Saturday, December 17, 2016

Tagged Under: , ,

Sri lankan music video

By: Prosperity Tech On: 5:12 AM

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසැබි මියුසික් වීඩියෝවක් එලියට

අසැබි දර්ශන සහිත ගීතයම වීඩියෝවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වනවා.

අසැබි වීඩියෝ පටවල මෙන්ම නිරුවත් වූ කාන්තාවන් මෙම වීඩියෝ පටයේ ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.

ෆිල් ටි නම් රැප් ගායකයාගේ නවතම ගීතය වන මෙහි ඇතුලත් දර්ශණ ලිංගික ඉරියව් නිරුපනය කෙරෙනවා.
එහි ඡායාරුප පෙළක් ඔහුගේ ෆෙස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. මෙවැනි ගීත නිෂ්පාදනය වීමත් සමග ශ්‍රී ලංකාවේ සංස්කෘතය සහ සදාචාරය නැති වී යන අතර ගීතය සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට බලධාරීන්ට හැකියාවක් පවතිනවා. 

 


Description: Music, Crime, Funny,

0 comments:

Post a Comment