Showing posts with label Life. Show all posts
Showing posts with label Life. Show all posts

Thursday, March 16, 2017

Men Marry Much Younger Women

By: Prosperity Tech On: 9:45 PM

සැමියාට වයස 75 යි බිරිඳට වයස 33 යි විවාහය හරියයිද?  

ඕනෑම සමාජයක උණුසුම් ආන්දෝලනාත්මක කතාබහ ඇති වනුයේ එම සමාජයට සෘජුව බලපාන සමාජ, ආර්ථික සහ දේශපාලනික කරුණු මුල් ‍කොට ගනිමිනි. නමුදු එසේ නොවන ආන්‍යයන් ගේ පෞද්ගලිකත්වයන් හා සබැඳුණු කරුණු සම්බන්ධයෙන් ද උණුසුම් ආන්දෝලනාත්මක කතා බහ ඇතිවනු පෙනේ.


ඒ මාධ්‍යය මගින් සංනිවේදනය කරන යම් යම් පුද්ගලයන් සම්බන්ධ‍ කරුණු මුල් කර ගනිමිනි. වයස අවුරුදු හැත්තෑ පහක් වන පිරිමියකු හට වයස අවුරුදු තිස් තුනක කාන්තාවක විවාහ කර ගත නොහැකිද? යන්නද මේ දිනවල සමාජය පුරා පැතිර යන එවන් විවාදාත්මක මාතෘකාවකි.

Saturday, January 28, 2017

Hirunika Premachandra moves to new residence

By: Prosperity Tech On: 5:14 PM

මේ ටිකේ මම ඉන්නෙ අසනීපෙන් හිරුණිකා නොකියා කියන රහස ?

දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ ලැබුණු අලුත්ම ආරංචියක් ගැන අහන්න හිතාගෙන තමයි ඔන්න කතාව පටන් ගත්තේ

හැමෝම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කතා කෙරුවට සම්පූර්ණ නම දැනගන්න කැමතියි?

මගේ සම්පූර්ණ නම හිරුණිකා එරංජලි ප්‍රේමචන්ද්‍ර.

ඔයාගේ සහකරුගේ නමත් මතක් කෙරුවොත්. අපි දන්න තරමින් නම් දෙකත් බොහෝ සමානයි.?

එයා හිරාන් එරන්ද යටෝවිට.

Thursday, January 5, 2017

Studies Show Peak Times

By: Prosperity Tech On: 5:24 PM

වැඩිම පිරිසක් එකවර ලිංගිකව එක්වන දිනය

ලොව විවිධ රටවල් කලින් කලට සිදුකෙරෙන අමුතුම සමීක්ෂණ වාර්තා එළි දක්වා තිබේ.
මේ අතර තවත් අමුතුම සමීක්ෂණ වාර්තාවක් පසුගියදා බ්‍රිතාන්‍යයෙන් අන්තර්ජාලයට එක් වෙයි.
අදාළ වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ එරට කාන්තාවන් වැඩිම පිරිසක් පිළිසිඳ ගැනීම සිදුවන දිනය පිළිබඳවයි.ඒ අනුව එහි දැක්වෙන්නේ එරට බොහෝ අඹු සැමියන් පිරිසක් මෙලෙස ලිංගිකව එක්වන්නේ ජනවාරි 02වන දා බවයි. බොහෝ පිරිසක් එළිමහන් කඳවුරු ඇතුළු විවිධ සංචාරයන් සිදුකිරීම අතරතුර මෙලෙස ලිංගිකව එක්වන බවට එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

Thursday, December 22, 2016

Raini Charuka Gunathilaka's wedding photos

By: Prosperity Tech On: 10:58 PM

රූකාන්ත දියණිය රයිනි යුගදිවියට

රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකාගේ විවාහ උත්සවය ලබන 26 වනදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වෙනවා.
ඇය අතගත් පෙම්වතා අකිලයි. ඔහු රූකාන්ත සමග එක්ව ඇමරිකාවේ සංගීත බෑන්ඞ් එකක කටයුතු කරන අතරවාරයේ මින් අවුරුදු හතකට පමණ පෙර රයිනි සමග පෙම් සබඳතාවක් අරඹා තිබුණ බවත් සැලවුණා. 2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු පසුගිය මාස කිහිපයේ ලංකාවේ ගතකළ ඔවුන් මෙම විවාහ උත්සවයට පෙර ඡායාරූප ගැනීම ඊයේ සිදුකර තිබුණි. විවාහයේ නිල ඡායාරූප අතරින් රයිනි හා අකිලගේ ඡායාරූප එකතුවක් පහතින්

Sunday, December 18, 2016

Pooja umashanker wedding photos - New

By: Prosperity Tech On: 5:39 PM

පූජා උමාශංකර් විවාහවුණු ඇත්තම අංකල් මෙන්න - Photos

පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තැබුවා. ඒ ඇය මීට වසර කිහිපයකට පෙර හඳුනාගත් දමිළ තරුණයෙකු වූ ප්‍රසන්ත් සමඟ විවාහ වීමයි. ඔහු සමඟ පූජා විවාහ ගිවිස ගත්තේ හැව්ලොක්සිටිහිදීයි. පූජාගේ අතගත් ඔහු ව්‍යාපාරිකයෙක් වීම විශේෂත්වයක්. පූජා සහ ප්‍රසාන්ත් ඔවුන්ගේ මංගල දිනයට පෙර ගන්නා ලද ඡායාරූප කිහිපයක් අපට ලැබුණා. එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න...

Monday, November 28, 2016

Our life

By: Prosperity Tech On: 12:35 AM

Monday, October 17, 2016

Secrets From the Experts That Will Set Your Bed On Fire

By: Prosperity Tech On: 6:24 AM

අවුරුදු 18 ට වඩා වැඩි අය දැනගත යුතු ලිංගිකත්වයේ සැගවුන රහස්

ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.ඒමනේ බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය....මේ වගේ දේවල් ඇත්තටම ෆේස් බුක් එකෙන්වත් නැත්නම්යාලුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ.පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන නිසා තමා ලංකාවේ දුෂණ අතවර වැඩිවෙලා තියෙන්නේ.දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ මාර්තුකාවට බහිමු.

Tuesday, August 23, 2016

Hirunika Premachandra's husbund huggs her

By: Prosperity Tech On: 4:40 AM

හිරුනිකාගේ සැමියාට ඛෙහොත් විදින කොට බයේ හිරුනිකාව බදාගෙන හිටපු හැටි (වීඩියෝව)

හිරුණිකා ගේ සැමියා බෙහෙත් විදින විට හිරුණිකාව බදා ගන්නා අයුරු වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී ඇත.

වීඩියෝව බලන්න පහතින්..




වීඩියෝව බලන්න පහතින් LIKE කරන්න

Monday, August 22, 2016

Akalanka ganegama speak about his marriage

By: Prosperity Tech On: 2:58 AM

මම ජනප්‍රියයි කියලා දැනගත්ත ගමන් සචිනි ඇඬුවා – අකලංක

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌, නළුවෙක්‌ වුණ අකලංක ගනේගම පසුගියදා යුග දිවියට එළැඹුණා. මීගමුව ජෙට්‌වින් බීච් හෝටලයේදී වෙනස්‌ම විදිහට තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ. වෙනස්‌ම විදිහට විවාහ උත්සවය පවත්වපු අකලංකට සවිනිව හමුවෙලා තියෙන්නෙත් හරි අපූරු විදිහට. ඒ ගැන අකලංක අපිත් එක්‌ක කිව්වේ මෙහෙමයි.

