Thursday, November 13, 2014

Tagged Under: , ,

Rohit Sharma Scores 264 from 173 Balls: ODI Record agains Sri Lanka

By: Prosperity Tech On: 5:59 AM

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දියාවේ රෝහිත් ෂර්මා ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි


 ඉන්දියාවේ රෝහිත් ෂර්මා එක්දින ක්‍රිකට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට අද පත්විය.
ඒ, ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන සිව්වන එක්දින තරගයකදී නොදැවී ලකුණු 264ක් ලබා ගැනිමත් සමගිනි.
ඒ සඳහා ඔහු වැයකළ පන්දු ගණන 173කි.
ඊට හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් ඇතුලත් විය.
මෙය රෝහිත් ෂර්මා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ලබාගත් දෙවන ද්විත්ව ශතකය වේ.
මීට පෙර එම දක්ෂතාවය දැක්වු ක්‍රීඩකයින් වන්නේද ඉන්දීය ක්‍රීඩකයින් විම ද විශේෂත්වයකි.
එම ලැයිස්තුව මෙසේය.
01 – රෝහිත් ෂර්මා 264
02 – විරේන්ද්‍ර ශෙවාග් 219
03 – රෝහිත් ෂර්මා 209
04 – සචිත් තෙන්ඩුල්කාර් 200 (නොදැවී)

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

0 comments:

Post a Comment