Tuesday, August 18, 2015

Tagged Under: ,

2015 - Sri Lanka - General Election 2015: Full list of preferential votes

By: Prosperity Tech On: 10:26 PM

මෙවර මහමැතිවරණයේ ආසන බෙදී ගිය අයුරු

(තේරී පත්වූ ආසන + ප්‍රසාද ආසන = දිනාගත් සම්පුර්ණ ආසන)

එක්සත් ජාතික පක්ෂය (UNP)   - 93 + 13 = 106
එකසත් ජනතා නිදහස් සන්ධානය (UPFA) - 83+12  = 106
ඉලංගෙයි තමිල් අරසු කච්චි (I TAK)- 14+2 +16
ජනතා  විමුක්ති  පෙරමුණ ( JVP ) - 4+2=6
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  (SLMC) -1
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (EPDP)-1

කොළඹ දිස්ත‍්‍රික්කය

රනිල් වික‍්‍රමසිංහ 500566
සුජීව සේනසිංහ  117049
හර්ෂ ද සිල්වා 114148
රවී කරුණානායක 111394
පාඨලි චම්පික 100444
එස්.එම් මරික්කාර්  92,526
මුජබර් රහුමාන්  83,884
එරාන් වික‍්‍රමරත්න 82,783
විජේදාස රාජපක්‍ෂ  81,758
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන්  69,064

එක්සත් ජනතා නිදහස් සන්ධානය

විමල් වීරවංශ 313801
උදය ගම්මන්පිල 198818
සුසිල් ප්‍රේම්ජයන්ත් 174075
දිනේෂ් ගුණවර්ධන 124451
බන්දුල ගුනවර්දන 96057
මොහාන් ලාල් 65703
ගාමිණී  ලොකුගේ 58527

ජනතා විමුක්ති පෙරමුණ

අනුර කුමාර 65966

ගම්පහ දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

රංජන් රාමනායක 216463
අර්ජුණ රණතුංග  165890
රුවන් විජයවර්ධන157932
හර්ෂණ සුපුන් රාජකරුණා 122455
අජිත් කුමාර මාන්නප්පෙරුම 113889
අමරතුංග ජෝන් ඇන්තනී එම්මානුවෙල්  83070
හේෂාන් ජයවර්ධන     81383
චතුර සංදීප සේනාරත්න    71243
ගුණසේකර ලියනගේ    65874

එක්සත් ජනතා නිදහස් සංධානය

ප්‍රසන්න රණතුංග 384448
ප්‍රසන්න රණවීර    112395
නිමල් ලාන්සා 94375
සිසිර ජයකොඩි  90749
ඉන්දික අනුරුද්ධ     78109
පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 73553
දුලිප් පණ්ඩුල පෙරේරා වීරසේකර  58936
ලසන්ත අලගියවන්න  57950

ජනතා විමුක්ති  පෙරමුණ

විජිත හේරත්   55299           

රත්නපුර දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

තළතා අතුකෝරළ   145828
දුනේෂ් ගන්කන්ද    92804
හේෂාන් විජය විතාණගේ   67841
ඒ.ඒ. විජේතුංග   48865
කරුණාරත්න පරණවිතානගේ  47257

එක්සත් ජනතා නිදහස් සන්ධානය

පේ‍්‍රමලාල් ජයසේකර    154980      
ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න 90472
පවිත්‍රාදේවි වන්නිආරච්චි    87660              
වාසුදේව නානායක්කාර   81068           
ජානක වක්කුඹුර  69014          
තිරිමාදුර රංජිත් ද සොයිසා  63078

 

පොළොන්නරුව දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
වසන්ත සේනානායකයි 76, 651
නාලක කොලොන්නේ 70107
සිඩ්නි ජයරත්න  41295

එක්සත් ජනතා නිදහස් සන්ධානය
රොෂාන් රණසිංහ  76825
සිරිපාල ගම්ලත් 63309

හම්බන්තොට දිස්ත්‍රික්කය

එක්සත් ජනතා සන්ධානය
01. නාමල් රාජපක්ෂ 127201
02. මහින්ද අමරවීර 84516
03. චමල් රාජපක්ෂ 80621
04. ඩී.වී. චානක 51939

එක්සත් ජාතික පක්ෂය
01.සජිත් ප්‍රේමදාස 112645
02. දිලීප් වෙදආරච්චි 65391

ජනතා විමුක්ති පෙරමුණ
01. නිහාල් ගලප්පත්ති 12162

ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. ඒ.එම්.එම්. මහරුෆ් 35456
02. ඉම්රාන් මහරුෆ් 32582