අකලංක වැඩිය සද්දබද්දයක්‌ නැතිවම විවාහ වුණා නේද?

කාටවත් නොකියාම වුණේ. මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්‌තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා. රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.

ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?

ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?

සචිනි

වෘත්තිය ?

විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?

ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?

මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?

ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.

ඇය එක පයින් කැමැති වුණාද?

අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ.

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?

අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?

පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?

අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?

ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.

ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?

එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?

ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?

මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?

සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?

හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.

එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?

මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා.

කවදාද ලංකාවෙන් යන්නේ?

ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා.

රියෑලිටි වැඩසටහනනකට ආරාධනාවක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්. මට රියෑලිටි වැඩසටහනකට ආරාධනාවක්‌ ලැබුණා. ඒ වැඩසටහන හොඳයි කියලා හිතුණා.

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?

විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා.

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?

මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.

Sunday, August 21, 2016

Nadeesha Hemamali's wedding

By: Prosperity Tech On: 12:52 AM

දිනය නොකියන ‘නදීෂාගේ විවාහයේ’ දිනය සහ තොරතුරු මෙන්න

නදීෂා හේමමාලිගේ විවාහය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන බව අප ඔබට හෙළිකළා මතක ඇති.
කලක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග මේ විවාහය ඇතිවන දිනය සැප්තැම්බර් 8 වන දා බවයි මේ වන විට වාර්තා වන්නේ. තමන්ගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති අතර එහිදී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට බතීෂ සහ නදීෂා තීරණය කර ඇති බව පැවසෙනවා.
මෙම උත්සවය නදීෂාගේ නිවසේ පැවැත්වීමට නියමිතයි.




























 

Wednesday, August 17, 2016

Harshana Bethmage & Volga kalpani Wedding

By: Prosperity Tech On: 6:18 AM

y¾IK fjd,a.d hq. Èúhg

fï Èkj, fg,s kdgH .Kkdjl rÛmdk m%lg k¿ ks<s fom<la jk y¾IK fn;auf.a yd fjd,a.d l,amkS wo fld<U .x.drdu úydrfha§ újdy Èúhg msúishd' Tjqka w;.;a pdï W;aijhg Y%shka; fukaäia yd ik;a .=K;s,l m%ùK k¿jka tlajQfha idlaIs ;nkakghs' fuu újdyfha Gossip Lanka News udOH wdjrKfha PdhdrEm tl;=j my;ska  






 

Saturday, July 30, 2016

Astrology Predictions for 2016 Guru maruwa

By: Prosperity Tech On: 2:34 AM

iqnM, /ila foda;ska f.k jir 12 lg miq .=re lkHdfõ

.=re .%yhd YqNhka w;r m%Odkshd h' .=ref.a oDIaáh Bg;a jvd m%n, h' wxYl 144 ) fyda ;%sfldaK oDIaáh ) fyda w¾O ;%sfldaK oDIaáh ) úiska iEu fohla u m%j¾Okh lrkq ,nhs' uqo,a nexl= .=re ckudOH m%ldYk iy l%Svd iskud hkdÈ lafIa;% .=ref.a úIh m:hg yiqfõ'

wf.daia;= 11 od .=re lkHdjg msúfik w;r iema;eïn¾ 28 od isg i÷f.akel;g we;=¿ fjhs' bka miqfoieïn¾ 4 od isg l=cf.a kelf;a .uka lrhs' fuys n,mEï tla tla ,.akj,g oefkkafka flfia oehs n,uq'

fïI ) .kakd ;SrK jdishg ysà'
.=re 9 iy 12 wêm;shd h' 6 jekak jk lkHdj frda.dndO iy fiajdjka fmkajhs' .=re iema;eïn¾ 28 od f;la rúf.a kelf;a .uka lsÍu iqnodhl h' wd.ñl iy m%NQka iuÛ weiqr jeäjk w;r .kakd ;SrK jdishg ysà' mshdf.a iyh ,efí' fiajdfõ lem lsÍï lrk w;r wdfhdackj,g iqnhs' Ydia;%Sh lghq;= ÈhqKqjg m;afõ' nqoaêh fhdojhs' fi!LH .ek fojrla is;hs'

iema;eïn¾ 28 od isg mÈxÑh fjkiaúh yel' ixpdr nyq, fõ' WordndO ,h mSkia frda. ;Sj% úhyel' foieïn¾ 04 od isg wd;au Yla;sh j¾Okh fõ' /lshdfõ Wiiaùï ,nhs' jeh mlaIh by< hEu ksid mjqf,a iykh wju fõ'

jDIN ) yÈis Ok ,dn
yÈis Ok ,dn ysñfõ' wOHhk lghq;=j,g hym;ah' f,d;/hs Èkqï ,efí' uj f.ka jdis ysñfõ' .Dyia: lghq;= id¾:l fõ' orejka ksid ch ,nhs' iema;eïn¾ 28 isg yÈis flá .uka jeäfõ' tajdhska Ok ,dn ,efí ' mÈxÑh udrefõ' iudc weiqr by< hhs' fmkSfï fodaI yg.kS' foieïn¾ 04 od isg úhoï wêl fõ' úfoaY .uka fhfoa' fi!LH .eg¨‍ u;=úh yel' mjqf,a fkdßiaiqï ksid wiykhg m;afõ'

ñ:qk ) /lshd ÈhqKqj
/lshdfõ fjkialï we;súh yel' rdcldÍuh flá .uka nyq, fõ' fyd| jdiia:dk ,efí' wOHhk Ydia;%Sh lghq;=j, ÈhqKqjla we;sfõ' ;u ksfji iy m%foaYh wdY%s;j lrk jHdmdr irefõ' WordndO y;sh wdÈfhka mfriaiïjkak' iema;eïn¾ 28 isg yÈis Ok ,dn ysñfõ' fyd| ux., fhdackdjka bÈßm;a fõ' foieïn¾ 04 isg /lshd lghq;= ÈhqKqjg m;afõ' rdcldÍ mßY%fha lemS fmfka' kj ;k;=re Wiiaùï iu. wdodhu jeäfõ' i;=rka mrdchg m;afõ' ñ;=rka iy ifydaorhka f.ka Wojq ,nhs' kvqyn hkdÈfhka ch .kS'

lgl ) ckm%sh;ajhg m;afõ
úfoaY rgj,a iy fiajd ia:dkfhka Ok jdis ,efí' nexl= Kh .; yelsh' Wiia iy jD;a;Sh wOHhk lghq;= M, orhs' ÿr neyer .uka fhfoa' fiajd ia:dkj,ska neyerj È.= l,la .; lrkakg isÿfõ' úfoaY in|;dj,ska jdis ysñfõ' iema;eïn¾ 28 isg m%isoaêhg iy ckm%sh;ajhg m;afõ' ck wdl¾IKh Èkd .kS' mÈxÑh udreúh yel' frda.dndO u;=fõ' ks;r woyia fjkia ler .kakd w;r flá ixpdr nyq, fõ' foieïn¾ 04 isg /lshd lghq;= iy m%NQka iuÛ in|;djka jeä j¾Okh fõ' orejka o ch ,nhs' l%Svd idys;H l,d lghq;= wdÈfhka úYsIag m%;sM,h ysñfõ' m%sh iïNdIK iy úfkdaod;aul lghq;=j, j¾Okhla fmkajhs' w;rueÈ jHdmdrj,ska wdodhï irefõ'

