Thursday, September 29, 2016

Ranjan Kisses piumi

By: Prosperity Tech On: 12:36 AM

කවීෂාගේ උපන්දින සාදයේදී රන්ජන් පියුමිට දුන් උණුසුම් හාදුවේ නොදුටු ඡායාරූප එකතුව - Photos

පසුගිය දිනෙක චිත්‍රපට හා ටෙලි නිලියක් වූ කවීෂා අයේෂානිගේ උපන්දින සාදය පැවැත්වුණා. එයට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වූ අතර රන්ජන් රාමනායක හා පියුමි හංසමාලී මෙහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල වල කතාබහට ලක්ව තිබෙනවා.

එහිදී රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි හාදුවක් දෙන්නට සැරසෙන අයුරු හිරු ගොසිප් කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්....

Tuesday, September 27, 2016

Mamta Kulkarni denies role in drug racket

By: Prosperity Tech On: 12:03 PM

කෙන්යාවේ සැඟවුණු මම්තා කතා කරයි 

සරාගී නිළියක ලෙස ප්‍රසිද්ධ වී සිටි මම්තා කුල්කාර්නි, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි සැක කරන බව පසුගිය දිනවල ආරංචි පැතිරී ගිය හැටි ඔබට මතක ඇති ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ථානේ නුවර පොලීසිය මම්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ලුහු බඳින බවත් පැවසුණා. ඒ නිසා ඇය කෙන්යාවට පලා ගොස් සැඟවී සිටින බවයි දැනගන්නට ලැබු‍ෙණ්.

මෙලෙස සැඟවී සිටින මම්තා, පසුගියදා මාධ්‍ය හමුවක් ඉදිරියේ කරුණු කියා සිටියා. ඇය එහිදී පැවසුවේ ථානේ පොලීසිය චෝදනා කරන අයුරින් තමන් කිසිදු අවස්ථාවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නොයෙදුණු බවයි.

පොලීසිය විසින් තමන් වෙත කරන ලද චෝදනා තවමත් ඔප්පු වී නැති බවත් මම්තා ප්‍රකාශ කරනවා. පොලීසිය චෝදනා කරන්නේ ඇය, රු. කෝටි 2000 ක් පමණ වූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවකි. මේ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන මම්තාට සහය පිණිස නීතිඥවරු පස් දෙනකු ද මාධ්‍ය හමුවෙහි කරුණු ප්‍රකාශ කළා.

Monday, September 26, 2016

Malee - Samadhi Arunachaya - Gossip Chat

By: Prosperity Tech On: 12:01 AM

ළඳ බොළඳ චරිත බාර ගන්න මගේ කැමැත්තක් නැහැ - පුංචි තිරේ මලී සමාධි අරුණචායා

මලී ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සමාධි අරුණචායා මව් පදවිය ලැබීමෙන් පසු රංගනයට කෙටි විරාමයක් තැබුවා. නමුත් ඒ නිහැඩියාවට සමු දෙමින් මලී හෙවත් සමාධි නැවත ඔබේ ආලින්දයට ගොඩවදින්නේ මේ දිනවල විකාශය වන මලී තුන හෙවත් සිඳු ටෙලි නාට්‍ය ඔස්සෙයි.
සමාධි නැවත කාර්යබහුල වෙලා?
ඔව් නේ.
මලී දැන් මවක්?
ඔව්. එය නම් ලොකු වෙනසක්. මගේ පොඩි වයසට වඩා තරමක් මුහුකුරා ගිය චරිතයක් නිසා මුල් කාලේදී තිගැස්මකුත් තිබුණා. මට වයසට සමිප වයසක ඉන්න නංගිලා මල්ලිලාට තමයි මේ චරිතය තුළ මට දුව පුතා කියලා කතා කරන්න වෙන්නේ.. ඉතින් යම් නුහුරු ගතියකුත් තිබුණා.හැබැයි මමත් මේ වෙනකොට මව් පදවිය ලැබූ කෙනෙක් ඉතින් ඒ තුළ යම් මුහුඛුරා ගිය මානසික මට්ටමකට මට එන්න පුළුවන් වුණා.. අනික අම්මා කෙනෙක් වෙන්නම ඕනේ මවකගේ හැඟීම හරියටම තේරුම් ගන්න. ඉතින් ඒ දැනෙන මවකගේ හැඟීම එක්ක මට මේ චරිතයට අවතීර්ණ වෙන්න තරමක් පහසු වුණා.

