Thursday, December 22, 2016

Tagged Under: , , ,

Raini Charuka Gunathilaka's wedding photos

By: Prosperity Tech On: 10:58 PM

රූකාන්ත දියණිය රයිනි යුගදිවියට

රූකාන්ත හා චන්ද්‍රලේඛා ගායක යුවලගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකාගේ විවාහ උත්සවය ලබන 26 වනදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වෙනවා.
ඇය අතගත් පෙම්වතා අකිලයි. ඔහු රූකාන්ත සමග එක්ව ඇමරිකාවේ සංගීත බෑන්ඞ් එකක කටයුතු කරන අතරවාරයේ මින් අවුරුදු හතකට පමණ පෙර රයිනි සමග පෙම් සබඳතාවක් අරඹා තිබුණ බවත් සැලවුණා. 2015 මාර්තු මස ඇමරිකාවේදී විවාහ ගිවිස ගැනීමෙන් පසු පසුගිය මාස කිහිපයේ ලංකාවේ ගතකළ ඔවුන් මෙම විවාහ උත්සවයට පෙර ඡායාරූප ගැනීම ඊයේ සිදුකර තිබුණි. විවාහයේ නිල ඡායාරූප අතරින් රයිනි හා අකිලගේ ඡායාරූප එකතුවක් පහතින්




 


Description: Popular singer Rukantha Gunathilaka's daughter Raini Charuka Gunathilaka's wedding photos

0 comments:

Post a Comment