isxy ) w;=f¾ .sh;a ch
wdodhu fuka u úhou o by< hhs' wdfhdack iy fldka;%d;a wdÈhg iqn ke;' tfy;a iekis,sodhl Ok ,dn ysñfõ' uqo, Ndrldr;ajhka mfriaiñka l< hq;=h' ;SrK .ekSug blauka jkak tmd' iema;eïn¾ 28 od isg yÈis jeh by< hhs' wOHhk yd Ydia;%Sh lghq;=j,g o uqo,a jeh lsßug isÿfõ' wlaIs wdndO yg.kS' foieïn¾ 04 od isg f.a fodr j;=msá wdÈfhka wdodhï j¾Okh fõ' kEoEhka iuÛ .egqï yg.kS' yDofrda. we;s wh mfriaiñka' kvqynj,g megf,kakg bv ;sfí' úfoaY rgj,ska jdis ie,fia'

lkHd ) NQñ ,dn
yjq,a lghq;=j,ska mdvq we;sfõ' .Dy Ôú;fha .egqï fmkajhs' m%NQka iuÛ úril yg.kS' fi!LHhg mSvdodhlh' iema;eïn¾ 28 isg ;;a;ajh hym;a fõ' yÈis Ok jdis ,efí' mÈxÑh fjkia lsÍug is;k whg fyd| jdiia:dk ,efí' iudc in|;djka hym;a jk w;r m%isoaêh iy ckm%sh;ajh ysñfõ' wOHdmkh ,nk whg b;d fyd| h' jßkajr woyia fjkia lrk uq;a lrk lghq;= id¾:l fõ' Wiia ux., fhdackd bÈßm;a jk w;r újdyhg hym;a ld,hls' foieïn¾ 04 isg wi,ajeishka iuÛ .eáï we;sfõ' kS;S m%Yak ) nkaOkd.dr.;ùï iy yÈis wk;=re ms<sn| wjodkula mj;S' ifydaorhka iuÛ úril yg.kS'

;=,d ) jHdmdrj,ska jdis ,nhs
.;a Kh f.ùug iy wkjYH foa i|yd uqo,a jehfõ' wdfhdackj,ska mdvqúh yel' jD;a;Sh uÜgñka úfoaY .uka we;sfõ' frda.dndO u;=úh yelsh' wd.ñl iy odkuh lghq;=j,g odhl fjhs' iema;eïn¾ 28 isg /lshdfõ fjkila fmkajhs' ÿr neyer .uka fhfoa' uyck in|;djkays id¾:l;ajhla w;aler .kS' fldka;%d;a ) wdfhdack) w;rueÈ jHdmdr hkdÈfhka wdodhï irefõ'

foieïn¾ 04 od isg jHdmdr lghq;=j,ska iaÒr ,dn .; yelsfõ' mdvq mshjd .ekSug mq¿jk' ux.,Hh lghq;=j,g iqnfõ' .súiqulg t<fUk úg mfriaiïjkak'

jDYaÑl ) jD;a;Sh ch.%yK
/lshdfõ Wiiaùï iy jeä jegqma ysñfõ' f,d;/hs jdis ,efí' wd¾Òlh Yla;su;a fõ' orejkaf.ka

Wojq ysñfõ' l%Svd iskud idys;H f,aLk l,dj wdÈfha kshq;= jQjkag hym;a ld,hls' iema;eïn¾ 28 isg /lshdfõ fjkila we;sùug mq¿jk' mQcl mlaIfhka iy úfoaY rgj,ska Wojq ,efí'

foieïn¾ 4 isg ;;a;ajh hym;a w;g yef¾' tfy;a kqjqukd f,i n,h mdúÉÑ lsÍug hEu ksid fláld,Sk jdis fukau È.=ld,Sk mdvq isÿúh yel' nexl= Kh .ekSug WÑ; ld,hls' frda.dndO u;=úh yelsh' w;s OdjkldÍùu Nhdklh'

Okq ) l=i,;dj,ska fmdfydi;a fõ

Wiia wOHdmkh iy jD;a;Sh lghq;= i|yd hym;a ld,hls' msh mlaIfhka Wojq ysñfõ' jkaokd .uka fhfoa' mQcH .=re kS;s hk wxYj,ska iyh ,efí' iema;eïn¾ 28 isg .=re .%yhd i÷f.a kel;l .uka .kakd ksid mskg oyug jeäfhka fhduqfõ' /lshdfõ fjkila úh yelsh' /lshdfjka yÈis Okh mdßf;daIsl wdÈh ,efí' uyck in|;djka by< hhs' jD;a;Shuh ksmqK;dj j¾Okh fõ' f,aLk .%ka: m%ldYk .‚; ñks; lghq;=j,ska id¾:l;ajh ,nhs' foieïn¾ 04 isg .=re l=cf.a kel;g tk úg /lshdfõ fjkila lemS fmfkk f,i isÿfõ' jeh mlaIh by< hhs'

ulr ) mskg oyug ys;
úfoaY .uka fhfoa' wmkhklrefjla kï ,dn ,nhs' ÿr neyer .ukaj,ska jdis ie,fihs' m%OdkSka iuÛ .egqï we;s ler .kS' /lshd ia:dkh wm%ikak fõ' ÿIalr ld,hls' frda.dndO u;=úh yelsh' iema;eïn¾ 28 isg yjq,a lghq;=j,§ wu;r fjfyila orkakg isÿfõ' ux.,Hh lghq;=j,g ndOl yg.kS' foieïn¾ 04 isg jHdmdrj,ska úYd, jdis ,efí' bvlvï wdÈfhka wdodhï jeäfõ'

l=ïN ) mßmd,k n,h
ìß| fyda ieñhd ksid mdvq ,nhs' tfy;a ;u jHdmdrj,ska ,dn ,nhs' f,d;/hs ch ysñfõ' ux.,Hh lghq;= id¾:l flf¾' orejkaf.ka Wojq ,efí' rcfhka fyda m%NQka f.ka yÈis Wmldr ,efnk w;r lghq;= id¾:lj isÿfõ' iema;eïn¾ 28 isg .=re i÷f.a kel;g meñ‚ úg wdodhï ;;a;ajh by< hhs' nexl= Kh myiqlï ,efí' foieïn¾ 04 isg jD;a;Shuh ;sridr nj we;sfõ' mßmd,k yelshdj úoyd fmkajhs' uQ,H jxpdjlg f.dÿre úh yel'

ók ) ch msg ch

/lshdfõ Wiiaùï ,nhs' ckm%sh fõ' i;=rka mrojhs' yjq,a lghq;=j,g ndOd u;=fjhs' újdy Ôú;fha fkdikaiqkalu by< hhs' rdcldÍ ia:dkfha uq,a;ekla ysñfõ' ;u jHdmdr ÈhqKqjg m;afõ' Wiia wh m%NQka mQcljreka iuÛ in|;djka id¾:l fõ' .kakd ;SrK jdishg ysà' idys;H l,d lafIa;%fha kshq;= jQjka lemS fmfka' orejka f.ka Wojq ysñfõ' foieïn¾ 04 isg wdodhï mlaIh by< kÛS' b;d fyd| ld,hls' Wiia wOHdmk lghq;=j,g o b;d hym;a fõ' fjkodg jvd l%shdYS,S jk w;r yÈis wk;=rej,ska mfriaiï úh hq;=h'

fcHd;sIfõ§ mdKÿf¾ frdayka ùrr;ak

ñ;=rkag;a n,kak Share lrkak'''