Sunday, September 25, 2016

Chat with Thanasha Satharasinhe - Gossip Lanka News

By: Prosperity Tech On: 9:22 PM

මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි - තනාෂා සතරසිංහ

"අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය පසුගිය වසරේදී "මිස් ශ්‍රී ලංකා" තරගයටද ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද අත්කරගන්නට සමත් වූවාය.

තනාෂාගේ කුලූ‍ඳුල් සිනමා රංගනය තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂක අපට දැකබලා ගත හැකි අතර, ඒ නලින් රාජපක්ෂගේ ˜‍රන් දේදුන්න˜‍ චිත්‍රපටය හරහාය.

තනාෂා මේ දිනවල ටිකක් කාර්යබහුල කෙනෙක්?

ඔව්, මගේ පළමු සිනමා රංගනය වන ˜‍රන් දේදුන්න˜‍ තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ නිසා එහි වැඩ කටයුතුත් එක්ක ටිකක් විතර කාර්ය බහුල වෙලා තියෙනවා. ඊට අමතරව භාරගත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සහ ගීත රූප රචනා කිහිපයක මේ දිනවල වැඩ කරනවා.
"රන් දෙදුන්න" ඔබේ පළමු සිනමා රංගනය?

Rolls Royce Wraith in Sri Lanka

By: Prosperity Tech On: 12:25 AM

ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම කාර් රථය දැන් වරායේ – ඡායාරූප මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.

Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙහි ඡායාරූප පහතින් දැක්වෙනවා.

Saturday, September 24, 2016

Nadeeka Gunasekara gossip chat

By: Prosperity Tech On: 10:07 AM

චංචල රේඛා බලලා එක රසිකයෙක්‌ මට ලියුම් විසිතුනක්‌ එව්වා

මැරෙන්න මොහොතකට කලින් විජයට මම කතා කළා
හීන් හාමිට සම්මානයක්‌ ලැබෙනවා කියලා විලී බ්ලේක්‌ කිව්වා
සන්ධ්‍යා දර්ශනී ගුණසේකර නදීකා ගුණසේකර වූ හැටි....

Friday, September 23, 2016

Giniyam Ra - Shermaine Willis Ft. IRAJ & Kaizer

By: Prosperity Tech On: 10:28 AM

සමලිංගික පෙමින් ගිනිගත් ඉරාජ්ගේ ගිනියම් රෑ එළිදකී – වීඩියෝව මෙන්න!

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මීට සුළු මොහොතකට පෙර එළි දක්වනු ලැබුවා.
මේ ගීතය නම්කොට ඇත්තේ ගිනියම් රෑ ලෙසින්. මෙය ගායනා කරනු ලබන්නේ Shermaine Willis, ඉරාජ් හා පසුගිය දිනවල මවට කුනුහරපයෙන් බැන්නා යැයි දැඩි කතාබහට ලක්වූ කයිසර් කයිස් විසිනුයි. සමලිංගික ආදරයක් ගැන කියැවෙන මෙම වීඩියෝවද මේ වන විටත් සමාජ ජාලා වෙබ් අඩවි වල ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

