Monday, December 22, 2014

Serious LOVE : Maheshi Madushanka

By: Prosperity Tech On: 7:47 PM

මහේෂීගේ ලව් එකට ප්‍රකට දේශපාලනඥයකුගෙන් බාධා


කලාවට එක්වෙලා වැඩි කල් නොගියත් යොවුන් නිළියක වන මහේෂි මධූසංඛා යන නම කිව්වම මේ වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්. පුංචි තිරයේදී නිරන්තරයෙන්ම අහිංසක පෙම්වතියක් වෙලා ඔබේ ආලින්දයට ගොඩවුණ මහේෂි අද විවිධ රංගන හැඩතලයන්ගෙන් ඔබව දිනාගෙනයි තියෙන්නේ. ඔබේ හදවත් දිනපු මහේෂි ගැන මේ දවස්වල විවිධ කතා පැතිරෙනවා.

ඒ නිසා මේවායේ ඇත්ත නැත්ත හොයා ගන්න අපිත් පොඩ්ඩක්
වෙහෙසුනා. මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය දේශපාලනඥයෙක් මහේෂි ගැන අවධානයෙන් ඉන්නවා කියල වගේම, මහේෂි දැන් ආදරයක පැටළුණු පෙම්වතියක්ලු.... එහෙම නම් මහේෂිගේ පෙම්වතා කවුද? ඒ ගැන වගේම තවත් විස්තර රැසක් අපි මෙවර සටහනට එක්කළා. ඒ වගේම මහේෂි දේශපාලනඥයෙක්ගෙන් තමන්ට ලැබුණු මංගල යෝජනාව ගැන කිව්වේ මේ විදියට....

මෑත කාලයේ ජනප්‍රිය තරුණ දේශපලඥයෙක්ගෙන් යෝජනාවක් ආවා.... ඒත් මම ඒකට කැමති වුණේ නැහැ... ඒ වගේ යෝජනාවකට පයින් ගැහුවේ ඒ ලැඛෙන දේවල් තාවකාලිකයි කියල මට හිතුන නිසා...

මට තියෙන්නේ හයිබ්‍රිඩ් පියස් වාහනයක්. ඊඵඋ එකකට හරි Aච්රඑපැබඑ එකක් හරි ගන්න ආසාවක් නෙවෙයි. ඒ දේවල් හොදයි, හැබැයි ඒ දේවල්වලට ඇත්ත ආදරයක් නෑ.... වරප්‍රසාද නිසා ගෑනු ළමයෙක් එකතැනක් වරද්ද ගත්තොත් එයාට දිගටම වරදිනවා. මට එහෙම වරද්දගන්න වුවමනාවක් නෑ...


මම වැදගත් විදිහට ජිවත් වෙනවා. මම කොහොමත් රංගන ශිල්පියෙක්. නිෂ්පාදකවරයෙක්, දේශපාලනඥයෙක් විවාහ කරගන්න කැමැති නැහැ... ඒ වගේ කාර්ය බහුල කෙනෙක් මට කොහොමටවත් ගැළපේන්නේ නැහැ... මම කැමති මට කන්න බොන්න දෙන්න පුළුවන් මගේ අම්මා වගේ මට ආදරේ කරන්න පුළුවන් කෙනෙක්ට...

එහෙම කෙනෙක් දැන් මට ඉන්නවා. දැන් මාස දෙක තුනක ඉදන් මම කෙනෙක් එක්ක කතාබහ කරනවා.. හැබැයි අපි තාම හරියටම තීරණයක් අරගෙන නැහැ... අනාගතය කොහොම විසදෙයිද කියලා බලමු. උපන් දිනේට තෑගි බෝග ලැබුණේත් ඔහුගෙන්. එයා මට ටෙඩි ඛෙයාර් කෙනෙක් දුන්නා.

හැබෑ කරගන්න ඕනෑ හීනත් තව ඉතුරුවෙලා තියෙනවා. හොද නිර්මාණවලට දායක වෙන්න වගේම තව අවුරුදු තුනකින් විතර විවාහ වෙලා හොද පවුල් ජීවිතයක් ගත කරන්න තමයි බාලාපොරොත්තු වෙන්නේ

ඒ විදියට තමයි මහේෂි එයාගේ ආදරය ගැන ඉඟි කළේ... එත් එයා පෙම්වතා කවුද කියල නම් කිව්වේ නැහැ. නමුත් මහේෂිගේ පෙම්වතා වන්නේ යොවුන් නළුවෙකු මෙන්ම නිවේදකයෙකු වන මාධව විජේසිංහ කියලා කලා ක්ෂේත්‍රය ඇතුළේ ගොඩාක් අය කතාවෙනවලු. ඒ වගේම මහේෂිගේ ෆෙස්බුක් පිටුවේ ඵලකර තිබුණු ඇතැම් ඡායාරූප තුළින් ද ඒ බව නොකියා කියවුණා.

නමුත් පසුගිය දවසක මාධව කියා සිටියේ තමන් පෙම්වතු බවයි. ඒ වගේම ඒ ආදරය නැති වුණු දවසට තව එකක් පටන් ගන්න බව ද කියා සිටියා. - ීැැ පදරු ්එථ යඑඑචථරැරැඅඅඅගක්බන්ටදිිසචටසරකගජදපරැ2014රැ12රැචදචමක්ර-චදකසඑසජස්බ-ාසිඑමරඉසබට-දෙරගයඑපකඃිඑය්ියගජ8ඨඅුවද6ගාචමෙ

Prostitution aiming school boys

By: Prosperity Tech On: 7:23 PM

ටියුෂන් යන එන කොළඹ කොල්ලන්ට සැපදෙන රහස් ගණිකාවෝ

ගෙවන ගාණ වැඩිනම් දෙන සැපත් වැඩියි..... 

මට ගණුදෙනුකරුවෝ හොයල දෙන්නේ මගේම සැමියා..... 


අප මේ හෙළිකරන්නට සැරසෙන්නේ ඔබ මෙතෙක් කිසිම අවස්තාවක දී නොඇසූ කතාවක්. ඇත්තෙන්ම කොළඹ කියන්නේ ගණිකාවන්ටම වෙන්වූ නගරයක් කිව්වොත් නිවැරදියි. කොළඹ හරස් පාරවල ඉන්නව විවිධාකාර ගණිකාවෝ. අවුරුදු හැටකට වඩා වයස ගණිකාවක් ගැන මම කිව්වොත් ඔයා හු`ගක් වෙලාවට විශ්වාස කරන එකක් නෑ....

කොළඹ හරස් වීදි අතරෙ ඉන්න ගණිකාවන් අතරින් වඩාත්ම වයස්ගත කෙනා ගැනයි මේ ලියන්නෙ. මේ අය ගැන
හොඳටෝම දන්න අය කියන විදියට ඇයට වයස අවුරුදු හැට පහක් නැත්නම් ඊට ආසන්න ගණනක්වත්
ඇති. පුදුමෙ කියන්නෙ මේ මනුස්සය කිසිම අපහසුවකින් තොරවම තවමත් වැඩේ කරගන්නව. සමහර දවසක රෙද්දක්, හැට්ටයක් ඇඳගෙනයි මෙයා පාරට බැහැල තමන්ගෙ වෘත්තිය කරගෙන යන්නෙ. විශ්වාස කරන්න පුළුවන්ද? බැහැ නේද...? වයස අවුරුදු හැට පහක විතර රෙදි හැට්ට අඳින, බුලත් විට කාපු ගෑනියකේව සල්ලි දීල අරගෙන කාමරේකට යන මිනිස්සුත් ඇත්තටම අපේ රටේ ඉන්නව.

මේ හැට පහේ ආච්චි වෙලාවකට ඇන්ටි කෙනෙක් වෙනව. ඒ සායක් හැට්ටයක් එහෙම ඇඳල වැඩේට බහින දවස්වලට. මෙයා කොණ්ඩෙ එහෙමත් ඉස්සරහින් කපලයි ඉන්නෙ. ඇඳුමට හරියන්න කොණ්ඩා මෝස්තරයත් වෙනස් කරගන්නවා.

