Saturday, October 6, 2018

Thilaka ranasinghe - Mother of Saranga Disasekara

By: Prosperity Tech On: 12:42 PM

එයාගේ ජීවිතේ තීරණ ගන්න අයිතිය තියෙන්නේ එයාටමයි !

රංගනයෙන් වගේම නිවේදනයෙන් රසික හදවත් දිනාගත්තු ඇය නමින් තිලකා රණසිංහ. ඇයගේ ආදරණීය පුතනුවන් තමයි සාරංග දිසාසේකර කියන්නේ. ඉතිං මේ අම්මයි පුතයි ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියලා තිබුණා.
ඇයි අම්මටයි පුතාටයි බිස්නස් පැත්තට යොමුවෙන්න හිතුණේ?
ඒක අහඹු සිදුවීමක්. මේ විෂය ගැන ලොකු දැනුමක් නම් අපිට තිබුණේ නැහැ. නමුත් කරගෙන යනකොට හිතුණෙ ව්‍යාපාරයක් කියන්නෙත් ඒ තරම්ම අපහසු දෙයක් ‍නෙවෙයි කියන කාරණය. මුලින්ම අපි පිරිසක් එක්ක එකතුවෙලයි ව්‍යාපාරය කරගෙන ආවේ. දැන් මමයි පුතයි එකතුවෙලා ඉදිරියට එය කරගෙන යනවා.
ගුවන්විදුලිය තුළ ඔබේ කාර්යභාරය ගැනත් කතා කරමු?