Sunday, September 18, 2016

Lochana Imashi Becomes a Mother

By: Prosperity Tech On: 5:55 AM

අලුත උපන් පුංචි පුතා එක්ක ලෝචනා ගෙවන අලුත් ජීවිතය - Exclusive Photos

විවාහ වෙලා තමන්ගේ සැමියා ඉන්න රටට ගිහින් ආයෙත් ලංකාවට ආව නිළි ලෝචනා ඉමාෂී අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා හිරු ගොසිප් අපි මුලින්ම ඔබට කීවා මතක ඇති. මේ වෙද්දි ඒ සිහිනය සැබෑ වෙලා තියෙනවා. ලෝචනාගේ ජීවිතේ වෙනස් කරන්න පුංචි පුතෙක් තමයි ඔවුන්ට ලැබිලා තියෙන්නේ. ඇය කියන විදියට මෙච්චර කල් තිබ්බ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා අලුතින් පවුලට එකතු වුණු අමුත්තා නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න වුණාලු.ඒ වගේම දරුවා ලැබෙන්න විදෙස් රටකට යන්න පුලුවන්කම තිබුණත් ඒ දේවල් පැත්තක දාලා ලංකාවේම හිටපු එකනම් ලොකු දෙයක් කියලත් ලෝචනා කියනවා.මොකද තමන්ගේ පවුලේ හැමෝම වගේ දරුවා ලැබෙද්දි එයා එක්ක හිටපු නිසා ඒ අවස්ථාවේ තමන්ට ලොකු ශක්තියක් වුණා කියලා තමයි ලෝචනා කියන්නේ.
ඒ වගේම අලුත උපන් පුංචි පැටියාගේ ඡායාරූප කිහිපයකුත් ලෝචනා හිරු ගොසිප් අපිටම එවලා තිබුණා. ඒ ඡායාරූප එක්ක මව් පදවිය ලැබුව එක ගැන ලෝචනා අපිත් එක්ක කීව කතාව තමයි මේ.......

Friday, September 16, 2016

piumi hansamali & harin fernando photo goes viral

By: Prosperity Tech On: 7:44 PM

පියුමි හංසමාලි සමග සිටින ජයාරුපය ගැන හරින් කතා කරයි

පියුමි හංසමාලි සමග සමීපව පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අදහස් දක්වනු ලැබුවා. ඔහු සඳහන් කළේ මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇත්තේ භාරත ඝාතන නඩුව සමාජ ජාලවල ජනප්‍රිය වීම වැළක්වීම සඳහා බවයි. ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පිළිබඳව ද තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා. මීට පෙර හිරුණිකා,නදීෂා සහ රිතූ ආකාර්ෂා සමග සම්බන්ධ කර ගනිමින්ද තමන්ට මඩ ප්‍රහාර එල්ල කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තමගේ කට නිසා එවැනි ප්‍රහාර එල්ලවීම වැළක්විය නොහැකි බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

Tuesday, September 13, 2016

Duminda Silva's facebook account activated

By: Prosperity Tech On: 11:13 AM

එල්ලුම් ගහට ගිය දුමින්දගේ ෆේස්බුක් ගිණුම හදිසියේ සක්‍රිය වෙයි – ඡායාරූප කිහිපයක් එළිදක්වයි (PHOTOS)

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට දැනට පැය කිහිපයකට පෙර ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඔහුගේ හිසට සිදුවූ හානිය පිළිබඳව එම ඡායාරූප මගින් පැහැදිලි කර තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන්ගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කර තිබුණා. දුමින්දගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුවයි.

Monday, September 12, 2016

Hirunika Premachandra Releases murdered Bharath's photos

By: Prosperity Tech On: 7:23 AM

භාරතට වෙඩි තැබූ ඡායාරූපය හිරුණිකා පළමු වරට හෙළි කරයි (PHOTOS)

සිය පියාගේ හිසට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාරය දුටුවිට එවැනි ප්‍රහාරයකට ගොදුරුවූවෙකුට එකදු තත්පරයක්වත් ජිවත්වය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. සිය පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබුණ අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කරමින් ඇය මේ බව සඳහන් කරන්නීය. එසේම එම ඡායාරූපය පළ කරන්නේ ප්‍රථම වතාවට බවත් තම පියාගේ හිසට එල්ල වූ වෙඩි පහර පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සිටින්නන්ට දැන ගැනීමට බවත් ඇය පවසන්නීය.
"මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිනහවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට.." යැයි ඇය ඡායාරූපය ඉදිරිපත් කරමින් පවසයි.

