Tuesday, October 4, 2016

Tagged Under: , , ,

God in the toilet - Sinhala Joke

By: Prosperity Tech On: 10:21 PM

දෙයියොත් යනව ද?


‘ටීචර්, දෙවියෝ ටොයිලට් යනව ද?’ චමරි ටීචර් පන්තියට ඇතුළු වෙද්දී ලකී මහ හඬින් ඇසුවේ තම අසුනින් නැඟී සිටිමිනි.
‘මොනවා! මොකද ඔය ළමයට ඒ වගෙ ප්‍රශ්නයක් අහන්ඩ හිතුණේ?’ ගුරුතුමිය ඇසුවේ තම කෝපය ආයාසයෙන් පාලනය කර ගනිමිනි.
“නෑ ටීචර්, අද උදේ මම ඉස්කෝලෙ එන්ඩ ලැහැස්ති වෙද්දි අපේ අල්ලපු ගෙදර ඇන්ටි ඒ ගොල්ලන්ගෙ ලැට් එකේ දොරට තඩිබාන ගමන් අහනවා, ‘දෙවියනේ! තමුසෙ තාමත් ලැට් එකේ ද?’ කියලා.” ලකී පිළිතුරු දෙමින් කීවේ ය.
Description: Gags, gag, Jokes, Sinhala, God in the toilet - Sinhala Joke

0 comments:

Post a Comment