ඒ වගේම ඔය අතරෙ ඉන්නව තරුණ කෙල්ලක්. එයාට නම් ඒ තරම්ම වයස නෑ.... එයාගෙත් තියෙනව විශේෂත්වයක්. හොඳටම ගෙවනව නම් මෙයා පිරිමින්ට කාලයකින් නොලැඛෙන දෙයක් දෙනව.... මේව අන්තිම කැත තිරිසන් වැඩ.... මේව මේ විදියට ලියන්නෙ කාවවත් නොම`ගඟයන්න හිතාගෙන නෙවෙයි. මේ තිරිසන්කම තෝරගෙන බේරගෙන මේවයින් ඈත්වෙලා ජිවත් වෙන්න කියලයි අපි ඔයාලට මේ දේවල් ගැන මේ තරම් මහන්සි වෙලා තොරතුරු හොයාගෙන ඇවිත් කියන්නේ යාළුවනේ....

දන්නවද මේ අපි කතා කරන ගෑනු කෙනාට ඉන්නව මාස තුනක දරුවෙක්. ඒ දරුවට මවු සෙනෙහසක් කොහොම ලැඛෙනවද කියන්න අපි දන්නෙ නෑ.... අම්ම නැත්නම්, තාත්තවත් නෑ..... තාත්තටත් එහෙම දේකට වෙලාවක් නෑ..... මේ කිරිකැටියගෙ අම්ම කොළඹ හරස්පාරවල් අස්සට අරගෙන ගිහිල්ල පාරෙ යන එන මිනිසුන්ට විකුණන්නෙ තාත්තනෙ. ඒ නිසා දෙන්නටම වෙලාවක් නෑ....

එහෙම නං ඇයි මුං මේ විදියට කසාද බැඳල දරුවො හදන්නෙ....? ඒ දරු පැටවුන්ගෙ ජීවිත කාලකණ්ණි කරන්නෙ....? මේ දරුවන්ට කවදහරි දවසක එයාලගෙ අම්මයි, තාත්තයි ගැන කියන්න තියෙන්නෙ මොනවද කියල හිතල බලන්න...

අම්ම ගණිකාවක් රට වටෙන් එන මිනිස්සුන්ට පිටකොටුවෙ වීදී ගානේ ඇවිද ඇවිද ඇ`ග විකුණනව, ඒ ගෑනු කෙනාගේ සැමියම තමයි එයාව මිනිස්සුන්ට අර විදියට විකුණන්නෙ,  දන්නවද මේ ගෑනු කරන හොඳම තිරිසන් වැඩේ...?

තමන්ව අරගෙන යන මිනිහ වැඩියෙන් වියදම් කරනව නම් උඩුකය නිරුවත් කරනව.... එහෙම කරල මිනිහට කියන්නෙ බලා රසවිඳීමක් විතරයි.... තවත් වැඩියෙන් ගෙවනව නම් අර පුංචි කිරිකැටියට බොන්න තියෙන කිරි ටික අර කොහෙන්ද ආපු මිනිහට දෙනව. තනිකරම ගනුදෙනුවක් විතරයි. දැන් තනියම හිතන්න ඕන දෙයක් තියෙනව. මේ අම්මලට කිරි එරෙන්නෙ ඇත්තටම දරු සෙනෙහසටද? කියල. නැත්නම් ජීව විද්‍යාත්මකව වෙන දෙයක් විතරක්මද? කියල.

කොයි අම්මත් අම්මෙක් තමයි. ඒත් මට මේ අම්මල ගැන තියෙන්නේ හිරිකිතක් විතරයි. බලන්න විතරයි දැන් කොළඹ නගරයෙ තියෙන හොඳම සෙල්ලමක් තමයි මේක. මේකෙත් කොටස් කීපයක් තියෙනව. එක්තරා ගණිකාවක් ගැන තමයි මේ කතාව කියන්නෙ.

ඈ තමන්ගෙ ගනුදෙනුව කරගෙන යන්නෙ පාසල් ශිෂ්‍යයන් එක්ක.... ඒක අපි සාමාන්‍යයෙන් දන්න විදියෙ ගනුදෙනුවක් එහෙම නෙවෙයි... ඈ පාසල් ළමයි එක්ක කාමරවලට යන්නෙ නෑ... ලිංගික සබඳතා පවත්වන්නෙත් නෑ.... ඇය කරන්නෙ මුල්ලකට ගිහිල්ල ලිංගික අවයව පෙන්නිල්ලක් විතරයි.

ඒ සඳහා ගාණ රුපියල් පන්සීයයි. මේ වැඩේට අහුවෙන පාසල් ළමයි ඕනෑ තරම් ඉන්නව. මේව ඒ ළමයින්ගෙ මවුපියො දන්නෙ නෑ.... මෙහෙම දෙයක් ගැන හීනෙකින්වත් හිතන්නෙත් නෑ.... ඒත් ඇත්තම කතාව තමයි ඕක. ටියුෂන් පීස් ගෙවන්න අම්මලා, තාත්තලා දුක්මහන්සියෙන් හම්බකරන අතට දෙන සල්ලි අන්තිමට නතර වෙන්නේ මේ කියන ගණිකාව ළ`ගඟ....

මේක තමයි නියමම කතාව. මේ කතාව ඇහුවම නම් ඔයාට හිනා යයි. හැබැයි මේක හිනාවෙන්න තරම්ම සරලව ගන්න එපා. ඒ නිසා කල්පනාවෙන් කියවන්න. සාමාන්‍යයෙන් මේ වැඩේ වෙන්නෙ රාත්‍රියට නැත්නම් අලුයමට. මේ අය තමන්ට අල්ලගන්න පුළුවන් කාවද කියලා කියන එක හොඳට දන්නවා. ලෙඩක් නොවෙන ගාණට වැඩේ ගොඩින් බේරගන්න ඕන විදියටයි මූලික සැලැසුම් ඔක්කොම යොදන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. රාත්‍රියෙ හරස් පාරවල තියෙන හීන් අඳුරෙන් තමයි මේ අය මතුවෙන්නේ. ගාණ කතා කරන්නේ අනෙක් අයට වඩා වෙනස් විදියට.

වැඩේ කරගන්නකො... ගාණ ඔය කොහොම හරි කරන්න බැරියැ..... මුලින්ම වැඩේට එන්නෙ එහෙම. ඒත් ගාණ අහන කෙනකුට කියන්නේ සමහරවිට රුපියල් පන්සියයක් විතර වෙන්නත් පුළුවන්. ගාණ බොහොම අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් 1500ක් විතර ගාණක් තමයි ගණිකාවක් කියන්නේ. ඒ විදියට බලන කොට රුපියල් 1000ක් විතර අඩුයි. අපේ මෝඩ තකතීරු පිරිමි හිතන්නෙ ලමරුනෙ... ලාභයි නේ....ගොඩනේ... කියලා. කොහොමත් කොළඹ නගරයට රාත්‍රිය උදා වුණාට පස්සේ අඳුරු අහුමුලුවලට තියෙන්නෙ වෙනමම නීති.... ඒවට එරෙහි වෙන්න කිසිම කෙනෙක් නෑ.... නීතියවත් නෑ....

මේ අපි කතා කරන කට්ටිය අනෙක් ගණිකාවො තරම්ම නපුරු, ගොරෝසු හැසිරීම් පෙන්නන්නේ නෑ.... බොහොම සෞම්‍ය විදියටයි වැඩේ කතා කරන්නේ. වැඩේ ගාණට කතාබහ කරගත්තට පස්සේ දෙන්නත් එක්ක බොහොම ළ`ගින් ළ`ගින් යන්නේ කාමරයකට. යන අතරෙත් පුංචි හුරතලයක් වෙනවා. එහෙම කාමරයක් ඇතුළට යනවා.