Thursday, September 8, 2016

Hirunika Premachandra's speech to media after court decision

By: Prosperity Tech On: 10:30 AM

තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ - හිරුණිකා අඬමින් කියයි


සිය පියා මරා දැමූ පස් දෙනෙකුට මරණ දඬුවම පනවමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කැපවී වෙහෙසුන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත පැමිණියේ හඬා වැලපෙමිනි. අනපේක්ෂිත ලෙස ඇය කියා සිටියේ තීන්දුව ගැන තමා සතුටුවෙන්නේ නැති බවයි. ඇය මෙසේ කියා තිබුනි.
ආණ්ඩුව වෙනස්වුණ නිසා සමහරවිට මේ තීන්දුව වෙනස් වුණා වෙන්න පුළුවන්. අලූත් ජනාධිපතිතුමෙක් මේ රටට ඇවිල්ල තියෙන නිසා තමයි අද අපිට හරි තීන්දුවක් ලැබුනේ. තීන්දුව ගැන මට සතුටුවෙන්න බැහැ මොකද හැම කෙනාටම සහනයක් ලබාදුන් නැති නිසා. තව කෙනෙකුට කරදරයක් වෙනව බලල සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි. මට අදටත් ගෙදර ගිහාම තාත්තව මතක් වෙනව.කටහඬ ඇහෙනවා.

එම කතාවේ වීඩියෝව පහතින්


Nadeesha Hemamali's Wedding

By: Prosperity Tech On: 9:48 AM

නදීෂා හේමමාලි ‘තොලට තොල තියා’ විවාහ ගිවිස ගත් හැටි මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවේ නමගිය නිළියක් වන නදීශා හේමමාලිගේ විවාහය අද සිදු උනා. එහිදී ඇය තම සහකරුවාගේ තොලට තොල තියා විවාහ ගිවිස ගැනීම විශේෂත්වයක් වනවා. එම අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.



Duminda Silva sentenced to death for Bharatha Lakshman murder

By: Prosperity Tech On: 6:43 AM

දුමින්ද සිල්වාට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5ස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.
මරණ දඬුවම නියම වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන අයට යි.

ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ අතුරුදන්ව ඇතැයි නඩු විභාගයේදී අනාවරණය විය. නඩුවේ සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ, දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා මෙම අපරාධයට නායකත්වය ලබා දී ඇති බව ය. ඔහු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බව ත් අධිකරණය කියා සිටියේ ය.
ශිරාන් ගුණරත්න, පද්මිනී රණවක ගුණතිලක සහ එම්.සී.ජී.එස්. මොරායස් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය ආරම්භ වූයේ, 2015 ඔක්තෝබර් 12 වන දින යි.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.

නඩුවේ සෙසු විත්තිකරුවන් වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන්කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි ෂාමින්ද යන අය යි.


Monday, September 5, 2016

Yureni Noshika Leaked Video - CCTV footage

By: Prosperity Tech On: 9:57 AM

අපේ රටේ ජනප්‍රිය නිළියකට ලිෆ්ට් එකකදි වෙච්ච දෙයක රහසිගත CCTV වීඩියෝව එළියට…


අපේ රටේ ජනප්‍රිය තරුණ රූමත් නිළියකට ලිෆ්ට් එකකදි වෙච්ච දෙයක් රහසිගත කැමරාවක සටහන් වෙලා. ඒ රහසිගත වීඩියෝව මේ වෙද්දි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වෙමින් පවතිනව.මේ තරුණ රූමත් නිළිය තමයි යුරේනි නොෂිකා. විඩියෝ එකේ විදියට, යුරේනි ලිෆ්ට් එකට ගොඩ වෙනව. ඇය විතරක් නෙවෙයි තවත් කිහිප දෙනෙක්ම ඒ වෙලාවෙ ලිෆ්ට් එක ඇතුළෙ ඉන්නව.කලා නිර්මාණ වලදී මේ නිළිය කොයිතරම් ආකර්ශනීය වුණත්, ඇය ගොඩවුණ ගමන් ලිෆ්ට් එකේ ඉන්න අයගෙ මුහුණු හැකිළෙනව. ඇයට හොරෙන් එකිනෙකා මුහුණට මුහුණ බලාගන්නව. ගොඩක් දෙනෙක් තමන්ගෙ නහයත් හකුළ ගන්නව. හැබැයි යුරේනි ලිෆ්ට් එකේ ඉන්නකම් ඔවුන් කිසිම දෙයක් කතා කරන්නෙවත් නැහැ.


