Tuesday, November 22, 2016

Tagged Under: , ,

Piyumi Hansamali winning moment in a Pageants

By: Prosperity Tech On: 5:33 PM

එදා වේදිකාවෙන් බැස්ස පියුමි අද ලෝකෙටම පේන්න තුර්කි ගිහින් ගත්ත කප් එක - Photos


සමාජ ජාල වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ පියුමි හංසමාලි නිරූපණ ශිල්පී තරඟයකට සහභාගිවීමට තුර්කිය බලා පිටත්වුණේ පසුගිය දිනකයි. එහෙදි විවාහක අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ පියුමි හංසමාලි විසින්ය. එම විවාහක අංශයේ තරඟයෙන් පියුමි හංසමාලි ජයග්‍රහණය කළ බවයි ඇය අපට සඳහන් කළේ. මේ තරඟය සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් නිරුපිකාවන් 50 දෙනෙක් විවාහක අංශයට තරඟකර බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.ඇය විසින් තරඟ කරන අවස්ථාවේදී සහ ජය ලැබීමෙන් පසු ලබාගත් ඡායාරූප කිහිපයක් සිය Facebook ගිණුමේ ඇතුලත් කරලා තිබුණා. එමෙන්ම ඇය සහභාගී වූ තරඟයේ දෙවන ස්ථානය දිනා ගත්තේ Gemma Sammati නම් නිරූපණ ශිල්පිණියයි. ඇයද ශ්‍රී ලාංකික තරුණියක් වන අතර ඔවුන් දෙදෙනා ජයග්‍රහණය කළ අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්....


















Description: Piyumi Hansamali winning moment in a beauty Pageants in turkey

0 comments:

Post a Comment