Wednesday, April 27, 2016

Tagged Under: , ,

CCTV footage : Two School Girls Died in Railway Accident in Dehiwala

By: Prosperity Tech On: 5:28 AM

පාටියට ගිය තරුණියන් දෙදෙනා දෙහිවලදී දුම්රියට බිළිවූ අවස්ථාවේ CCTV මෙන්න - වීඩියෝ

Two School Girls Died in Railway Accident in Dehiwala CCTV - පාටියට ගිය තරුණියන් දෙදෙනා දෙහිවලදී දුම්රියට බිළිවූ අවස්ථාවේ CCTV මෙන්න - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ඊයේ දිනයේ අන්තර්ජාලය පුරා කතාබහට ලක්වුණේ පෙරේදා (26) රාත්‍රී දෙහිවලදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට බිළිවූ පුවතයි.

එහි CCTV දර්ශන මේ වන විට හිරු ගොසිප් අප වෙත ලැබී තිබෙනවා. එහි දැක්වෙන්නේ තරුණියන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ සිට එකවරම රේල් පාර දෙසට දිවගෙන එන අයුරුයි. ඔවුන් එලෙස සිදු කරන්නේ මිතුරන්ට පෙර හෝටලයට යාමට බවයි සිද්ධිය වූ අවස්ථාවේ අසල සිටි ප්‍රදේශවාසියෙකු සඳහන් කර සිටියේ.



මෙහි CCTV වීඩියෝව පහතින් නරඹන්න....




0 comments:

Post a Comment