හැබැයි යුරේනි ලිෆ්ට් එකෙන් බැහැල ගියා විතරයි… lift එකේ හිටපු කට්ටියගේ මුහුණවල් හැකිලිලා, වෙනස් වෙන විදිය cctv video එකේ හොඳින් බලාගන්න පුළුවන්.

මෙහෙම කට්ටියගේ මුහුණවල් වෙනස් වෙලා තියෙන්නේ යුරේනි ලඟින් ආපු උහුලාගන්නට බැරි දුගඳක් කියල තමයි අපිට ආරංචි වුනේ.

leak වුන වීඩියෝව පහතින් නරඹන්න…

Thursday, September 1, 2016

Yureni Noshika`s Red Panty exposed

By: Prosperity Tech On: 6:07 PM

යුරේනිගේ රතු පෑන්ටිය ලංකාවේ කොල්ලෙක්ට පෙන්වයි - වීඩියෝව බලන්න

මතකනේ පහුගිය කාලේ නිරුපන ශිල්පිණි යුරේනි නොෂිකා සමාජ ජාල වෙබ් අඩවි කොතරම් උණුසුම් කලාද කියලා? ඒ ඇය විදේශ රටකදී සහභාගී වූ ප්‍රසංගයකදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන්. රටේ දහසකුත් ප්‍රශ්න තියෙනකොට ඒවා අමතක වෙලා යුරේනිගේ ගැටලුව ඉදිරියට ආවේ කොහොමද? මේ වීඩියෝව බලලා ඔබම තීරණය කරන්න.


යුරේනිගේ පෑන්ටිය පෙන්වන වීඩියෝව බලන්න අපේ PAGE එකට LIKE කරන්න

Gossip Lanka chat with Rithu Akarsha

By: Prosperity Tech On: 9:36 AM
Gossip Lanka chat with Rithu Akarsha
Gossip Lanka chat with Rithu Akarsha

රිතූ මේ දවස්වල රවුම් ගහන්නේ කා එක්කද..?

තූ ආකර්ෂා කියන්නෙ මේ දවස්වල හිට් කැරැක්ට් එකක්නෙ. රංගනයෙන් වගේම Presenting වලිනුත් තමන්ගෙ ගමන හෙමින් යන රිතූ දැන් පෙම්වතියක් කියලා ආරංචියක් ලැබුණා. ඉතින් ආරංචියෙ ඇත්ත නැත්ත බලන්න අපි රිතූට කතා කළා.

රිතූගෙ ආඩම්බරකම් දැන් අඩුවෙලාලු

ඇයි එහෙම කියන්නෙ. ඔන්න පටන් ගත්ත ප්‍රශ්නෙ.?

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හින්දා හැමෝම එක්ක කතා කරන්න වෙනවනෙ ඒකයි.

ආ ඒකද. කොහොමත් මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න හිතුවෙ නෑ. හැබැයි දැන් නම් ට්‍රැක් එකට වැටිලා
ඉන්නෙ.

ඒක නම් අපිටත් හිතුණා?

මොකක්ද ඒ කතාව. එකපාර අහන්නකො අහන දෙයක් මම කියන්නම්.

කාගෙ හරි පැටන් එකකට වැඩසටහන කරනව වගෙයි අපිට පේන්නෙ?

නෑ නෑ. ඕගොල්ලො වැඩසටහනේ දකින්නේ සාමාන්‍ය රිතූම තමයි. කාගෙවත් විදියට මම වැඩ කරන්නෙ නෑ.

කාලයක් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරලා ටොප් මොඩල් කෙනෙක් වෙන්න තිබ්බ ආසාව දැන් නැති වෙලාද?

මම නිරූපණ ක්‍ෂේත්‍රයටයි මුලින් ආවෙ. පොඩි කාලෙ ඉඳන් හිතුවෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. අන්තිමේට නතර වුණේ නිළියක් වෙලා.