කාමරයට මුදල් ගෙවීම් ඇතුළු සියලුම රාජකාරි ටික කරලා කාමරේට යනවා. කාමරේට ගිය ගමන්ම කීය හරි කතා කරගත්ත ගාණ අතට ගන්නවා. ඒක තමයි මුලින්ම කරන්නේ. ඒ ගාණ දෙනකොට මුදල් පසුම්බිය ගැන මේ ගණිකාවෝ තමන්ගේ උකුසු ඇස් දෙකෙන් හොඳට මැන ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නොදැනෙන විදියට. දැන් ඔය අතරෙ මෙයා බොහොම උපක්‍රමශීලී වෙනවා. වැඩේ වෙන පැත්තකට හරවගන්නවා. ඒක බොහොම වෙලාවට රණ්ඩුවක් දක්වා දුරදිග රැගෙන යන එක තමයි ඉලක්කය.

තමුසෙගෙ ගාව ගඳයිනෙ ඕයි.... තමුසේ නාන්නේ නැත්ද....? වගේ කතාවක් කිව්වම කොහොමත් ඕනෑම මිනිහෙක්ට තරහ යනවානේ. ඒ විදියට තරහ ගස්ස ගන්න උත්සාහ කරනවා. ඒකට පාවිච්චි කරන උපක්‍රමය මොකක්ද කියලා දන්නේ ඉතින් උන්ම තමයි. නැත්තන් ඇඳුම් ගැලවිල්ල ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේක සාමාන්‍යයෙන් හැම ගණිකාවක්ම කරන දෙයක්.

මේක ඒ විදියට වෙලා ටිකක් විතර කතාබහ දුරදිග ගියොත් ටක් ගාලා කාමරේ භාරව ඉන්න කෙනෙක් කාමරේ ගාවට එනවා. ඇවිත් තට්ටු කරනවා. එකොට අරය පට ගාලා දොර අරිනවා. ලමේ මිනිහ මට කරදර කරනවා... අරහෙමයි මෙහෙමයි කියලා වැල් වටාරමක් කියවන කොට සත්ගුණවත් කාමරකාරයො හදේ උපන් අවංක අනුකම්පාවෙන් ඉදිරිපත් වෙනවා.

අඩෝ මේ.....ඕව බෑ හරිද මෙතැන... මෙතැන වනචරකමේ ආවනං, ඒක කරගෙන යමං ඩෝ... කියලා හැඳුනුම්පතත් අරගෙන ඒක දෙන්නත් කීයක් හරි අරගෙන, නැත්තන් බලාගෙන ඉන්නකොට පර්ස් එකත් අරගෙන තමයි වැඩේ නතර වෙන්නේ.

එතැනින් නතර වෙන්නේ නැත්නං මෙහෙමත් නතර වෙන්න පුළුවන්. මෝඩ මිනිහෙක්, අමාරුවෙන් හම්බ කරගත්ත තුට්ටු දෙක වියදම් කරගෙන ගෑනියෙක් එක්ක ගිහිල්ලා, මොකක් හරි එකක් බලාපොරොත්තු වෙනවනෙ. දැන් ඕක හිතාගෙන ඇඳුම් ගලවනවා... හත්අට වතාවක් එපා කියලා, හා එහෙනං... කියලා ඉන්නවා.

ඔය එපා කියවිල්ලෙන් තමයි අර මුල් සිද්ධිය වෙන්නෙ. දැන් ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි... මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. ඉතින් ඔව්... වගේ වගක් නැතිව උත්තර දෙනවා. තමුසේ පිරිමියෙක්නේ... මිනිහට යක්කු න`ගිනවා.

ඉතින් යකෝ මම ඔහෙට කිව්වද මම ගෑනියෙක් කියලා.... දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් න.ෑ.. අහලත් නෑ..... මම ඇහුවේ යන්ද කියලා විතරයි... තමුසේ මොකටද ආවේ... කෝ උත්තර? තනිකරම නීත්‍යනුකූලයි.

තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද? පිරිමිද? කියල...
කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා.

ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ.... දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට ද`ගලන්නේ නැතිව...කතාව එතැනින් ඉවරයි.

තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. රෑට කොටුවෙ ඉන්න ගෑනු විදියට ඇඳගත්ත පිරිමි, ඉතින් ගෑනියෙක් කියලා අරගෙන ගිහිල්ලා ඇඳුම් ගලවපුවම පිරිමියෙක්.. නයි කයිද රෝස් පාන් කිව්වලු නේද....?

I don't like casual relationships - Sheryl decker

By: Prosperity Tech On: 7:11 PM
මම කැමති නෑ අනියම් සම්බන්ධතා ‍ගොඩනගාගන්න
 
මොනවද ‍මේ දවස්වල අලුත් ‍තොරතුරු? කර්යබහුල ‍වෙලා ඉන්‍නේ, මමයි, රුවනුයි නත්තලට ලෑස්ති ‍වෙන නිසා ‍මේ ‍වෙලාවේ ම‍ගේ ආදරණිය ‍ප්‍රේක්ෂකයන්ට

සුබ නත්තලක් ‍වේවා කියා ප්‍රාර්ථනා කරවා.
රුවනුයි, ඔබයි විවාහ ගිවිස ගත්තට විවාහ උත්සවය ගත්තේ නැත්තේ ඇයි? ලබන අවුරුද්දේ ජනවාරි 05 වැනිදාට අපි විවාහ ගිවි‍ස‍ගෙන වසර ‍දෙකක් ‍වෙනවා, එදාට ‍පොඩි උත්සවයක් ගන්න සැලසුම් කරලා ති‍යෙන්නේ, එ‍‍හෙම නැතුව ‍‍ලොකුවට විවාහ උත්සව ගන්න අපි ‍‍දෙන්නටම අදහසක් නැහැ.
විවාහ‍යෙන් පස්සේ ‍ප්‍රේම ආරාධනා එ‍හෙම ලැබිලා ඇති ‍නේද? අනන්තයි, අප්‍රමාණයි කී‍වොත් හරි, ඒත් මම හිතන්නේ මම කසාද බැදපු ‍කෙ‍නෙක්, මට ‍හොද ආදරණීය සැමි‍යෙක් ඉන්නවා කියලා, විවාහ‍යෙන් පස්සේ ප්‍රේම ආරාධනා ලැ‍බෙන්නේ අනියම් සම්බන්ධතා ‍ගොඩනගන්න, මම ඒ ව‍ගේ අනියම් සම්බන්ධතාවලට ‍පොඩ්ඩක්වත් ආස නෑ, ඒ නිසා ඒ ‍ප්‍රේම ආරාධනා මම භාර ගන්නේ නෑ.
අනියම් සම්බන්ධතා වැඩි ‍වෙන්න ‍හේතුව ‍මොකක්ද? එකට ‍හේතුව සැමියා බිරිද‍ගෙන් ‍වෙන අඩුපාඩු, අපි එකි‍නෙකාව ‍තේරුම්ගෙන ජීවත් ‍වෙනවා නම් එ‍හෙම අනියම් සම්බන්ධතා ඇති ‍වෙන්නේ නෑ.
ඔබයි රුවනුයි ‍වෙන්වෙලා කියලත් විවිධ කටකතා ප්‍රචාරය වුණා ‍නේද? ඔව්, අපි ‍දෙන්නා සතුටින් ආද‍රෙන් ඉන්නවට ‍ගොඩක් අය කැමැති නෑ, මම ඩාන්සින් ‍ෂෝ එකකට වි‍දේශගත වුණහමත් හිතන්නේ රුවන්ව දාලා ගියා කියලා, අ‍පේ සමාජය නිතරම බලන්නේ වැරදි විදියට, ඒ නිසා මම කියන්නේ කව්ද කියලා දැන‍ගෙන ජීවිත ‍වෙන ‍කෙ‍නෙක්, හැබැයි ඒ ව‍ගේ කතා ම‍ගේ කනට ඇහු‍ණොත් මම ඒ ‍කෙනා‍ගෙන් මූණටම අහනවා.
‍ෂෙරිල්ද රුවන්ද වැඩිපුර ජනප්‍රිය ? මම හිතන්නේ අපි ‍දෙන්නම ජනප්‍රියයි කියලා.
ව්‍යාපාර කටයුතු ‍කො‍හොමද? ගොඩක් ‍හොදින් ‍කෙරී‍ගෙන යනවා, ‍මේ ව්‍යාපාරය පටන් ගත්තේ ‍ගොඩක් දුක් මහන්සි‍යෙන්, ‍මේ දවස්වල මට තර්ජනය කරනවා ම‍ගේ සැ‍ලෝන් එක කරන්න ‍දෙන්නේ නෑ කියලා, මම කියන්නේ ම‍ගේ මූණට තර්ජනය කරන්න කියලා, ‍මොකද මම කාටවත් වැරැද්දක් කරලා නැති නිසා බය නෑ.

