා. රෝයි මූවි යූ ටියුබ් නාළිකාව ජැකලින් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ඇගේ ජීවිතේ මෙතෙක් නොකී රහස් කිහිපයක් ජැකලින් හෙළිකර තිබුණා.

එම සාකච්ඡාව පහතින් බලන්න...
ළමා කාලය ගැන ඔබේ මතකයෙන් කතාබහ පටන් ගනිමුද ?

Friday, February 10, 2017

SAITM campus rohitha abeygunawardena daughter

By: Prosperity Tech On: 3:20 AM

රෝහිතගේ දුව සයිටම් එකට දාන්න නාමල් එක්ක ගිය හැටි..!

ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි.පහතින් දැක්වෙන්නේ එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සයිටම් ආයතනයට ඇතුලත් කිරීමට රෝහිත අමාත්‍යවරයා සමග එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සයිටම් ආයතනය වෙත ගොස් තිබෙනවා.වැඩි දුරටත් සයිටම් විශ්ව විද්‍යාලයේ සිසුන් සදහන් කරන්නේ නිතිණි අබේගුණවර්ධන සයිටම් විශ්වවිද්‍යාලය තුල ඉහල අවධානයක් ලබාගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කල ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ පැමිණි බවයි.ඉන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්ව විද්‍යාලය නාමල් මන්ත්‍රීවරයාට සයිටම් ආයතනයේ කාර්යමණ්ඩල විසින් නිරීක්ෂණ චාර්කාවද රැගෙන ගොස් තිබෙනවා. එම චාරිකාවට එවක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායකද එක්ව සිටියහ.

Saturday, February 4, 2017

Upeksha Swarnamali, Gossip, Sri Lankan Actress, Actress,

By: Prosperity Tech On: 2:44 AM
ජීවිතේ ලද අත්දැකීම් නිසා ආදරය විවාහය වෙනස්‌ම විදිහට දුටුවා...
උපේක්‌ෂා ස්‌වර්ණමාලි

හීන පිරුණ සමනල අවධිය ඉවර වුණා විතරමයි ඔයා ඇවිත් මගේ හිත පාමුලින් හිටගත්තා. මම හිටියෙ නොදැක්‌ක ගානට . මගේ ගැහැනු හිත හිරිවට්‌ටන උණුසුම් ලෙංගතුකම ඔයා ළඟ දැනුණ නිසයි මම ඔයාට යන්න නොකිව්වෙ. අනිත් කාරණේ ඔයත් මම යන්න කිව්වත් මගේ දැක්‌ම මායිමෙන් පිටවෙන්න කිසිම සූදානමකුත් නැතිබව මට හොඳටම තේරුණා. ඉතින් යන්න අකමැතියි කියන්නේ හැමදාටම ළඟ ඉන්න කැමැතියි කියන එක කියල මම හිතන්න පටන් ගත්තා. ඔබේ ලෝකයේ පබා අද හිත පුරා ආදරය කරන හිතපුරා ආදරය විඳින ජීවිතයක අයිතිකාරියක්‌ කළේ ඔහුගේ ආදරයයි. ආදරණීය කෙනෙකුගේ ආදර ලෝකය ආදර හැන්දෑව මත සිත්තම් වුණේ හරියටම හිතුවක්‌කාර සිත්තරකුගේ සිතුවමක්‌ වගෙයි.

උපේක්‌ෂා ඔබට සමන්තව මුණ ගැහෙන්නෙ?

20012 අවුරුද්දේ මගේ දේශපාලන කටයුතුවල උදව්කරුවෙක්‌ විදිහට මීරිගම සෙත් සෙවණ කියන පදනමත් එක්‌ක අපි වැඩසටහන් කිහිපයක්‌ සංවිධානය කළා.

මේ වැඩ අතරෙ ආදරයටත් ඉඩක්‌ තිබුණාද?

නැහැ. විශේෂයෙන් අපේ වෘත්තියේ හැටියට එක පාරට කෙනෙක්‌ උදව්වක්‌ කළාට කතාබහ කළාට ඒ කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. විශේෂයෙන් කාන්තාවක්‌ දේශපාලනය කරද්දි ගොඩක්‌ පරිස්‌සමෙන් මිනිස්‌සු තේරුම් අරන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මට සමන්ත ගැන විශේෂ අවධානයක්‌ තිබුණේ නැහැ.