ලේඩි ඩොක්ට කෙනෙක් වුණොත් දැන් වගේ යාළුවො ආශ්‍රය කරන්න බෑනෙ නේද?

වැඩ හින්ද සීමා නම් වැටෙයි. ඒත් මම ආසයි ඒ විදිහෙ නිදහසකට. කැමැති නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

ඇඟ ලස්සනට තියාගන්න ජිම් එකට යන්නත් අමතක කරන්නෙ නෑලු නේද?

ගැහැනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න එපැයි. මං නිතරම මගේ ඇඟේ හැඩය ගැන හිතනවා. අනික් කාරණය අපි ගැන ගොඩක් අය අවධානයෙන්නෙ ඉන්නෙ.

රිතූ ලැබෙන අවධානයට වඩා තව අවධානය වැඩි කරගන්න දේවලුත් කරනව කියලා ආරංචියි?

මං නොදන්න දේවලුත් තියෙනවා එහෙනම්.

අපිට ආරංචියි රිතූගෙ ජීවිතේට සමීප කෙනෙක් එක්ක රවුම් ගහනව කියලා?

කවුරු හරි බොරුවක් කියලා. මට ඉන්නෙ යාළුවො විතරයි.

ෆේස්බුක් එකේ ලිමිටඩ් කරලා දාපු සෙල්ෆිවල ඉන්න කොල්ලා කවුද?

ආ මම නම් ෆේස්බුක් එකේ එහෙම දෙයක් කළේ නෑ. ඔය කියන්නෙත් මගෙ ළඟම යාළුවෙක් වෙන්න ඇති.

ඉතින් ඔය ඉන්න යාළුව කාලෙකදි පෙම්වතා කියලත් රිතූම කියයි?

නෑ නෑ මං යාළුවො විදියට විතරක් ඇසුරු කරන්නයි කැමැති. ඊට එහා දෙයක් ඇති වෙන්න ඉඩක් නෑ. යාළුවො යාළුවොන්ගෙ තැන තියන්න ඕනෑ.

මේ හැමදේම අතරේ නාට්‍ය කිහිපයක වැඩත් පටන් ගත්ත නේද?

ඔව් එයිනුත් චුට්ටෙ ටෙලි නාට්‍ය තමයි ගොඩක් ජනප්‍රිය.

දැන් නිවේදනයට ආව වගේ නාට්‍යවලින් චිත්‍රපටවලට හැරෙන්න කාලෙ හරි නේද?

කාලෙ නම් හරි තමයි ඉස්සරහට බලමුකෝ.

Politics, Explore, Importance of Mattala Air Port

By: Prosperity Tech On: 9:12 AM

Importance of Mattala Air Port ගුවන් යානයකට ඩොලර් 250 ක්,  එජාප මන්ත්‍රීවරුන්ව නිහඬ කළ මත්තල ගැන සංවේදී දේශනය. 

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ඇති වැදගත්කම ගැනත්, එය වී ගබඩාවක් කිරීමේ අණුවන තීරණය ගැනත් ජයන්ත සමරවීර මහතා දෙරන වාද පිටියේදී ජනතාවට පෙන්වා දුන්නේය.මත්තල ගුවන් තොටුපොළෙන් ගුවන් මෙහෙයුම් කරන එක ගුවන් යානයකට පමණක් ඇමරිකන් ඩොලර් 250 ක් හිමි වෙයි. දිනකට සිය ගණනක් ගුවන් යානා වලට සේවා සපයන අතර එමගින් වසරකට හිමි වෙන ආදායම කොතෙක්දැයි පේනවා නේද?
ප්‍රතිවාදියාගෙන් දරුණු දෝශාරෝපන එල්ල වෙද්දී වෙනත් වෙලාවට එජාප මන්ත්‍රීවරුන් දෙදෙනාම බාධා කිරීම් සිදුකරයි. එහෙත් එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා වචනයක්වත් නොකියා ජයන්ත සමරවීර මහතාගේ පැහැදිළි කිරීමට නිහඬව ඇහුම්කන්දීම විශේෂත්වයක් විය.