Friday, May 29, 2015

Tagged Under: ,

(VIDEO) Sri Lanka and Havelocks Sports Club Rugby Player Wasim Thajudeen's death confirmed as MURDER

By: Prosperity Tech On: 8:07 PM

රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය ඝාතනයක් බව ඔප්පු වේ

හදිසි අනතුරකින් මියගිය බව කියන රග්බි ක්‍රීඩක වාසිම් තජුඩින් ගේ මරණය ඝාතනයක් බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ඒ පිළිබඳව මෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවීරාජ්ගේ ඝාතනය ද කාගේ උවමනාවට සිදුකළේ ද යන්න පිළිබඳව සොයා බලන බව කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.

0 comments:

Post a Comment