2014-12-21 GossipClanka.com

Sunday, December 21, 2014

Harin Fernando's offer is 1000 Million rupees

By: Prosperity Tech On: 10:16 PM

 හරීන් ඩීල් එක කෝටි 100 යි; යනවාද? නැද්ද? (Exclusive)

එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට බා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔහු සඳහා කෝටි 100 ක මුදලක් යෝජනා වී ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වර්තාවේ.
මේ සඳහා වන රහසිගත සාකච්ඡාවක් නාමල් මහතාගේ මැදිහත් වීමෙන් කොළඹදී පැවැත්වෙමින් ඇති බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මේ වන විට සමීක්ෂණ වාර්තා අනුව මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය පිළිබඳව දැඩි අවිනිශ්චිත තැනක පසුවන අතර කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ අතිශය ජනතා විශ්වාසය දිනාගත් චරිත කිහිපයක් කෙසේ හෝ බාගෙන විපක්ෂය සහ පොදු අපේක්ෂකයා කෙරෙහි ජනතා විශ්වාසය බිඳහෙලීමේ සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බවට ‘රීඩ් ශ්‍රී ලංකා’ මෙහෙයුම් අංශ තොරතුරු වාර්තාවේ.

(readsrilanka.com)

Samanalee Fonseka reply for gossip

By: Prosperity Tech On: 8:23 PM

සමනලීට ගැසූ මඩ වෙබ් අඩවියකට පාරාවළල්ලක් වෙයි! (වීඩියෝ) 


පසුගියදා එක්තරා පුවත් වෙබ් අඩවියක් මගින් සමනලී ෆොන්සේකා, අනෝමා රාජකරුණා, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික කරුණක් සම්බන්ධව පුවතක් පළකොට තිබුණි. ඊයේ දිනයේ කලාකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී රංගන ශිල්පිනි සමනළි ෆෙන්සේකා මහත්මිය එම පුවත සම්බන්ධව අදහස් දක්වා සිටියේ මෙලෙසිනි. පහුවදා තමයි මේ ප්‍රවෘතිය වෙබ් අඩවියක පලවෙන්නේ..මේ ප්‍රවෘතියට අදාළ කිසිම දෙයක් එතන සිදුවුනේ නැහැ...මොකක් හරි පොඩි දෙයක් උනානම් විශාල කරලා පෙන්වන එක මහා දෙයක් නෙවෙයි..ඒක තමයි මඩ ප්‍රහාර කියන්නේ..මොවුන් මඩ ප්‍රහාර එල්ලකරන්න දන්නෙත් නෑ මම හිතන්නේ..ඉතින් මෙවන් අසත්‍ය පුවතක් වගකීමක් සහිතව පළකරන්නට, දැන් ඔවුන් කවුද කියලා අපි දන්නවා..ඔවුන් කව්ද කියල අපි දන්නවා කියලා ඔවුන් දන්නවා..එතකොට කොයිතරම් ලැජ්ජාවක් නැති වෙන්න ඕනද? හෘද සාක්ෂියක් නැති වෙන්න ඕනද ඔවුන්ට? මෙවැනි අසත්‍ය වගකීමක් රහිත ප්‍රවෘතියක් පළකරන්නට..ඉතින් එවැනි හෘද සාක්ෂියක් නැති මිනිසුන් පාලන තන්ත්‍රයේ ඉන්න රටක තව මොනවා වෙන්න පුලුවන්ද? මම කොයිම අවස්ථාවකවත් ඒවගේ දේවලට බය නැහැ..ඒවගේ දේවල් ඉදිරිපත් කරන පිරිමින්ට මම කොහොමටත් බය නැහැ.. කෙසේනමුත් මේවනවිට එම පුවත පළකළ වෙබ් අඩවිය අදාළ පුවත වෙබ් අඩවියෙන් ඉවත් කොට තිබේ. එම පුවත ඉවත්කිරීමට පෙර දිස්වූ ආකාරය බලන්න පහතින්. සමනලී ෆොන්සේකා මහත්මිය විසින් කරනලද සම්පුර්ණ කතාව බලන්න පහතින්.
(nethfm.com)

Harin Fernando's plan reveals To Join Government?

By: Prosperity Tech On: 7:50 PM

හරින් ආණ්ඩුවට පනින සැලැස්මක්?

ඌව පළාත් සභා විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා ඉදිරි සතියේ ආණ්ඩුවට එක් වන බව එම පළාත් සභාවේ එජාපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.මොණරාගලදී පැවති සන්ධාන ජන හමුව අමතමින්  ඔහු කියා සිටියේ ඒ සඳහා වන සාකච්චා මේ වන විටත් සාර්ථක මට්ටමින් පැවැත්වෙන බවත් ඉදිරි සතිය හෝ දෙක ඇතුලත ඔහු ආණ්ඩුවට එක්වන බවට තමන් දැඩි විශ්වාසයක සිටින බවත්ය.

Sri Lankan Hot Model Ramisha Wedikara

By: Prosperity Tech On: 4:40 AM


Y%S ,xlka fydÜ fudâ,a róId fjälaldr f.a fydÜ mska;+r


























Is Gammanpila a Male? - Hirunika

By: Prosperity Tech On: 1:54 AM

‘ගම්මන්පිල පිරිමියක්ද?.. මං පළවෙනියා වුණ නිසා හොඳයි’ – හිරුණිකා

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිරිමියෙක් දැයි එම පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ප‍්‍රශ්ණ කරයි.
අකුරණ පැවති ජන හමුවකදී ඇය මෙසේ ප‍්‍රශ්ණ කර සිටියාය.
‘මම පළවෙනියා නොවී මම දෙවැනියා වෙලා අර ගෙම්බන්පිල පළවැනියා වුණානම් අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට යන්න වැලේ වැල් නෑ…කොන්ද පණ නැති මහ ලොකුවට නමට විතරක් ජාතික ඇඳුමක් ඇඳගෙන සල්ලිවලට එහෙට පණිනවා මෙහෙට පණිනවා අන්තිමට මුළු ආත්මයම විකුණලා දැම්මා ඒ මනුස්සයා..මට හරිම කනගාටුයි පිරිමියෙක්ද කියල හිතෙනවා’


History of maithripala sirisena

By: Prosperity Tech On: 1:04 AM

මෛත්‍රි ඉපදිච්ච ලක්ෂ උයන ගෙදර හොයා ගිය ගමන 

පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තෙන් ඉර බැස යන්නට ඔන්න මෙන්නය. දිය රැලි මතට වැටුණු හිරු රැස් දවස අවසන් කරන්නට වැඩි වේලාවක් නැති බවට වන සලකුණ තබා ඇති සැටියකි. පැරකුම් සමුදුරට බැස ගැමියන් සිත් සේ දිය නාමින් සිටින්නේ දවසේ වෙහෙස වැව් පතුලට දියකර හරිමිනි. මේ එක්දහස් නවසිය පනහ දශකයේ අග භාගයයි.ඩී.එස්. සේනානායකයන් බිහි කළ ගොවි ජනපද ව්‍යාපාරයේ හද්දා පිටිසර ගම් අස්සේ පිහිටි ගෙවල්වල කුප්පි ලාම්පු දැල්වෙන්නේ මේ වෙලාවටය. ඇතැම් ගෙවල්වල කුප්පි ලාම්පු දැල්වෙයි. තවත් ගෙවල්වල ලන්තෑරුම් දැල්වෙයි. ඒ දහවලට සමු දී රාත්‍රියට ඉඩ දෙන්නටය. ඩී.එස්.ගේ ගොවි හමුදාවේ සෙබළ - සෙබළියන් ලෙස පාන්දරින්ම ගොවි බිම් කරා ඇදුණු දෙමහල්ලන් ගෙට ගොඩවන්නේ මේ වෙලාවටය. ගොවි ජනපදයේ

