Sunday, December 21, 2014

Tagged Under: , , , ,

Is Gammanpila a Male? - Hirunika

By: Prosperity Tech On: 1:54 AM

‘ගම්මන්පිල පිරිමියක්ද?.. මං පළවෙනියා වුණ නිසා හොඳයි’ – හිරුණිකා

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිරිමියෙක් දැයි එම පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ප‍්‍රශ්ණ කරයි.
අකුරණ පැවති ජන හමුවකදී ඇය මෙසේ ප‍්‍රශ්ණ කර සිටියාය.
‘මම පළවෙනියා නොවී මම දෙවැනියා වෙලා අර ගෙම්බන්පිල පළවැනියා වුණානම් අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට යන්න වැලේ වැල් නෑ…කොන්ද පණ නැති මහ ලොකුවට නමට විතරක් ජාතික ඇඳුමක් ඇඳගෙන සල්ලිවලට එහෙට පණිනවා මෙහෙට පණිනවා අන්තිමට මුළු ආත්මයම විකුණලා දැම්මා ඒ මනුස්සයා..මට හරිම කනගාටුයි පිරිමියෙක්ද කියල හිතෙනවා’


0 comments:

Post a Comment