Friday, August 21, 2015

Tagged Under: ,

Ranil Wickramasinghe sworn-in as new Prime Minister of Sri Lanka

By: Prosperity Tech On: 12:31 AM

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දෙයි - Photos


උත්සවයට මහින්දත් ඇවිත්
ශ්‍රී ලංකාවේ 23 අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සිව්වන වතාවට වීම ද විශේෂත්වයක්. මීට පෙර ලෝක ඉතිහාසයේ සිව් වරක් අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත්තේ මීට වසර 121 කට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් පමණයි.


මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනා පාහේ පැමිණ සිටි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියා. 

එම අවස්ථාවේ ඡායාරූප පහතින්...







0 comments:

Post a Comment