හුන් ගැටයෙක් කොල්ලො කුරුට්ටෝ පිරිවරාගෙන පාරට බහින්නේ ඒ බව හොඳින් දැනගෙනය. ඔහු ඇඳගෙන ඉන්නේ කොට කලිසමකි. දෙපයට සෙරෙප්පුද නැත. ගැටයා පසු පස එන අනෙක් කොල්ලන්ද එයට වඩා වැඩි වෙනසක් නැත. වෙසක් පෝයට වැඩි දවසක් නැති නිසා හඳ පළුවක් එබී බලන්නේ කොලු රෑනට පාර කියන්නටය.
ගමේ ගෙයක් ඉදිරිපස ඇති කඩුල්ල ළඟ පිරිස නැවැතුණු විට 'නැන්දේ, නැන්දේ' කියා ගැටයා කෑ ගැසුවේය. ඒ හඬ ඇසුණු ගෙදර ඇඹේණියගේ මුවින් ඉබේම පිටවූයේ 'ඔන්න මෛත්‍රිපාල පොල්තෙල් සම්මාදමේ ඇවිත්' යන වදන්ය. එයට පිළිතුරු දෙමින් ගෙහිමියා කීවේ 'ඔන්න ඔය පොල් තෙල් ටිකක් දීලා දාපන් උන් හොඳ වැඩක්නෙ කරන්නේ' කියාය. වෙසක් පෝය ළංවෙද්දී ගමේ ගෙවල්වලට මෙය අමුත්තක් නොවීය. ගෙවල්වල අය පුදුම වූයේ 'නැන්දේ, නැන්දේ' කියන වදන් නොඇසී වෙසක් පෝයක් ගෙවී ගියහොත්ය. එදා වෙසක් පෝය ළං වන විට කොල්ලෝ - කුරුට්ටන් පිරිවරාගෙන ගමේ ගෙයක් ගෙයක් පාසා පොල්තෙල් සම්මාදමේ ගිය ගැටයා මෛත්‍රිපාලය. අද ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රිපාල මහත්තයා එදා ඉස්කෝලෙ යන දරුවෙක් විදියට යාළුවො එක්ක ගමපුරා ඇවිදලා එකතුකර ගත්ත පොල්තෙල්වලින් මේ පන්සල පුරාම පහන් දල්වලා තියෙනවා. වෙසක් දවසට පන්සලම එළිය වුණා කියලයි ලොකු හාමුදුරුවො මට කියලා තියෙන්නේ' එසේ කියන්නේ ඇතුමල්පිටිය, ශ්‍රී ශාක්‍යසිංහාරාමයේ විහාරාධිපති ගල්ලෑල්ලේ අරියවංශ හිමියන්ය.
මෛත්‍රිපාල මහත්තයගෙ අම්මා - තාත්තා ඉන්න කාලෙ ඒ දෙන්නත් මේ පන්සලට එනවා. පෝයට සිල් ගන්නවා. මට මතකයි අපේ ලොකු හාමුදුරුවො කියනවා මෛත්‍රි මෙහෙ දහම් පාසලටත් ඇවිත් තියෙනවා කියලා. මෛත්‍රි මුලින්ම වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෙලා ආවෙ අපේ පන්සලට. ඒ කාලෙ අපේ පන්සලේ නේත්‍රා තියන පින්කමක් තිබුණා. නියෝජ්‍ය ඇමැති වෙලා ඇවිත් ඒ පින්කමට සම්බන්ධ වුණා. මෛත්‍රි මහත්තයලගෙ අම්ම මිය ගිහින් අවුරුද්දක් පිරෙන කොට පවුලෙ සහෝදර සහෝදරියො එකතු වෙලා පන්සලට ධර්ම ශාලාවක් හදලා දුන්නා. ඒක තට්ටු දෙකක ගොඩනැඟිල්ලක්. යට තට්ටුව විතරයි වැඩ ඉවර කර ගන්න පුළුවන් වුණේ. ධර්ම ශාලාව විවෘත කරන දවසේ උත්සවය වෙලාවෙ මෛත්‍රිපාල මහත්තයා, ඩඩ්ලි මහත්තයට කිව්වා ධර්ම ශාලාවේ ඉහළ තට්ටුවෙත් වැඩ ඉවර කරල දෙන්න කියලා' අරියවංශ හිමි පවසන අතීතය එලෙසය.
පොළොන්නරුව නගරයේ සිට හතමුණු පාර දිගේ පැමිණි විටය ඇතුමල්පිටිය හන්දිය හමුවන්නේ. ඒ හන්දියෙන් දකුණට හැරී තවත් දුර එන විට ශ්‍රී ශාක්‍යසිංහාරාමය මුණගැහෙයි. ඒ පාර දිගේම තවත් දුර ගිය විට 'ලක්‍ෂ උයන' හමුවෙයි. ලක්‍ෂ උයන මෛත්‍රිපාලගේ උපන් ගමයි. ශාක්‍යසිංහාරාමයේ සිට මෛත්‍රිපාලගේ මහගෙදරට යන අතරමඟ ලක්‍ෂ උයන කනිෂ්ඨ විද්‍යාලය තිබේ. ඒ මෛත්‍රි ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලය. අප ඒ පාසලට ගොඩවන්නට කලින් ගියේ මෛත්‍රිගේ මහ ගෙදරටය.
මහ ගෙදරට යන පාර අතරමඟදී බුලත් කහටින් දත් රතු කරගත් ගැමියෝ අප සමඟ සිනාසුණහ. කරුණාරත්න මාමා අපට හමුවූයේ මෛත්‍රිගේ මහ ගෙදරට යන පාර අසද්දීය. අපි පුංචි කාලෙ මොන්ටිසෝරි තිබුණෙ නැහැ. ඉස්සෙල්ලම ඇතුළු වුණේ බාලාංශ පන්තියට. මෛත්‍රි මල්ලි බාලාංශ පන්තියට එනකොට මම හිටියෙ දෙවැනි පන්තියේ. අපි අතරෙ වයස් පරතරයක් තිබුණට ඉස්කෝලෙ ආවෙ ගියෙ එකට. මමයි මෛත්‍රි මල්ලියි තව යාළුවො කීප දෙනෙක් හිටියා අපේ රංචුවේ. අපි පුංචි කාලෙ මේ පාරවල් මෙච්චර ලොකු නැහැ. අඩි පාරවල්, ගුරු පාරවල් තමයි තිබුණේ. ඒ පාරවල් දිගේ අපි ලක්‍ෂ උයන කනිෂ්ඨෙට ගියා. ඉස්කෝලෙ ඇරිලා ආපහු ගෙදර ආවා. පාර පෙන්නන්න යන ගමන් කරුණාරත්න මාමා පවසයි. 'කොල්ලොත් එක්ක ගහගන්න එහෙම ගියෙ නැද්ද ඔය කාලේ' මගේ ප්‍රශ්නයට කරුණාරත්න මාමා බුලත් කහට රැඳි දත් පෙන්නා සිනාසෙයි.
කොල්ලොත් එක්ක ගහගන්න ගියේ නම් නැහැ. හැබැයි ඉතින් ඉස්කෝලෙ ඇරිලා එන ගමන් අපි කට්ටිය වැව්වල පැනලා නානවා. සමහර දවස්වලට හවසටත් වැවට යනවා. ඇතුමල්පිටිය වැවට තමයි වැඩිපුරම යන්නේ. කුඹුක්ආරු ඇළටත් යනවා. පරාක්‍රම සමුද්‍රයෙන් එන උතුරු ඇළටත් යනවා. ඇතුමල්පිටිය වැව අයිනේ ලොකු කෝන් ගහක් තිබුණා. ඒ ගහේ ඉහළ තිබුණු අත්තක් වැව පැත්තට ගිහිනුයි තිබුණේ. මෛත්‍රි මල්ලි ගහට නැඟලා ඔය අත්ත දිගේ ගිහින් වැවට පනිනවා. කුඹුක්ආරු ඇළ ළඟත් ඔය වගේම දං ගහක් තිබුණා. ඒ ගහටත් නැඟලා ඇළට පනිනවා.
කරුණාරත්න මාමාගේ කතා අහගෙන අපි මෛත්‍රිපාලගේ මහ ගෙදරට පැමිණියෙමු. අප එහි යන විට ගෙදර වසා දමා තිබුණු අතර කිසිවෙක් එහි සිටියේ නැත. අහල පහළ උදවිය පැවැසූ ආකාරයට මෛත්‍රිගේ එක් සහෝදරයෙක් මේ නිවෙස පරිහරණය කරයි.
