Sunday, December 21, 2014

Tagged Under: , ,

Harin Fernando's offer is 1000 Million rupees

By: Prosperity Tech On: 10:16 PM

 හරීන් ඩීල් එක කෝටි 100 යි; යනවාද? නැද්ද? (Exclusive)

එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට බා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔහු සඳහා කෝටි 100 ක මුදලක් යෝජනා වී ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වර්තාවේ.
මේ සඳහා වන රහසිගත සාකච්ඡාවක් නාමල් මහතාගේ මැදිහත් වීමෙන් කොළඹදී පැවැත්වෙමින් ඇති බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මේ වන විට සමීක්ෂණ වාර්තා අනුව මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය පිළිබඳව දැඩි අවිනිශ්චිත තැනක පසුවන අතර කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ අතිශය ජනතා විශ්වාසය දිනාගත් චරිත කිහිපයක් කෙසේ හෝ බාගෙන විපක්ෂය සහ පොදු අපේක්ෂකයා කෙරෙහි ජනතා විශ්වාසය බිඳහෙලීමේ සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බවට ‘රීඩ් ශ්‍රී ලංකා’ මෙහෙයුම් අංශ තොරතුරු වාර්තාවේ.

(readsrilanka.com)

0 comments:

Post a Comment