Sunday, September 18, 2016

Tagged Under: , , ,

Lochana Imashi Becomes a Mother

By: Prosperity Tech On: 5:55 AM

අලුත උපන් පුංචි පුතා එක්ක ලෝචනා ගෙවන අලුත් ජීවිතය - Exclusive Photos

විවාහ වෙලා තමන්ගේ සැමියා ඉන්න රටට ගිහින් ආයෙත් ලංකාවට ආව නිළි ලෝචනා ඉමාෂී අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා හිරු ගොසිප් අපි මුලින්ම ඔබට කීවා මතක ඇති. මේ වෙද්දි ඒ සිහිනය සැබෑ වෙලා තියෙනවා. ලෝචනාගේ ජීවිතේ වෙනස් කරන්න පුංචි පුතෙක් තමයි ඔවුන්ට ලැබිලා තියෙන්නේ. ඇය කියන විදියට මෙච්චර කල් තිබ්බ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා අලුතින් පවුලට එකතු වුණු අමුත්තා නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න වුණාලු.ඒ වගේම දරුවා ලැබෙන්න විදෙස් රටකට යන්න පුලුවන්කම තිබුණත් ඒ දේවල් පැත්තක දාලා ලංකාවේම හිටපු එකනම් ලොකු දෙයක් කියලත් ලෝචනා කියනවා.මොකද තමන්ගේ පවුලේ හැමෝම වගේ දරුවා ලැබෙද්දි එයා එක්ක හිටපු නිසා ඒ අවස්ථාවේ තමන්ට ලොකු ශක්තියක් වුණා කියලා තමයි ලෝචනා කියන්නේ.
ඒ වගේම අලුත උපන් පුංචි පැටියාගේ ඡායාරූප කිහිපයකුත් ලෝචනා හිරු ගොසිප් අපිටම එවලා තිබුණා. ඒ ඡායාරූප එක්ක මව් පදවිය ලැබුව එක ගැන ලෝචනා අපිත් එක්ක කීව කතාව තමයි මේ.......




0 comments:

Post a Comment