Wednesday, October 5, 2016

Tagged Under: , , ,

kim kardashian paris fashion week 2016

By: Prosperity Tech On: 9:15 AM

සරාගී නිරූපිකාව Kim Kardashian ඇඳගෙන පැමිණි විනිවිද පෙනෙන අමුතු ඇඳුම

ලොව පුරා සිටින නිරූපිකාවන් අතරින් සරාගී නිරූපිකාවක් වන Kim Kardashian හට සුවිශේෂත්වයක් හිමිවනවා.

දිනෙන් දින නැවත අලුත් වන ඇයගේ සරාගී ඇදුම් විලාසිතා හේතුවෙන් ඇයට මෙලෙස සුවිශේෂත්වයක් හිමිවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් නැවතත් කරලියට එන Kim Kardashian පසුගියදා දිනක Paris Fashion Week සඳහා සහභාගී වූ නවතම විලාසිතාවක් වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ඇය දිනක් මුළුල්ලේ පැවති එම අවස්තාවට විවිධ ඇදුම් විලාසිතාවලින් සැරසී පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අතරින් ඇය ඇඳ පැමිණි උඩුකය විනිවිධ පෙනෙන ඇදුම් විලාසිතාවට සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
මෙහි ඇති අනෙක් විශේෂත්වය වූයේ එම අවස්ථාවට ඇයගේ මවද එක්ව සිටීමයි.

එම විලාසිතාවෙන් සැරසී Kim Kardashian Paris Fashion Week සඳහා එක් වූ අයුරු පහතින්.



Description: Bollywood, Fashion, Women, Beauty,

0 comments:

Post a Comment