Thursday, September 1, 2016

Tagged Under: ,

Politics, Explore, Importance of Mattala Air Port

By: Prosperity Tech On: 9:12 AM

Importance of Mattala Air Port ගුවන් යානයකට ඩොලර් 250 ක්,  එජාප මන්ත්‍රීවරුන්ව නිහඬ කළ මත්තල ගැන සංවේදී දේශනය. 

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ඇති වැදගත්කම ගැනත්, එය වී ගබඩාවක් කිරීමේ අණුවන තීරණය ගැනත් ජයන්ත සමරවීර මහතා දෙරන වාද පිටියේදී ජනතාවට පෙන්වා දුන්නේය.මත්තල ගුවන් තොටුපොළෙන් ගුවන් මෙහෙයුම් කරන එක ගුවන් යානයකට පමණක් ඇමරිකන් ඩොලර් 250 ක් හිමි වෙයි. දිනකට සිය ගණනක් ගුවන් යානා වලට සේවා සපයන අතර එමගින් වසරකට හිමි වෙන ආදායම කොතෙක්දැයි පේනවා නේද?
ප්‍රතිවාදියාගෙන් දරුණු දෝශාරෝපන එල්ල වෙද්දී වෙනත් වෙලාවට එජාප මන්ත්‍රීවරුන් දෙදෙනාම බාධා කිරීම් සිදුකරයි. එහෙත් එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා වචනයක්වත් නොකියා ජයන්ත සමරවීර මහතාගේ පැහැදිළි කිරීමට නිහඬව ඇහුම්කන්දීම විශේෂත්වයක් විය.



0 comments:

Post a Comment