Thursday, March 16, 2017

Men Marry Much Younger Women

By: Prosperity Tech On: 9:45 PM

සැමියාට වයස 75 යි බිරිඳට වයස 33 යි විවාහය හරියයිද?  

ඕනෑම සමාජයක උණුසුම් ආන්දෝලනාත්මක කතාබහ ඇති වනුයේ එම සමාජයට සෘජුව බලපාන සමාජ, ආර්ථික සහ දේශපාලනික කරුණු මුල් ‍කොට ගනිමිනි. නමුදු එසේ නොවන ආන්‍යයන් ගේ පෞද්ගලිකත්වයන් හා සබැඳුණු කරුණු සම්බන්ධයෙන් ද උණුසුම් ආන්දෝලනාත්මක කතා බහ ඇතිවනු පෙනේ.


ඒ මාධ්‍යය මගින් සංනිවේදනය කරන යම් යම් පුද්ගලයන් සම්බන්ධ‍ කරුණු මුල් කර ගනිමිනි. වයස අවුරුදු හැත්තෑ පහක් වන පිරිමියකු හට වයස අවුරුදු තිස් තුනක කාන්තාවක විවාහ කර ගත නොහැකිද? යන්නද මේ දිනවල සමාජය පුරා පැතිර යන එවන් විවාදාත්මක මාතෘකාවකි.

Saturday, March 11, 2017

Piyumi hansamali gon part

By: Prosperity Tech On: 9:22 PM

සෞදියෙන් පිටුවහල් කරපු තරුණයාට පියුමිගෙන් ආරාධනාවක්

ඇය එය සඳහන් කර ඇත්තේ “ලංකාවට return කරන්න plz” යනුවෙනි.සෞදි රජය විසින් ඔමාර් බොර්කාන් නම් වූ තරුණයෙකු ලස්සන වැඩි බව පවසා රටින් පිටුවහල් කරන්න තීරණය කරලා තිබූ පුවතක් අපි ඔබට වාර්තා කළා. මේ පිටුවහල් කරපු තරුණයාව ශ්‍රී ලංකාවට එවන ලෙස නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා.