Thursday, November 13, 2014

Tagged Under: , , ,

Now You Can Convert Ashes Of Your Loved Ones Into Diamonds

By: Prosperity Tech On: 7:23 PM

Now You Can Convert Ashes Of Your Loved Ones Into Diamonds 

මියගිය ආදරනීය පුද්ගලයන්ගේ මළසිරුරු මෙම ස්ථානයට එවන හේතුව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමයි. නමුත් ඊට වඩා එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් :Aකටදරා්බz්- විසින් හදුන්වා දී තිඛෙනවා. මෙය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියකි.මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය එකක් බවට පත්වෙනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයට අනුව මියගිය පුද්ගලයෙකුගේ ශරීරයේ අළු දියමන්ති බවට පත්කිරීමට හැකියාව තිඛෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? දියමන්ති යනුවෙන් මා ඉහතදී සදහන් කලේ නියම පිරිසිදු දියමන්තිය.


මේ ඔබ දකින්නේ මළසිරුරු දියමන්ති බවට පත්කරන යන්ත්‍රයයි.



එකතු කරගනු ලැබූ කාබන් වල පෙනුම තමයි මේ පහතින් ඔබ දකින්නේ.



ආරම්භක ක්‍රියාවලියේදී එය දිස්වෙන්නේ මෙහමයි.



මේ ඔබ දකින්නේ නිමනොකරන ලද නිෂ්පාදනයයි



මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ අවසාන ප්‍රතිපලය නම් මේ ඔබ පහතින් දකින මනස්කාන්ත දියමන්තියයි.

මිනී අළු දියමන්ති බවට පත්කිරීමේ මෙම විශ්මිත විද්‍යාත්මක ක්‍රියාවලිය සිදු කිරීම සදහා :Aකටදරා්බz්- යනුවෙන් හදුන්වන එම සමාගම යන්ත්‍රයන් ගණනාවක්ම භාවිතා කරනවා. මියගිය පුද්ගලයෙකු සිහිකරවන සිවිටනයක් ලෙස මෙම දියමන්තිය කෙතරම් අගනේද යන්න අමුතුවෙන් පැවසීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මියගිය පුද්ගලයාගේ ශරීරයේ අළු වලින් කාබන් වෙන්කරගෙන පසුව ඒවා මිනිරන් (ග්‍රැෆයිට්) බවට පත්කරනු ලබනවා. පසුව සුවිශේෂී වූ විද්‍යාත්මක ක්‍රියාවලියකට ඒවා භාජනය කොට දියමන්ති බීජයන් නිර්මාණය කරගැනීමට එම සමාගම කටයුතු කරනවා. වැඇකකැරහල ටදකා ල ිසකඩැර සඑැපි

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

0 comments:

Post a Comment