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය
01. ආර්.සම්බන්ධන් 33804

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. සුසන්ත පුංචිනිලමේ 19953

මොනරාගල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. විජිත බේරුගොඩ 74313
02. සුමේධා ජී ජයසේන 69316
03. උදයශාන්ත ගුණසේකර 57356

එක්සත් ජාතික පක්ෂය
01. රංජිත් මද්දුමබණ්ඩාර 82316
02. ආනන්ද කුමාරසිරි 44007

මාතලේ දිස්ත‍්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. වසන්ත අළුවිහාරේ -  75,926
02. රංජිත් අලූවිහාරේ  -  74,785
03. රෝහිණී කවිරත්න -  41766

එක්සත් ජනතා නිදහස් සන්ධාන
01.ලක්ෂ්මන් වසන්ත පෙරේරා - 79309
02. ජනක බණ්ඩාර තෙන්නකෝන් - 61920

බදුල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂට
01.හරීන් ප්‍රනාන්දු 200,806
02.රවී සමරවීර 85,507
03.චමින්ද වීරසිරි 58,291
04.අරවින්ද කුමාර් 53,741
05.වඩිවේල් සුරේෂ් 52,378

එක්සත් ජනතා නිදහස් සන්ධානකය
01.නිමල් සිරිපාලද සිල්වා 134,406
02.චාමර සම්පත් 64,418
03.තේනුක විධානගමගේ 43,517

මාතර දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඩලස් අලහප්පෙරුම 105,404
නිරෝෂන් ප්‍රේමරත්න 99,762
මහින්ද යාපා අබේවර්ධන 97,918
කංචන විජේසේකර 83,278
චන්ද්‍රසිරි ගජධීර 54,252

එක්සත් ජාතික පක්ෂය
බුද්ධික පතිරණ 98,815
මංගල සමරවීර 96,092
සාගල රත්නායක 85,772

ගාල්ල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
චන්දිම වීරක්කොඩි 114,851
රමේෂ් පතිරණ 150,434
නිශාන්ත මුතුහෙට්ටිගම 75,994
මනූෂ නානායක්කාර  73,397
ගීතා කුමාරසිංහ 63,955
මොහාන් සිල්වා 53,076

එක්සත් ජාතික පක්ෂය
ගයන්ත කරුණාතිලක 149,575
වජිර අබේවර්ධන 142,874
බන්දුලාල් බණ්ඩාරිගොඩ 66,978
විජේපාල හෙට්ටිආරච්චි 53,413

යාපනය දිස්ත‍්‍රික්කය

දෙමළ ජාතික සන්ධානය
එස්. ශ‍්‍රීධරන්  72,158
මාවෙයි සේනාධිරාජා 58,782
එම්. සුමන්දිරන් 58,043
ඞී. සිද්ධාර්තන් 53,743
ඊ. සරවනභවන් 43,719

ඊ.පී.ඞී.පී. පක්ෂය
ඩග්ලස් දේවානන්දා 16,399

එක්සත් ජාතික පක්ෂය
විජයකලා මහේෂ්වරන් 13,071

මහනුවර දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
ලක්ෂ්මන් කිරිඇල්ල 199046
මයන්ත දිසානායක 111190
අබ්දුල් මොහොමඩ් 111011
රවුෆ් හකීම් 102186
ලකී ජයවර්ධන 67461
එන්. වේලුකුමාර් 62556
ආනන්ද අලුත්ගමගේ 56625

එක්සත් ජනතා සන්ධානය
ලොහාන් රත්වත්තේ 129750
මහින්දානන්ද අලුත්ගමගේ 123393
ඩිලුම් අමුණුගම 104469
අනුරාධ ජයරත්න 93567
කෙහෙළිය රඹුක්වැල්ල 65687

අනුරාධපුර දිස්ත්‍රික්කය

එක්සත් ජනතා සන්ධානය
එස්.එම්. චන්ද්‍රසේන 118234
වී.දිසානායක 69489
අසංක ශෙහාන් 64865
දුමින්ද දිසානායක 60071
එච්.අයි. මුතුකුමාර

එක්සත් ජාතික පක්ෂය
පි.හැරිසන් 113346
චන්ද්‍රානි බණ්ඩාර 83666
චන්දිම ගමගේ 50112
අබ්දුල් රහුමාන් ඊසාක් 44626