Sunday, July 24, 2016

Upeksha swarnamali becomes a mother | PABA

By: Prosperity Tech On: 1:10 AM

WfmalaId iaj¾Kud,s uõ moúhg

ckm%sh rx.k Ys,amskshla jqKq WfmalaId iaj¾Kud,s myq.sh ojil újdy jqKd' ta;a tlalu weh .ek wmsg iqN wdrxÑhla fï fjoaÈ oek.kak ,eì,d ;sfhkjd' ta ;uhs weh oeka wïud flfkla fjkak hkjd lsh,d'

WfmalaId kï lshkafka thdg .eyeKq orefjla jqk;a" msßñ orefjla jqk;a ,enqK;a lula kE thd ksfrda.S kï lsh,d'
ta jf.au rx.k lafIa;%fhka wE;a fj,d bkak ksid f.or jevg flfkla ysáh;a ieñhdf.a yeufoau lr,d fokafka WfmalaId lsh,d ;uhs weh lshkafka'


È.gu rÛmdkak wdid jqk;a oeka ;sfhk ks¾udK ;ukag fkd.e,fmk yskaod tajd m%;slafIam lrkjd jf.au orejd ,enqKg miafia weh wdid lrk k¾;k lafIa;%fha mqxÑ jev álla lrkak;a leu;S lsh,d WfmlaId lsh,d ;sfhkjd'

fï yeufoau w;f¾ ;j udi 5lska ú;r WfmlaIdf.a mqxÑ mjq,g wÆ;a idudðlhd tl;= fjkak bkakjd lsh,;a weh lsh,d ;sfhkjd'

Friday, July 22, 2016

Interest of Beautiful Women

By: Prosperity Tech On: 11:35 PM
rEu;shka ldñkshka jkafka wehs@

fï ldka;dj wNsidßldjla fkdfõ' wogo b;du by< iudc uÜgul Ôj;ajk jhig .sho iqkaor;ajh uelS.sh ldka;djla fkdfõ' wjq,a fkdue;sj iudcfha ;ekl Ôj;ajk ldka;djls'
wêl ldudYdj we;s wh ìysùu iajNdjO¾ufha jrm%idohla ñi wjq,la fkdfõ' fidnd oyfï fï kshuh ia;%S mqreI fomlaIhgu fmdÿh' rEm iïm;a;sh;a" wêl ldu wdYdj;a we;s ldka;dj fudayskshl f,i ye¢kaùuo mqÿuhg lreKla fkdfõ'
b;sydih úuik úg tod mgka wo olajdu m%isoaêhg m;a ldñkshka /ila .ek wikakg ,efí' la,sfhdameÜrd" wkq,d ìij" nqÿka l, úiQ ud.kaê" l%siaàka ls,¾ hk fï ia;%Ska m%isoaO ldka;djka lSmfofkls' fï w;r ryfia Ôj;ajk fujka
ldka;dfjda wkka; wm%udK .Kkla isá;s' 
rcjre" isgqjre" m%N+jre muKla fkdj wjfYaI we;af;dao fuu ldñkshka bÈßfha o‚ka jegqfKah' ld,sodi m¾ä;=ud mjd jrla fujka ldñkshl ksid ysi uqvqlr.;a mqj;la b;sydifha i|yka fõ' rEm fidankS k.r fYdankS jeks by< kduhlska Tjqka y÷kajk ,o w;r wfkla wjfYaI we;af;da wNsidßldfjda jQy'
fujka ldka;dfjda rEm fidndfjka b;du;a iqkaor jQfjdah' Tjqkf.a foay ,laIK uy nUd úiska ujd we;af;ao tjka iqkaor f,igh' ÿgqjka ;ud fj;g weo .kakd wkaough' fudkr ms,lajka flia l<U" È.= ks¨mq,a fofk;a hq." Tjqkg wdNrK fjhs'
isisjk Wjk bÕiqÕ .; yels ñák
ksis mq¿¨l=, ßhil hqr ;sir ;k
Èis rK<sfhõ rEisßhq;a fumr Õk
weismsh fy<k mu‚ka fkdfj;s fojÕk
uf.a ud;Dldjg wod< ldka;djf.a rEm fidndj .ek lSug Y%S rdyq, ysñhkaf.a fï lj muKla we;shehs  is;ñ' fudjqka iïnkaO fcHd;sIHu idOl úia;r lsÍug ñka u;=jg W;aidy lrñ' fujka rEm fidandfjka hqla;jQfjda fndfyda ÿrg ldñkshka jkafka wehs oehs fidhd n,uq'
idïm%odhsl fcHd;sIfha fujekakla ìyslrjk fhda. y÷kajkafka jHdNspdÍ fhda. f,isks' fndfydaúg wm by; olajk ,o ldka;djkaf.a flakaor úuik úg fuu ;;a;ajh wmg jgyd .; yelsfjhs'
u;aiH fhda.h" l,dksê fhda.h" uoH fhda.h" wj;dr fhda.h fuhska lSmhls' .%yfhda. ix.%yj hk .%ka:h f.k ú.%y lr n,d.kak' fujka ;j;a .%yfhda. .Kkdjla fidhd.; yelsfjhs'
·       u;aiH fhda.h fhfokqfha 1"9"8"4 ia:dkj, mdmhkao" miajekafka mdmhka iu. iqnhkao isàfuka fhfok fhda.hls' fuh ldudêl nj YÍr Yla;sh we;s lrjk fhda.hla f,i .efkhs' tfy;a 1"5"9 ia:dk wh;a jkafka ,.ak ;%sfldaKh f,ighs' tfyhska 1"5"9 ;%sfldaKhg mdmhka we;=¿ùfuka YÍr Yla;sh" ldudêl nj we;sjkafka flfiao hkak is;kakg ÿIalr ldßhls'
·       l,dksê fhda.h fhfokqfha .=re fojekafka fyda miajekafka isáh§ nqÿf.a fyda isl=ref.a oDIaáhg wiqùu  fyda .=re tu Ndjj,§ Tjqkaf.a rdYshl ;ekam;aùu ksidh' fuu fhda.j, m%;sM,h ffu:qkhg b;d by< we,aula olajk ksfrda.S Yla;su;a flfkl= ìyslrùug n,mdk fhda.hls' fuho ;rula úfõpkhg ,lajk fhda.hls' .=re idudkHfhka ;dmi .=K we;s .%yfhls' i,a,d, .;s iys; nqO;a isl=re;a iu. .=re tl;=ùu mdm l¾u lsÍug fmd,Ujk  fhda.hla f,i y÷kajkq ,nhs' tfiau fojekak iy miajekak wdYdj jvj;s' Ndj f,i y÷kajhs'
·       uok fhda.h kfï w¾:fhkau ldu fhda.hla f,i .kq ,nhs' 10 jekak wêm;shd isl=re iu. ,.akfha isàu;a 11 jekak WÉp ùu;a ksid we;sjk fhda.hla f,i fuh fmkajd § ;sfí' fuu fhda.h ia;%Skag fh§u mqreIhka miqmihdula' mqreIhkag fh§u ia;%Ska miqmi hdug;a n,mdk fhd.hls'
·       wj;dr fhda.h wêl ldudYd we;a;jqka ìyslrk fhda.hla f,i fmkajd fohs' ,.akh pr rdYshla ùu;a tys .=re isl=re flakaor.;ùu;a Yks WÉp fyda flakaor.; n,h ,eìu;a ksid ffu:qkhg n,j;a leue;a;la iy wdYdjla msreKq flfkl= ìyslrjk nj;a ldufNda.S flfkl= lrjk nj;a fmkajd § ;sfí'
fuu fhda. foflys tl;=fjka uok ldu wj;drhla ìysùug Yla;sh ;sfí' we;af;kau úuik úg fuh i;H oehs fidhd ne,Su b;du jeo.;ah'
idudkH fcHd;sIfha fmkajk ldu fhda. lSmhla .ek fufia igyka lruq'
óf.dv ã'weï' O¾ufiak

Thursday, July 21, 2016

Mitchell Starc recently got married to Alyssa Healy!