ඇල්බට් සිරිසේන සහ ඒ.ඩී. නන්දාවතී යුවළ මෛත්‍රි ඉපැදුණු පසු දෝතින් රැගෙන පැමිණ ඇත්තේ මේ නිවෙසටය. මෛත්‍රිගේ පියා ඇල්බට්, ඩී.එස්. සහ ඩඩ්ලි යන පිය පුතුන්ගේ ගොවි හමුදාවේ ගොවියකු වූ අතර ඒ.ඩී. නන්දාවතී ජේ‍යෂ්ඨ විභාගය සමත්ව ගුරු පත්වීමක් ලබා ලක්‍ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයේම සේවය කළාය. මෛත්‍රිගෙන් පසු පවුලට එක්වූ අනෙක් සොයුර සොයුරියන් එකොළොස් දෙනාම ඉපැදී ඇත්තේ මේ නිවෙසේ පදිංචිව සිටියදීය.
මෛත්‍රිපාල මහත්තයා මෙහෙ ඉන්න කාලෙ මෙන්න මේ ගහ යටට වෙලා කවි කියනවා. විරිදු කියනවා. හැන්දෑවට වට පිටාවේ ඉන්න කොල්ලොත් එකතු වෙනවා කවි, විරිදු අහන්න. අප පැමිණ සිටින බව දැන එතැනට පැමිණි අසල්වැසියෙක් පවසන්නේ නිවෙසේ එක් පසෙකට වන්නට ඇති සියඹලා ගසක් පෙන්වමිනි. ගෙවත්ත පුරා දක්නට ලැබෙන්නේ සියඹලා, පලු, බෙලි ආදී ගස්ය. ඒ ගස්වලට එහා පැත්තේ අල්ලපු වත්තේ පදිංචිව ඉන්නේ මල්ලිකා ජයමිණි මහත්මියය. මල්ලිකා ඒ මොහොතේ ගෙදර නොසිටියාය. ඇගේ සැමියාත් පුතාත් පමණි ගෙදර සිටියේ. ඔවුහු මහත් උනන්දුවෙන් අල්ලපු ගෙදර ඇත්තන් ගැන කතා කළහ.
එක්දහස් නවසිය අනූ තුනේ ජනවාරි දාහත්වැනිදා දහම් (මෛත්‍රිගේ පුතා) ඉපැදුණු දවසෙමයි මාත් ඉපදුණේ. අපේ අම්මයි දහම්ගෙ අම්මයි දෙන්නම පොළොන්නරුව ඉස්පිරිතාලෙ නැවැතිලා තියෙන්නෙ. ඒ කාලෙ ඉස්පිරිතාලෙ ලොකුවට පහසුකම් තිබිලා නැහැ. දහම් ලැබෙන්න අමාරු වෙන කොට දහම්ගෙ අම්මට ඇඳ දීලා අපේ අම්මා ඇඳෙන් බැහැලා. දහම් හම්බවෙලා ටික වේලාවකින් තමයි මාව ඉපදිලා තියෙන්නේ. මෛත්‍රිපාල මහත්තයා එදා දහම්ව බලන්න ඇවිත් තියෙනවා. එතකොට අපේ අම්මට මාව ලැබිලා ඉන්නවා දැකලා "මල්ලිකාටත් පුතෙක් ඉන්නේ" කියලා මගේ ඔළුව අතගාලා තියෙනවා. ඊට පස්සේ දහම්ට ගේන ගමන් උණුවතුර බෝතලයක්, මදුරු දැලක්, සබන් එහෙම මටත් ගෙනත් දීලා තියෙනවා. මල්ලිකාගේ පුතා අනුරුද්ධ නිශාන්ත කියන කතාවය ඒ. කරුණාරත්න මාමා සමඟ මෛත්‍රි ගිය ගුරුපාර දිගේ අපි ලක්‍ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයට ගියෙමු. පාසල් නිවාඩු කාලය බැවින් පාසල තිබුණේ වසා දමාය. ආර්. කළුපහන මහතා අපට හමුවූයේ පාසල අසලදීය.
අපේ ගමේ පුංචිම තැන ඉඳලා ඉහළට ගිය කෙනෙක් "අසීමිත බලයකට අභියෝග කරලා ආණ්ඩුවෙන් එළියට බැහැපු එක ගැන අපිට තියෙන්නෙ ලොකු අභිමානයක්. යූ.ඇන්.පී. එක, හෙළ උරුමය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොටස් එකතු කරගෙන යන මේ ගමන සාර්ථකයි. මෛත්‍රි කොහොමත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම වෙනස් කෙනෙක්. ඉස්කෝලෙ අනෙක් ළමයින්ට වඩා මෛත්‍රි කැපී පෙනුණා. ශිෂ්‍ය නායක සංසදයේ, බෞද්ධ සංගමයේ, සාහිත්‍ය සමිතියේ, විවාද කණ්ඩායමේ හැම එකකම තනතුරක් දැරුවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළාට පස්සෙ මෛත්‍රි මහත්තයා ගමට බැස්සා. ඒ කාලෙ ප්‍රගති ප්‍රජා මණ්ඩලය කියලා ගමේ තිබුණා සංවිධානයක්. ඒකෙ තනතුරකට පත්වෙලා සෑහෙන වැඩ කොටසක් කළා ගම වෙනුවෙන්. ලක්‍ෂ උයන කියන්නේ කැලෑවෙන් වටවුණු ඉතා දුෂ්කරතා තිබුණු තැනක්. මේක ගමක් කළේ මෛත්‍රි මහත්තයා. ගමේ පාරවල් හැදුවා. ගමට බස් එකක් දුන්නා. ලක්‍ෂ උයන දුම්රිය ස්ථානය හැදුවෙත් මෙතුමා මුල්වෙලා. ගමට විතරක් නෙවෙයි මුළු පොළොන්නරුවටම මෙතුමා විශාල සේවයක් කරලා තියෙනවා. අද ගම විතරක් නෙවෙයි මුළු පොළොන්නරුවම බලා ඉන්නෙ මෛත්‍රිපාල මහත්තයව ජනපති කරවන්න.
ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයෙන් නික්මී ඊළඟට අප පැමිණියේ තෝපාවැව විද්‍යාලයටය. තෝපාවැව විද්‍යාලයත් මෛත්‍රි ඉගෙනුම ලැබූ පාසලකි. මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ, විභාග මධ්‍යස්ථානයක් ලෙස තෝපාවැව විද්‍යාලය භාවිත කරන බැවින් එහි ඉදිරිපසින් ඡායාරූපයක් පමණක් ගෙන අපි එතැනින් නික්මුණෙමු.
රජ කාලෙන් පස්සෙ පුලතිසිපුරයෙන් රජෙක් බිහිවෙන්න යනවා. අපි බලාගෙන ඉන්නෙ මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වෙලා පොළොන්නරුවට එනකම්." ත්‍රිරෝද රථ රියැදුරෙක් එසේ කීවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට යන පාර අසද්දීය. අපේ වාහනයේ "මව්බිම" කියා ගසා තිබෙනවා දැක ඔහු මහ හ¾ඩින් එසේ කීවේය. මෛත්‍රිපාල මහත්තයගෙ දරුවො අධ්‍යාපනය ලැබුවෙ අපේ ඉස්කෝලෙ. මෛත්‍රි ඒ කාලෙ ගුරු - දෙගුරු රැස්වීම්වලට එනවා. පාර්ලිමේන්තු ගියාමත් එතුමා ඒවට ආවා. පාසල් සංවර්ධන සමිති රැස්වීම්වලට ආවා. එතුමා හැමදාම හැසිරුණේ ඉස්කෝලෙ ළමයෙක්ගෙ තවත් එක තාත්ත කෙනෙක් විදියට විතරයි. කවදාවත් කිසිම දේකට බලපෑම් කරලා නැහැ."
අපට එසේ කීවේ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරියකි. ඇයත් පොළොන්නරුවේ මිනිස්සුත් බලා ඉන්නේ මෛත්‍රිපාල යළි රජරටට රජ කිරුළ රැගෙන එනතෙක්ය. හම්බන්තොට මිනිස්සු බලා ඉන්නවා ඇත්තේ මහින්ද තවදුරටත් සිහසුනේ තබාගන්නටය. තීන්දුව තිබෙන්නේ මුළු රටේම ජනතාව අතය. අපට ඇත්තේ ජනවාරි 8 වැනිදා දක්වා බලා ඉන්නටය.
හසිත කුරුප්පු
2014-12-21

