Sunday, April 17, 2016

Tagged Under: , , ,

nadeesha hemamali new year 2016 Kotta pora

By: Prosperity Tech On: 1:37 AM

ටෙලි නිළියන්ගේ තරු විසිවෙන කොට්ට පොර - වීඩියෝ

කලාකරුවන් රැසක් සහභාගීවූ දෙරණ කලා ගමේ අවුරුදු උත්සවයේ දී මෙවරත් කාන්තා කොට්ට පොර ශූරිය බවට පත් වූයේ ටෙලි නිළි නදීෂා හේමමාලී ය.

අවසන් වටයේ දී ඇය අතින් පරාජයට පත්වූයේ ටෙලි නිළි දිනක්ෂි ප්‍රියසාද් වන අතර, කිසිම තරගයකින් තොරව තත්පර කිහිපයකින් දිනක්ෂිව බිම වැටෙන්නට පහර දෙන්නට නදීෂා සමත් වුණා. විනිශ්චය මණ්ඩලයේ අදහස වූයේ 5 වන වරටත් නිළියන්ගේ ශූරතාව දිනමින් කාන්තා කොට්ට පොර ආධිපත්‍යය දරන නදීෂා පරදවන්නට නම් ඇගේ ප්‍රතිවාදියා පිරිමියෙකු විය යුතු බවයි.


මේ අතර තරගය ජයග්‍රහණයෙන් පසුව නදීෂා මේ ආකාරයේ ජයක් ලැබීමට හේතු විමසීමේ දී ඇය තමන් සතු ශක්තිවන්ත භාවය විදහාපෑවේ සිය බාහුවේ ‘මසල්ස්’ පෙන්නමිනි.

එම තරගයේ වීඩියෝව සමඟින් ඡායාරූප කිහිපයක් පහතින්.




 

0 comments:

Post a Comment