By: Prosperity Tech On: 9:40 PM

l%slÜ b;sydifha m<uq jrg l%slÜ l%Svlfhl= l%Säldjlf.a w;.kS (VIDEO)

´iag%ේ,shdkq fõ. mkaÿ hjk l%Svl ñfp,a iagd¾la iy ldka;d lKavdhfï lvqÆ rlsk l%Säld w,sid yS,S hq. Èúhg we;=,a ù ;sfí'

ta wkqj" jD;a;Sh l%slÜ l%Svlfhl= iy l%Säldjla újdy jq m<uq wjia:dj fuh fjhs'

ñfp,a iagd¾la ´iag%ේ,shdkq cd;sl l%slÜ lKavdhfï wdrïNl fõ. mkaÿ hjkafkl= f,i lghq;= lrkq ,nhs'

2015 jif¾ meje;s f,dal l=i,dk l%slÜ ;r.dj,sfha§ wdndOhlg ,la ùu fya;=fjka iagd¾la fujr 20 hs 20 f,dal l=i,dk ;r.dj,shg o iyNd.S fkdúKs'


fuu wdndOh fya;=fjka ñfp,a iagd¾la IPL ;r.dj,sfhka o bj;a ù ;sfí'

we,sid yS,s ´iag%ේ,shdkq ldka;d lKavdhfï lvqÆ rlskaksh f,i lghq;= lrkq ,nhs'

weh ´iag%ේ,shdkq ysgmq iqmsß lvqÆ rlskafkl= jq bhka yS,sf.a ÈhKshls'

hq. Èúhg we;=¿ jQ fudjqka fofokdg iqn me;+ l%slÜ ;re

Monday, April 25, 2016

mating everyday

By: Prosperity Tech On: 6:20 PM

yeuodu filaia lrkak @''

,sx.sl ixi¾.h iy ta yd iïnkaO foaj,a .ek fndfyda fokdg we;af;a b;d wúêu;a oekqula' flfia kuq;a Èkm;d ,sx.sl ixi¾.fha fh§u isrerg úúOdldrfha jdis /ila f.k tk nj fidhd f.k ;sfnkjd'

ixi¾. l%shdj,sfha§ hqj,la w;r we;s jk udkisl iïnkaOh Tjqkaf.a fud<fha hy meje;aug fya;= jkjd' i;=áka isàug fya;= jk tkafvd*ska kï øjHh ,sx.sl ixi¾.fha§ Y%djh jk w;r th Tnj i;=áka ;nkjd'

ixi¾. l%shdj,sfha§ YÍrfha l%shdldß;ajh jeä jk w;r fydafudak Y%djh jeä jkjd' fï fydafudak ksid Tn jHdhdu lrkjdg iudk jdishla isrerg ,efnkjd'

iólaIK j,ska Tmamq ù we;s mßÈ Tn msyskqï jHdhdu úkdä 20la mqrd isÿ lrkjd yd iudk ldhsl iqjhla yd YdÍßl fhda.H;djhla tl jrl ,sx.sl ixi¾.hlska ,efnk njhs'

tfukau ixi¾. l%shdj,sfha§ isÿ jk oyäh oeóu iy ifï W;af;ack ksid iafõo .%kaÓ j, l%shdldß;ajh we;s ù ifï frda. wjodku;a wvq lrk nj mejfikjd'

ixi¾. l%shdj,sh isÿ lsÍfï§ fndfyda fokd ;=, mj;skafka ìhla' ;ud .ek ;u iylrejd fyda iyldßh ;Dma;su;ao hkak ms<sn|j ielhlska miq ùu ksidu ,sx.sl ;Dma;sh wvq ùu iy újdy ðú;fha úúO .eg¿ Woa.; jkjd'

fï ish¨‍ .eg¿ i|yd fyd|u úi÷u f,i ffjoHjreka ks¾foaY lrkafka wju jYfhka i;shlg ;=ka y;r j;djla fyda ixi¾.fha §uhs'

,sx.sl l%shdj,sh ikai¾.hgu muKla isud fkdúh hq;= nj;a Bg fmr yd miq isÿ jk iEu wdor‚h yeisßulau yd l;dnylau iEu flfkl=f.au ðú;fha udkisl iy YdÍßl fi!LHhg fhda.Hjk nj;a Tjqka lshd isákjd'

Tuesday, April 12, 2016

2016 Sinhalese New Year Horoscopes

By: Prosperity Tech On: 10:04 AM

fï isxy, w¨‍;a wjqreoao Tfí ,.akhg fldfyduo @

mqj;am;a m,dm, úia;r tl;=j fu;kska 2016 wfma‍%,a ui 13od wmr Nd. 7'48g WodjkakdjQ kj jir Tng fldfyduo@ ;drld úoHd .fõIl mdrïmßl fcHda;S¾fõ§ bkaÈl fnka;rú;dk uy;d úiska f.k tk kj jif¾ ,.ak m,dm, úia;rh'
fïI ,.akh
fïI ,.ak ysñ Tng fuu wÆ;a wjqreoao ;=,§ oeä lemùfuka iaÒr wêIaGdkdfhka hq;=j lrk lghq;= j,ska m‍%fhdack w;afõ' fjkodg jvd fjfyi ùug lem ùug isÿjk ld,hls'