Saturday, December 20, 2014

Our children joke

By: Prosperity Tech On: 10:22 PM

කාගේ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි

උමතුසං වර්ෂාවට තෙමුණහම මොකද වෙන්නේ කියලා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා.
ඒ ගැන දැන ගනිමු රට වට කර බැන්දත් කට වට කර බදින්න බැරි වැට නැති කටෙන්...

දුමින්ද දිසානායක
- අපි ජනවාරි මාසේ හදන ආණ්ඩුව වැඩ ගොඩක් කරන ආණ්ඩුවක්. විධායක බලය පමණක් අහෝසි කරන ආණ්ඩුවක් නෙමෙයි. යහ පාලනය විතරක් ගේන ආණ්ඩුවක් නොවෙයි.

විජිත් විජයමුණි සොයිසා
- වට්ටෝරුව හොදයි කියලා තමයි වාඩි වුණේ. අම්මට සිරි කෝකියෝ ටික පරණ සෙට් එක. චම්පික, ෆොන්සේකා, චන්ද්‍රිකා. මේ කෝකියෝ දැක්කට පස්සේ අයියෝ කෑම එපා වුණා. -

හරීන් ප්‍රනාන්දු
- අපි මේ දියත් කරන සටන පුද්ගලයෙක්ව දිනවන ඡන්දයක් නෙමෙයි. මේක ඇවිල්ලා වැඩපිළිවෙළක් දිනවන ඡන්දයක්. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණොත් අනාගතයක් හැදෙන්නේ ඔබේ දරුවාට. -

ආර්. දුමින්ද සිල්වා       
- මේක ගැන දරුවනි විශ්වාස කරන්න එපා. මෛත්‍රිපාල සිරිසේන ගිහිල්ලා තියෙන්නේ එතුමාට අගමැති ධුරය ලබාදුන්නේ නැහැ කියලා.  අගමැති ධුරය ලබා දුන්නානම් ඇතුලේ කුමන්ත්‍රණ ගහලා ගියානම් මොකද වෙන්නේ. -

සුනිල් හදුන්නෙත්ති
- බෝම්බේ පත්තු වුණේ ගේ අතුලෙමයි. හිතන්නකෝ බෝම්බයක් ගේ ඇතුළේ පත්තු වුණාට පස්සේ මොනවද කතා.  සුන් බුන් ගේ ඇතුලෙමයි.  වෙන තැනක බෝම්බයක් පත්තු වෙයි කියලා බලාගෙන සිටියේ.දැන් අතේ පත්තු වුණා.-

නිශාන්ත මුතුහෙට්ටිගම   
- හැබැයි යන්න හිටපු මැති ඇමතිවරු නැවතුනා. යන්නේ කොහෙද කියලා නොදැන යන රෑ කළුවරේ යන ගමනක් යන්නේ මෛත්‍රිපාල සිරිසේන. -

රාජිත සේනාරත්න        
- මේ පළාතේ ඉන්නවා එකෙක් ඔලුව පොඩියි බඩ මහතයි. මොලේ තියෙන්නේ ඔලුවේ නෙමෙයි පස්ස පැත්තේ. ඒක හින්දා වාඩි වෙන වෙලාවට ඒක තැලෙනවා. එහෙම උන් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. -

බන්දුල ගුණවර්ධන       
- ඉතිං රටක් මෙහෙම පිස්සු කෙලින්න පුළුවන්යැ. ඉතිං සෝමපාල ගුණධීර ලීවා උමතුසං වරුසාව එනවා තෙමෙන අය ඒ මහා වැස්සට සිහි විකල්වී පරළ වෙනවා. පිස්සන් රජ වුණත් එකයි රජුන් පිස්සෝ වුණත් එකයි. කාගේ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි. 

(hirunews.lk)


Cant balance both - Yoshini Abeysekera

By: Prosperity Tech On: 4:33 AM

දෙකම බැලන්ස් කරන්න අමාරුයි...


එලොවත් මෙලොවත් අතර දෝලනය වන කතාන්රයක ප්‍රධාන  චරිතයක්  කිව්වොත් නිවැරදියි.   "කේ සෙරා"  චිත්‍රපටියේ මළවුන් අතර සිටින සැමැන්තානොහොත් යෝෂිණි අබේසේකර අද ආලින්දය හැඬගන්වන්න 
අපි
 ආරාධනා කළා.
 


* ඉතින් යෝෂිණි කොහොමද ජීවිතේ?

හොඳින් ඉන්නවා.
 
* කොහොමද මේ චිත්‍රපටයේ රඟපාන්න ඔබට ආරාධනාවක් ලැබෙන්නේ ?

මේ මගේ මාමාගේ චිත්‍රපටියක්.  මේකේ තිරපිටපත ලියනකොට මම පාසලේ හිටියේ. ගොඩාක් කතා බහ වුණා මේ ගැන. මාමාගේ පළවෙනි චිත්‍රපටිය වුණේ එක දා වැහි කියන චිත්‍රපටිය.  ඒ දවස්වල ඉඳලාම ආරාධනාවක් තිබ්බා.  නමුත් මම හිතුවේ නෑ මට හම්බවෙයි මේ චරිතය කියලා.  මොකද මේ චරිතය මේ ලෝකයේ නැති කෙනෙක් ගැන දිග හැරෙන්නේ.  අනිත් එක අමාරු චරිතයක්. මොකද මේ චරිතයට අඬන්නත් බෑ හිනා වෙන්නත් බෑ.  මොකද මළවුන් අතර ඉන්න කෙනෙක් ඒකයි.

 

* චිත්‍රපටියේ ඔබගේ චරිතය ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?

 මං හිතනවා අනිවාර්යයෙන්ම මං චරිතයට සාධාරණයක් කරා කියලා. චිත්‍රපටිය බලපු ගොඩාක් කට්ටිය කියලා තියෙනවා. ගොඩ කාලෙකින් නොදැක්ක චරිතයක් කියලා. ‍ඒක හොඳට  කරලා තියෙනවා කියලත් කියලා තියෙනවා.


* චිත්‍රපටිය තුළ ඔබගේ චරිතය ගැනත් මේ වෙලාවේ මතක් කරමු?

 
මං හිතන්නේ දැන් ඉන්න තරුණ තරුණියන්ට වුණත් ඒ චරිතයෙන් යම් කිසි දෙයක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් චරිතයක් ඒක. 
 
* රූපගත කරන අවස්ථාවන්වලදී අනිවාර්යෙන්ම ඔබට අමතක නොවු අත්දැකීම් ඇති?

