Wednesday, April 19, 2017

Ahawaleka.com » Sri Lankan best Jokes, humor, funny Fiction, cartoon, memes: Victor Rathnayakage siya Funny Sinhala Video Joke

By: Prosperity Tech On: 4:44 AM
Ahawaleka.com » Sri Lankan best Jokes, humor, funny Fiction, cartoon, memes: Victor Rathnayakage siya Funny Sinhala Video Joke: මෙන්න විකටර්ගේ වයස සීයා කෙනෙක් ආයේත් කරලියට ඇවිල්ලා මූ වික්ටර්ගේ නෑයෙක්ද කොහෙද

Wednesday, April 12, 2017

Woman cut off boyfriend's penis in Polonnaruwa

By: Prosperity Tech On: 7:48 PM

අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - Video

- අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


‘‘ඇඳ උඩ මස්කට් මුදවපුවා වගේලු..“
‘‘ඇයි අක්කා මට මෙහෙම කළේ කියලා කපපු කෑල්ල ඉල්ලුවා..“
‘‘ඒකි කපලා අනිත් අයට කියනවා කෑල්ල ගේන්නලු..“
පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා දැමීමේ සිද්ධිය වාර්තා වුයේ පසුගිය 10 වන දායි.

Sunday, April 9, 2017

The time traveling cell phone footage

By: Prosperity Tech On: 9:57 PM

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

Saturday, April 8, 2017

World's Top 10 Most Expensive Virginities Ever Sold

By: Prosperity Tech On: 11:54 PM

ලොව වැඩිම මුදලකට කන්‍යාභාවය විකිණූ තරුණියන් 10 දෙනා මෙන්න (VIDEO)

මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නෑනේ. ඉතින් අපි මේ කියන්න යන්නේ සල්ලි නිසා කරපු අමුතුම ආකාරයේ වැඩක් ගැන. ඒ තමයි ලෝකයේ වැඩිම මිළකට තමන්ගේ කන්‍යාභාවය විකුණපු කාන්තාවන් ගැන.
ඉතින් මෙහෙම කන්‍යාභාවය විකුණපු කාන්තාවන් දස දෙනෙකු ගැන වාර්තා වෙනවා..
මේ ඔවුන් ගැන දැක්වෙන වීඩියෝවක්.