úfYaIfhka Wiia wOHdmk lghq;=j, ksr; jkakkag" m¾fhaIKj, ksr; jkakkag fjfyiù lghq;= lsÍug isÿjk w;r ta ;=<ska wfmalaIs; b,lal lrd <.dùug yelsfõ' WodjQ fuu wÆ;a wjqreoao ;=<§ jev lghq;= wêl nj udkisl wd;;sh jeks ;;a;ajhkag uqyqK §ug isÿfjhs' /qlshd lghq;= flfrys ÿYalr;d we;sjk ld,hls' wkfmalaIs; wjia:dj,§ wkfmalaIs; lreKq wdÈhg uqyqK §ug isÿfõ' mj;sk Yksf.a ,.ak wIaGu tardIaGl wm, ;;ajh 2017 ckjdß 26 Èfkka ksudfõ' tf;la ld,h .eg¿ldÍ úh yel' ikaê wdY‍%s; wikSm" wiaÓ iïnkaO wikSm ;;ajhka u;=úh yel 2017 ckjdß 26ka miq ;;ajh hym;a fõ'
jDIN ,.akh
jDIN ,.ak ysñ Tng Wodjk wÆ;a wjqreoao ;=<§ wd¾Ól jYfhka ,dN f.kfohs' /qlshdfõ m‍%‍.;shla we;sjk ld,hls' kj ksjdi ;ekSug" ñ,§ .ekSug yelshdj ,efnhs' iqjmyiq ia:dkj, mÈxÑ ùug" wÆ;a jdyk ñ,§ .ekSug yelshdj ,efnk ld,hls' 2016 wf.daia;= ui 11 jk Èfkka miqj ;u orejkaf.a wjYH;d fjkqfjka lem lsÍï lsÍug isÿfjhs' Tjqkaf.a m‍%.;shla we;sjk ld,hls' jDIN ,.ak ysñ wújdyl whf.a újdy ux., lghq;= m‍%udo lrhs' mjq,a Ôú;fha iu.sh yd ;Dma;sh ;rula wvq ld,hls' újdy ux., lghq;= flfrys mj;sk wjysr ;djhka 2017 ckjdß 26 Èfkka ksudfõ' kuq;a t;eka isg Tng Yksf.a ,.ak wIaGu tardIaGl wm,hla wdrïN fjhs' bkamiq ;;a;ajh ;rula whym;a jkq we;' n,dfmdfrd;a;= fkdjk wjia:dj,§ yÈis wk;=re" .eg¿ we;sùug bv ;sfí' ;=káh wdY‍%s; wikSm" reêrh iïnkaO wikSm biau;=úh yels ld,hls'
ñ:qk ,.akh
ñ:qk ,.ak ysñ Tng fuu wÆ;a wjqreÿ Wodj hym;a m‍%;sM, f.kfohs' Tnf.a iyc olaI;djhka l=i,;djhka Tmakkajd .ekSug yelsjk ld,hls' Tnf.a lS¾;skduh me;sfrk w;r m‍%ixYdjka wikakg ,efnk ld,hls' wOHdmk lghq;= j, ksr; jkakkag id¾:l m‍%;sM, ,nd .ekSug yelsfjhs' 2016 wf.daia;= ui 11 jk Èfkka miq mÈxÑfha fjkila isÿúh yel' ke;fyd;a iqjmyiqfõ j¾Okhla we;sfjhs' kùk jdyk ksjdi ñ,§ .ekSug fhduqjk ld,hls' wújdyl whg .e,fmk újdy ux., fhdackd ,efnhs' kuq;a tajd 2017 ckjdß 26 jk Èkg m‍%:ufhka iaÒr úh hq;=h' tÈfkka miq újdy ux., lghq;= flfrys ndOd we;súh yelsh'fuu ld,h ;=< .=ma; lghq;=" fcHda;sIHh jeksoE flfrys oeä Wkkaÿjla olajkq we;' kuq;a wd.u oyu flfrys meye§ula we;s fkdfjhs' ;u jhia.; {d;sfhl=f.a fjkaùula isÿjk ld,hls'
lgl ,.akh
lgl ,.ak ysñ Tng fuu wÆ;a wjqreÿ Wodj uqo,a ,eîfï ;;a;ajh hym;a lrhs' ,eîï ;;a;ajfha by< hdu;a iu. uqo,a jehùuo jeä ld,hla jk neúka b;sßlsÍï ;rula wvqfjhs' n,dfmdfrd;a;= fkdjk uqo,a jehùula we;sjk ld,hls' 2016 wf.daia;= 11ka miqj ,eîï ;rula wvqjk w;r úhoï jeäùula isÿúh yel' wOHdmkh ,nk whg ;rula ÿIalr;d ufOHha lghq;= lsÍug isÿfjhs' wOHdmk lghq;= fjkqfjka jeä Okhla iy jeä ld,hla jeh lsÍug isÿfjhs' wf.daia;= 11 jk Èfkka miq wOHdmk lghq;= j, m‍%.;shla we;sfjhs' 2017 ckjdß 26ka miq wOHdmk lghq;= fjkqfjka mej;s nOdjka iïmQ¾Kfhka bj;afjhs' ;u orejkaf.a lghq;= fjkqfjka fjfyiSug isÿfjhs' we;eïúg Tjqka ksid is;g ÿlla we;súh yel' ifï wikSm ;;a;ajhka" reêrfha ixhq;sh fjkia ùu ksid we;sjk wikSm ;;a;ajhka u;=jk ld,hls'
isxy ,.akh
isxy ,.ak ysñ Tn fuu wÆ;a wjqreÿ Wodj;a iu.u iDcq ;SrK u;" ;ks ;SrK u; lghq;= lsÍug fhduqfjhs' úfYaIfhka wka whf.a woyia j,g weyqkalka fkdfokq we;' tu ;;a;ajh u; .Dy Ôú;fha .eg¿ u;=úh yel' Tnf.a iylre iyldßh iu. is;a wukdmlï we;súh yels ld,hls' ksjdi jdyk kv;a;= lsÍu i|yd Okh jehjk ld,hls' 2017 ckjdß 26 jk Èfkka miq mÈxÑfha hym;a wdldrfha fjkila isÿúh yel' tÈfkka miq iqj myiqfõ j¾Okhla we;sfõ' ;u ujg ;rula whym;a ld,hls' fuu ld,h ;=< Tng wÆ;a ñ;=rka y÷kd.ekSug wjia:dj Wodfjhs' ks;r ks;r W;aij iy m‍%sh iïNdIk wjia:d j,g iyNd.S ùug ,efnk ld,hls' 2017 ckjdß 26ka miq wOHdmk lghq;= j, kshq;= whg ÿYalr;d we;súh yel' tu ld,h ;=< orejkaf.a lghq;= j,g fjfyi ùug isÿfjhs'
lkHd ,.akh
lkHd ,.ak ysñ Tng fuu wÆ;a wjqreÿ Wodfjka miq jeäfhka uqo,a jeh lsÍug isÿfjhs' n,dfmdfrd;a;= fkdjk wjia:d j,§ uqo,a jeh lsÍug isÿfjhs' 2016 wf.daia;= 11ka miq Tn jeo.;a ;SrK j,g t<fUkq we;' kuq;a tajd fndfydaúg ;ks ;SrK jkq we;' fuu ld,h ;=< ryia i;=rka biau;=ùug bv ;sfí' Tnf.a lS¾;s kduh ydks lsÍug Tnf.a ÈhqKqj wvd, lsÍug i;=rka W;aidy lrkq we;' ;u ifydaor ifydaoßhka iu. we;s iïnkaO;djh ;rula wvqjk ld,hls' tu ;;a;ajh 2017 ckjdß 26ka miqj wvqjkq we;' tÈfkka miq Tnf.a yelshdjka biau;=jk ld,hla Wodfjhs' 2017 ckjdß 26 jk Èfkka miqj ksjdi" jdyk" foam, iïnkaO lghq;= fjkqfjka fjfyiùug isÿfjhs' fuu ld,h ;=<§ fiï iys; wikSm" ikaê wdY‍%s; wikSm biau;=ùfï wjOdkula mj;shs'
;=,d ,.akh
;=,d ,.ak ysñ Tng fujr wÆ;a wjqreÿ Wodfjka wk;=rej uqo,a ,eî w;ñg irefjhs' ,eîï ;;a;ajh hym;a jk ld,hls' fuu ld,h ;=< mer‚ jQ foa wÆ;a lsÍug iy miq.sh ld,h ;=< isÿjQ wvqmdvq ksjerÈ lr .ekSug uqo,a iy ld,h jehlsÍug isÿfjhs' m‍%udo jQ uqo,a .kq fokq ,efnk ld,hls' fj<| jHdmdr lghq;= j,ska foam, j,ska fyd| wdodhula Wmhd .ekSug yelsfjhs' fkdúlsfKk foam, jdyk úl=Kd .ekSug .ekqïlrejka yuqfjhs' wOHdmk lghq;= j, ksr; wh jeä wjodkhlska lgh;= lsÍu jeo.;a fjhs' wOHdmk lghq;= w;r;=r .eg¿jla u;=ùug bv ;sfí' 2016 wf.daia;= 11ka miq uqo,a ,eîfï ;;a;ajh wjqreoafoa uq,ald,hg jvd ;rula wvqfjhs' ;u orejkaf.a lghq;= fjkqfjka fjfyiùug isÿjk w;r Tjqkaf.a ÈhqKqj ;rula wvqùug bv ;sfí' wújdyl whg .e,fmk ux., fhdackd .efnk" újdy lghq;= isÿjk ld,hls' fuu ld,h ;=<§ wdydr ud¾.h wdY‍%s; wikSm ;;a;ajhka we;sùfï bvlvla mj;S'2017 ckjdß 26ka miq udkisl ksoyia jeä fjhs' kuq;a tÈfkka miq ;u ifydaor ifydaoßhka w;r we;s in|;dj ;rula wvqfjhs'