දිල්හානි අක්කා නීටා අක්කා වැනි ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ අයත් එක්ක රඟපාන්න කාටවත් ලැබෙන්නේ නෑ. එයාලගෙත් ලොකු සහයෝගයක් තිබුණා මට. ලේසි නෑ උදේ පාන්දර යන්න ඕන. මහන්සි වෙන්න ඕන. ඒවා තමයි ඉතින්.

 
* මේ චිත්‍රපටියේ දර්ශන කනත්තක් ඇතුළතත පටිගත කරලා තියෙනවා.  මෙනාවගේ අත්දැකීම්ද   සම්බන්ධයෙන් ඔබට තියෙන්නේ?


 
මුලින්ම මට කිව්වාම ඒ ගැන මට බයක් හිතුනේ නෑ.  මොකද කට්ටිය එහෙම හිටියා. මගේ ගොඩාක්ම රූපගත කිරීම් තිබුණේ කනත්තේ තමයි. මං හරිම ආස වුණා ඒකට. හරිම නිස්කලංකයි අනිත් එක අලුත්ම අත්දැකීමක් ඒක. ඇත්තටම මට ලොකු අත්දැකීමක් වුණා. මොකද ඒවගේ දේවල් ජීවිතයට අත්දැකීමක්.   ‍අන්තිමට අපිට යන්න වෙන්නේ කනත්තට. මොකද ජීවතුන් අතර ඉන්නකොට කවුරුත් දන්නේ නෑ ඒ අත්දැකීම බයයිනේ.ඇත්තටම මට මේ අත්දැකීම ගොඩාක් වටිනවා.  හරිම දුකයි එතන.  
 
* කොහොමද ඉදිරි සැලසුම් එහෙම?


 
දැනට ගොඩාක් හොඳයි.  බලන්න ඕන ඉස්සරහට මොනවද මට කරන්න තියෙන්නේ කියලා. මොකද ‍ මම  රංගන කටයුතු වුණත් ආසයි වෙනස් දෙයක් කරන්න.  මේ කරපු චරිතය වගේම මං ආස වෙනස් විදියේ චරිත කරන්න.

* කොහොමද දැන් මේ චිත්‍රපටියත් එක්කම ඔබට අලුත් කලා කටයුතු වලට ආරාධනා ලැබිලා තියෙනවාද?

දැනය මට ආරාධනා කිහිපයක්ම ලැබිලා ති‍‍බෙනවා. මම ගුරුවරියක් ඉතින් මම දැනට වෘත්තීය මට්ටමෙන් ඒ දේවල කරන නිසා මට මේ වෙනකොට ටිකක් අමාරුයි මගේ කාලය කැප කරන්න.  මේක සුළු දෙයක් නොවෙයි.ගොඩාක් කාලය අරගෙන කරන්න ඕන දේයක් කලාව කියන්නේ.   මං හිතන්නේ මං මේ අවුරුද්දේ අන්තිමට තීරණය කරන්න ඕන මොන වෘත්තීයද මම තෝරා ගන්නේ කියලා. මම ආසවෙන් කරන දෙයක් තමයි ගුරු වෘත්තීය කියන්නෙත්. ඒ වුණාට අමාරුයි දෙකම බැලන්ස් කරන්න බෑ.
 
* පුද්ගලයෙක් ජනප්‍රි වෙනකොට කටකතා හැදෙනවා.  සම්බන්ධයෙන් මොනවගේ අදහස්ද තියෙන්නේ?


 
රඟපෑම නිසා නෙවෙයි ඕනෑම දෙයක් කරද්දි අනිවර්යයෙන් කටකතා හැදෙනවා. ඉතින් ඒක ලෝකයේ සාමාන්‍යයෙන් වෙන දෙයක්.  ගොඩාක් මං හිතන්නේ ඒක ගෑණුන්ට බලපානවා. මොකද ගෑණු කෙනෙක්ව මනිනව හරි ඉක්මනට සමාජය. නමුත් මමනම් ඒ දේවල් පෞද්ගලිකව බාරගන්නේ නෑ.  මොකද මම දන්නවා මාත් එක්ක ඉන්න අය දන්නවා මං කවුද කියලා. සමහරක් විට ඒකත් හොඳයි මොකද මගේ වැරැද්දක් තියෙනවා නම්. ඒක කාටවත් කෙලින්ම කියන්න බැරිනම් කාටහරි කියලා මට ආරංචිය අවොත් එහෙම මට ඒ වැරැද්ද හදා ගන්නත් පුළුවන්නේ.


* ආදරය සම්බන්ධයෙන් මොනවගේ අදහස්ද ඔබට තියෙන්නේ?

ඔව්. මම ආදරේ කරනවා. ආදාරේ කරන්න ඕනන ඉතින්. ජීවිතය තුළ තනිවම ජීවත් වෙන්න බැහැනේ.

* මේ වන විට පෙම්වතෙක් එහෙම ඉන්නවා ඇති නේද

 
ඉන්නවා පෙම්වතෙක්. එයා ඉන්ජිනේරුවරයෙක් .මං දැන් ළඟදීම විවාහ වෙන්නත් බලාපෙ‍ාරොත්තුවෙන් ඉන්නවා.  ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා.


* කොහොමද අනාගත  සහකරුවාව මුණ ගැසෙන්නේ?

නම නම් ප්‍රවීන් ගුණ‍සේකර. දැන් අවුරුදු තුනකට කලින් යාළුවෝ කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න ගිහිල්ල‍ා තමයි හම්බවුණේ.  මං කරන දේවල්වලට පිටිපස්සෙන් ඉඳළා මට උදව් කරනවා එයා. නීතිරීත දාන්නේ නැති. හරි දෙයක් කරනවානම් හොඳට හිතලා බලලා කරන්න කියලා එයා මට කියලා තියෙන්නේ. ඒ දේවල් කරනවා නම් අනාවාර්යයෙන් අහලා කරන්න කියලා මට උපදෙස් දෙනවා එයා. ඒ තේරුම් ගැනීම තියෙනවා නම් හං හිතන්නේ ඕනෑම කෙනෙකුට ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් කියලා මං හිතනවා.

 

* යෝෂිණිගේ පාසල ගැනත් මතක් කරමු මේ වෙලාවේ?

 මං ඉගෙන ගත්තේ කොළඹ කාන්තා විදුහලෙන්. එ කටයුතු කරල මං මෝස්තර නිරූපණයට ආවා. වෙළඳ දැන්වීම් වලට පෙනී සිටියා. වෙළඳ දැන්වීම් වල ගොඩාක් දුරට පෙනී සිටියේ අම්මා කෙනෙක්ගේ චරිත තමයි. ඊට පස්සේ මං වැඩිදුරටත් ඉගෙන ගත්තා. මං ඊට පස්සේ පෙර පාසල්  පාඨමාලාවක් හැදෑරුවා.

* කොහොමද අනාගත බලාපොරොත්තු?

 
මං බලාපොරොත්තු වෙනවා මගේම කියලා  පෙර පාසලක් අනාගතයේදී ආරම්භ කරන්න. එතකොට රංගනයයි ගුරු වෘත්තීයයි දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන්.
 

 
* පවුලේ විස්තර ගැනත් ඔබට අතහිත දීපු අයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන?

 
මගේ මාමා තමයි මට චිත්‍රපටි අත්දැකීම් ගෙනල්ල දුන්නේ.  අපිව අනිවාර්යයෙන් එයාගේ දුවලා දෙන්නත් එක්කම චිත්‍රපටි බලන්න එක්කන් යනවා. එහෙම ගිහිල්ල ඒ චිත්‍රපටි බලන විදිය ගැනත් අපිට ඒ දවස්වල ඉඳළාම කියලා දෙනවා. පවුලෙන් ගොඩාක් සහයෝගය තියෙනවා. මට මල්ලී කෙනෙක්  ඉන්නවා. එයා තාම පොඩියි. මං හිතන්නේ පවුලෙන් ලොකු සහයෝගයක් තියෙනවා.

මට ගොඩාක් අය ලොකු සහයෝගයක්ප දුන්නා. ඒ වගේම දෙරණ ආයතනයටත් මං ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ. මොකද මට ලොකු සහයෝගයක් ලැබුණා.  

(adaderana.lk)