Friday, October 21, 2016

Tagged Under: ,

Law of the ownership of the vehicle

By: Prosperity Tech On: 9:46 PM

මුල් අයිතිකරුගෙන් වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට - මෙන්න ක්‍රියාත්මක නීතිය

මුල් අයිතිකරුගෙන් පවරා නොගෙන ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර තිඛෙනවා. එවැනි පවරා නොමැති වාහන මුල් අයිතිකරුගෙන් පවරා ගැනීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. එසේ සහන කාලය තුළ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ වංචා අවම කිරීමට බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිඛෙනවා.



Description: Ownership of the vehicle should be transferred.

1 comments:

  1. මුන් හෙන හරක් හු...ලා ටිකක් එතකොට හයර් එකට 3විල් දුවන මිනිස්සු කොහොමද මේවා කරන්නේ,හයර් එකට ගන්න වාහනේ ඒ මිනිහගේ නමට රෙජිස්ටර් කරන්නද මුන් කියන්නේ ,මුන් තමා හිගන ආණ්ඩු කාරයෝ

    ReplyDelete