jDYaÑl ,.akh
jDYaÑl ,.ak ysñ Tng wÆ;a wjqreÿ Wodfjka miq lemùfuka lghq;= lsÍfuka ch.‍%yK ,nd.ekSug yelsfjhs' wmyiq ÿIalr wNsfhda. ch.ekSug lghq;= lsÍug isÿfjhs' /qlshd lghq;=j,§ jeä j.lSula oeÍug isÿjk w;r /qlshd lghq;= flfrys fpdaokd t,a,ùugo bv ;sfí' oekg mj;sk ,.ak tardIaGl wm, ;;a;ajh whym;a m‍%;sM, f.kfohs' n,dfmdfrd;a;= fkdjQ .eg¿j,g iy wk;=rej,g uqyqK §ug isÿjk ld,hls' udkisl ksoyi wvq lrjk w;r is;a mSvdjka iy udkisl wd;;sh we;s lrjhs' fuu ld, iSudj ;=<§ ;u iudc uÜgug jvd my< mqoa.,hska ksid .eg¿ we;sùug bv ;sfí' Tjqkaf.ka Woõ Wmldr .ekSug" Tjqka weiqre lsÍug isÿfjhs' 2017 ckjdß ui 26ka miq fuu ;;a;ajh ;rula ÿrg u. yeÍ hkq we;' jdyk foam, kv;a;= lsÍu fjkqfjka Okh iy ld,h jeh lsÍug isÿjk ld,hls' ;u ksjfia /q£u wvq njla okjk ld,hls' 2016 wf.daia;= 11odhska miq uqo,a ,eîu hym;a fjhs' kuq;a b;sß lsÍu i|yd hym;a jk ld,hla fkdfõ' fuu ld,h ;=< fma‍%u iïnkaO;d we;sùug yels jqjo tajd ;ukag .e,fmk tajd fkdfjhs'
Okq ,.akh
Okq ,.ak ysñ Tn fuu wÆ;a wjqreÿ Wodj;a iu. wd.ñl lghq;= flfrys" wdOHd;añl lghq;= flfrys jvd keUqre;djhla olajhs' kuq;a tu lghq;= lrkq ,nkafka ;rula wms<sfj, njlska hq;=jhs' 2016 wf.daia;= 11 jk Èfkka miq /qlshd lghq;= flfrys ;rula hym;a fjhs' fuu jir ;=< wkjYH f,i uqo,a jeh lsÍug isÿfjhs' n,dfmdfrd;a;= fkdjqK .eg¿ ksid is;a fõokd we;sfjhs' ;u lS¾;skduh mj;ajd.ekSug uy;a wdhdihla oeÍug isÿfjhs' lS¾;skduhg ydks úhyels .eg¿ u;=fjhs' ;u ifydaor ifydaoßhkag ;rul lror ld,hla Wodjk w;r Tjqka iu. we;s ne£ï wvqjkq we;' ;u yelshdjkaf.ka m‍%fhdack ,nd.ekSug ;sfnk wjia:d u.yefrk wjysrjk ld,hls' wOHdmk lghq;= j, fhfok wh ;u lghq;= id¾:l lr.ekSug oeä wêIaGdkfhka iy lemùfuka lghq;= l< hq;= nj isysfha ;nd.; hq;=h' ;uka fkdl< jrolg fpdaokd t,a,jk o~qjï ú£ug isÿjk ld,hls' 2017 ckjdß 27 Èfkka Yksf.a ,.ak tardIaGl wm, ;;a;ajh wdrïNfõ' tÈfkak miq ;;ajh whym;afjhs' wkfmalaIs; wikSm lror we;sjk jev lghq;= j,g ndOd t,a,jk ld,hls' reêrh wdY‍%s; wikSm yd mdo wdY‍%s; wikSm u;=jk ld,hls'
ulr ,.akh
ulr ,.ak ysñ Tng fuu wÆ;a wjqreÿ Wodfjka miq fyd| wdodhula Wmhd.; yelsfjhs' Wmhk uqo, m‍%fhdackhg f.k ;u jevlghq;= lr.ekSug yelsfjhs' iqj myiqj jeälr .ekSug uqo,a jeh lsÍug isÿfjhs' kuq;a b;sß lsÍu wvqjk ld,hls' fuu ld,h ;=< b;d m‍%fõYfuka l;dny l< hq;=fjhs' fla,dï ´md¥m j,g yiqùu" jpkh ksid Tnf.a fyd| ku ke;sùug bv we;s ld,hls' wd.u oyu flfrys olajk ,eÈhdfõ wvqjla we;s jqjo 2016 wf.daia;= 11ka miq fuu ;;a;ajh u.yeÍ hhs' tÈfkka miq wd.ñl lghq;= flfrys Wkkaÿj jeäfjhs' 2017 ckjdß 26ka miqj uqo,a ,eîu ;rula wvqfjhs' jehùï jeäjk ld,hla Wodfjhs' tu ld,h ;=< lrk lghq;= j,ska t;rï jdis w;a fkdjkq we;' ;ud i;= oE úls˜ug hym;a ld,hla fkdjkq we;' wOHdmkh ,nkakkag wjqreÿ Wodfjka miq uOHu m‍%;sM,hla f.kfokq we;' 2016 wf.daia;= 11ka miq wOHdmk lghq;= j< m‍%.;shla we;sfjhs' úfYaIfhka mYapd;a Wmdê yodrK whg m¾fhaIK lghq;= j,ska id¾:l m‍%;sM, ,efnk ld,hls' 2017 ckjdß 26odhska miqj fi!LH ;;a;ajh whym;a úhyel'
l=ïN ,.akh
l=ïN ,.ak ysñ Tng fuu wÆ;a wjqre Wodfjka miq /qlshd lghq;= fjkqfjka jeäfhka fjfyiSug isÿfjhs' /qlshdfõ§ Tnfj; mejfrk j.lSï jeäjk njla oefkkq we;' tu ;;a;ajh 2017 ckjdß 26ka miq u.yefrkq we;' tÈfkka miq wd¾Ól ;;a;ajho hym;a jkq we;' fuu ld,fha§ Tnf.a iudc iïnkaO;d wvqjkq we;'wvq msßila weiqre lrkq ,nk yqol,djla okjk ld,iSudjls' Tnf.a jevlghq;= ksis l,g lr.ekSug wmyiq njla oefkhs' jev lsÍug ue<slula oefkk w;r udkisl w;Dma;slr njlska hq;=j ld,h .;fjhs'jev lghq;= w;miqùu j,lajd .ekSug Woafhda.fhka hq;=j lghq;= lrkak' Tnf.a jev lghq;= flfrys" yeisÍu flfrys wka wh ;=< iel Wmojk ld,hls' újdy Ôú;h ;=< hïhï fkd.e<mSï .eg¿ u;=ùug bv ;sfí' fma‍%u iïnkaO;d mj;ajdf.k hdfï§ .eg¿ we;sùug jvd ì£ hdug bv we;s ld,hls' ifï wikSm ;;ajhka" reêrfha ixhq;sh fjkiaùu u; we;sjk wikSm ;;a;ajhka u;=ùug bv ;sfnk ld,hls'
ók ,.akh
ók ,.ak ysñ Tng wÆ;a wjqreÿ Wodfjka miqj i;=rka mrdch lsÍfï yelshdjla we;sfjhs' ks;r i;=re lror we;sjk ld,hla jqjo tu i;=rka mrdch lr ;u wruqKq lrd <.d ùug yelsfjhs' wd.ñl lghq;= flfrys t;rï Wkkaÿ fkdjk ld,hls' jeäysáhkaf.a wjjdo wkqidYkd ms<sfkd.kakd ld,hls' wrmfriaifuka uqo,a úhoï l<o wkfmalaIs; úhoï ksid b;sß lsÍï wvqjk ld,hls'Okh ,eîu flfrys hym;a fjhs' wOHdmkh ,nk whg id¾:l m‍%;sM, ,eìh yels ld,hls' Wiia wOHmkh yodrkakkag wkq.‍%yhka" YsIH;ajhka ysñùfï jdikdj we;' wújdyl whg 2016 wf.daia;= 11ka miq .e,fmk újdy ux., fhdackd bÈßm;ajkq we;' fmï in|;d werfUk újdy ux.,H isÿjk jdikdjka; ld,hla Wodfjhs' 2016 wf.daia;= 11 ka miqj hym;a iudc iïnkaO;d we;sùfï yelshdj we;sfjhs' W.;a nqoaêu;a msßia weiqre lsÍug wjia:dj ,efnk ld,hls' reêr.; wikSm iy ikaê.; wikSm biau;=úh yels ld,hls'