පුත්තලම දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
රංගේ බණ්ඩාර 66960
නිරෝෂන් පෙරේරා 59337
හෙක්ටර් අප්පුහාමි 55475
ශාන්ත අබේසේකර 36390
අශෝක ප්‍රියන්ත 35418

එක්සත් ජනතා නිදහස් සන්ධානය
සනත් නිශාන්ත 68240
ප්‍රියංකර ජයරත්න 59352
අරුන්දික ප්‍රනාන්දු 48118

නුවරඑළිය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
තිගම්බරම් පලනි 105528
වේලුසාමි රාධා ක‍්‍රිෂ්ණන් 87375  
තිලකරාජා මයිල්වාගනම් 67761
එරංජන් නවීන් දිසානායක 66716
කළාඳුගොඩ කංකානම්ගේ පියදාස 48365

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ආරුමුගන් තොන්ඩමන් 61897
සී,බී.රත්නායක 45649
සිවලිංගම් මුත්තු 45352

කුරුණෑගල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය

මහින්ද රාජපක්ෂ 423,529
දයාසිරි ජයසේකර 133,532
ටී.බී. ඒකනායක 82,789
අනුර පි‍්‍රයදර්ශන යාපා 77,057
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු 76,714
සාලින්ද දිසානායක 54,318
ඉන්දික බණ්ඩාරනායක 46,356
තාරානාත් බස්නායක 43,020

එක්සත් ජාතික පක්ෂ

අකිල විරාජ් කාරියවසම් 286,165
ජේ.සී. අලවතුවල 106061
ගාමිණී ජයවික‍්‍රම පෙරේරා 83,346
නලීන් බණ්ඩාර 80,063
එස්.බී. නාවින්න 76,714
අචිනි ලොකුබණ්ඩාර 73,184
කුමාර අමරසිංහ 64,339

කලුතර දිස්ත්‍රික්කය

එකසත් ජනතා නිදහස් සන්ධානය

කුමාර වෙල්ගම 218614
රෝහිත බේගුණවර්ධන 127040
ජයන්ත සමරවීර  111039
විදුර වික්‍රමනායක 90488
පියල් නිශාන්ත – 71422

එක්සත් ජාතික පක්ෂය
රාජිත සේනාරත්න 142186
අජිත් පී පෙරේරා 131383
පාලිත තෙවරප්පෙරුම 11828
ලක්ෂ්මන් විජයමාන්න  58219

ජනතා විමුක්ති පෙරමුණ
නලින්ද ජයතිස්ස  24853

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

දයා ගමගේ 68201
ෆයිසල් කාසීම් 61401

එක්සත් ජනතා නිදහස් සන්ධානය

විමලවීර දිසානායක 53534
ශ්‍රීයානි විජයවික්‍රම  49691

මඩකලපුව දිස්ත්‍රික්කය

තමිල් අරසු පක්ෂය

ඥානමුත්තු ශ්‍රී නේසන් 48221
සතාසිවම් විජේන්ද්‍රන් 39321
සීනිතබ්බි යෝගේෂ්වරන් 34039

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

අලි සහීර් මවුලානා 16385

එක්සත් ජාතික පක්ෂය

අමීර් අලි -16611

කෑගල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

කබීර් හෂිම් 109030
සුජිත් සංජය පෙරේරා  53218
තුසිතා විජේමාන්න 50893
ඒ. ඩී. ප්‍රේමදාස 50695
සන්දීප්ත් සමරසිංහ 49442

එක්සත් ජනතා නිදහස් සන්ධානය

කන‍ක හෙරත් 95897
තාරක බාලසූරිය 73404
දුෂ්මන්ත මිත්‍රපාල 64836
රංජිත් සියඹලාපිටිය 62098

වන්නි දිස්ත්‍රික්කය

ඉලංගෙයි තමිල් අරසු කච්චි

චාල්ස් නිර්මලනාදන් 34620
සෙල්වම් අඩෙක්කලනාදන් 26 396
ශිවශක්ති ආනන්දන් – 25, 027
එස්. ශිවමෝහන් 18412

එක්සත් ජාතික පක්ෂය

රිෂාඩ් බදියුදීන් 26291

එක්සත් ජනතා නිදහස් සන්ධාන

කාදර් කාදර් මස්තාන් 7298

0 comments:

Post a Comment