 

Saturday, April 9, 2016

Drinking beer makes you better at night

By: Prosperity Tech On: 5:42 PM


ìh¾ mdkh fldg ,sx.slj tl;=jqfkd;a fjk foa Tn okakjdo

úfYaI{hska mjik mßÈ" kshñ; ud;‍%dj ms ùula isÿfjkjd' bka woyia lrkafka Tng blaukska Od;= msgfjkjdkï" tu ld,h §¾> fjkjd hkakhs' ,d meye;s ìh¾ j,g jvd jeä hlv m‍%udKhla w÷re meye;s ìh¾ j, ;sfnkjd'
 tmuklaka fkdfjhs" Tfí reêrfha we;s r;= reêrdkq ihs, m‍%udKh by, kexùfï iqúfYaIS

yelshdjlao w÷re meye;s ìh¾ j,g ;sfnkjd'
 tu ksid YsIaKh jvd;a fyd¢ka m‍%dKj;a ùulao isÿfjkjd' ìh¾ tll msg ljrfhka th ;lafiare lrkakg hkak tmd' .skia f,i y÷kajk ìh¾ úfYaIfha we;af;a wvq le,ß m‍%udKhla iy wvq we,afldfyd,a m‍%;sY;hla nj ienEjls" kuq;a tys úgñka iy Lksc j¾. nyq,ju wka;¾.; fjkjd' bka woyia lrkafka ,sx.sl Yla;sho we;=¿j Tfí iïmQ¾K fi!LHhu Yla;su;a fjkjd hkakhs'

Tuesday, April 5, 2016

With Various Woman Boosts Male Fertility

By: Prosperity Tech On: 9:12 AM

úúO ldka;djka iuÕ ,sx.slj tlajk msßñka irehs

idudkHfhka ldka;djlg jvd msßñfhlaf. Ôúf;ka ,sx.sl Ôúf;ag jeä bvla fjka fjkjd' fï ksidu uf,ka u,g hk nUre;a ke;=ju fkfuhs'
úúO fi!LH ldrKd jf.au iodpdrd;aul fya;= ksid;a fndfyda úg Wmfoia ,efnkafk tla iyldßhla ke;skï iylrfhla iuÕ ,sx.sl iïnkaO;d mj;ajk f,ihs' kuq;a kj;u wOHkhlg wkqj ;yjqre ù ;sfnkafka úúO ldka;djka iuÕ ,sx.slj tlajk msßñka blaukska iqr;dka;hg m;ajk nj iy tjeks msßñkaf.a Y=l%dkq jeä irendjhlska hq;= njhs'

tajf.au Y=l%dkqj, fi!LH iïmkak nj;a fjkia iyldßhka wdY%h lsÍu ksid jeäfjkj¨‍' Tys´ m%dka;fha jQiag¾ mdif,a mÍlaIl lKavdhula isÿ lr we;s fuu wOHkh yryd fidhd.;a lreKq wkqj j| ndjhg m;ajQjkag flfrk m%;sldr i|yd fhdod.; yels nj mejfikjd'
fï iólaIKh i|yd 18;a 23;a w;r msßñ mqo.,hka 21 fofkl= fhdodf.k' fï wOHkh isÿ lr ;sfnkafka;a yß wmQre wdldrhlg' fï msßñka ish¨‍ fokdg ,sx.sl l%shdldrlï we;=,;a ùäfhda mg keröug wjia:dj ,nd§ ;sfnkjd' fuu ùäfhdamgj, tlu k¿jd iy ks<sh fmkS isg we;s w;r fjk fjkia ,sx.sl l%shdldrlï tys we;=,;aj ;sî we;' kuq;a tla wjia:djl§ fmr isá k¿jdu fmkS isák kuq;a fjkia ks<shla iys; ùäfhda mghla m%o¾Ykh flÍ ;sfnkjd'
tu úúO wjia:dj, iqrka;hg m;ajk fj,dj uekSu iy Y=l%dkq idïm, ,nd.ekSu isÿlr ;sfnkjd' tu jd¾;d wOHkfha§ ;yjqrej we;af;a tlu ldka;dj fmkS isák wjia:dj,g jvd fjkia ldka;djla fmkSisàfï§ msßñfhl= msglrk Y=l%dkq jeä ire ndjhlska hq;= njhs' tfiau tjeks wjia:dj, msßñka blaukska iqr;dka;hg m;ajk nj fmkS f.dia ;sfnkjd'
fuhg fya;=j f,i mÍlaIlhska i|yka lrkafka kj iyldßhla iu. tlaùfï§ we;sjk Y=l%dkq ;rÕh iy kj Wreulaldrfhla ,nd .ekSug we;s mßKdóh wdYdjhs'
tfukau fï ms<sn|j woyia olajk mÍlaIlhska fuu fidhd.ekSu yryd j| ndjhg flfrk m%;sldr fukau msßñ m%ckk moaO;shg flfrk n,mEï ms<sn|jo jvd fyd| wjfndaOhla ,nd.ekSug yels nj mjihs'

 

Wednesday, March 30, 2016

April 1st 2016 Venus Transit

By: Prosperity Tech On: 10:34 AM

wfma%,a 1 fjksodu isÿjk isl=re udrej Tfí ffojh flfia fjkia lrdúo @ fukak úia;rh - Video April 1st 2016 Venus Transit