Saturday, May 30, 2015

Tagged Under: ,

Kentucky middle school teacher, 26, admits raping 13-year-old

By: Prosperity Tech On: 9:21 PM
''මම ගිහින් ඇදේ වැතිරුණා...පසුව ඇයත් මා ළඟට ආවා...'' - සිදුවූ සියල්ල සිසුවා වමාරයි 

තිස්පස් හැවිරිදි සහය ගුරුවරියක් දහතුන් හැවිරිදි සිසුවෙකු තම නිවසට ගෙන්වාගෙන ඔහු සමග සංවාසයේ යෙදුනු බව මැන්චෙස්ටර් උසාවියේදී විභාගයට ගැනුණු නඩුවකදී හෙළි විය.

ගුරුවරිය සහ සිසුවා තනිව සිටි මොහොතක දී ජංගම දුරකතනයක් සඳහා දෙදෙනා අතර පොරබැදීමක් සිදු වී ඇති අතර, පොරබැදීම අවසානයේ ගුරුවරිය විසින් ළාබාල සිසුවාව තදින් සිප ගෙන ඇත. අනතුරුව ඊළඟ සතියේ දී ඔහු තම යහනට ගෙන්වා ගත් ඇය සිසුවා සමග ලිංගිකව හැසිරී ඇත. පසුව පරිගණක ක්‍රීඩාවක් කිරීමට දී ඇති අතර, ඔවුන් අතර සිදුවූ දේ ගැන කිසිවෙකුට නොපවසන ලෙස ද පවසා තිබේ.
 
මෙලෙස කිහිප දිනක්ම ගුරුවරිය සිසුවා සමග සංවාසයේ යෙදී ඇති අතර, ජුරිය හමුවේ සිසුවා දුන් සාක්ෂිය ලුවිස් අස්පිනේල්ලි ගුරුවරියගේ නීතිඥයන් ප්‍රතිෂේප කර ඇත. දෙදෙනා අතර පැවති සම්බන්ධය පිළිබඳව ප්‍රචාරය වීමත් සමගම සිසුවාගේ මව ඔහුව පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.

සිසුවා මුලින්ම සිද්ධිය ප්‍රතික්ෂේප කළ නමුත්, ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු එය පිළිගෙන ඇත. තව දුරටත් කරුණු හෙළි කල ඔහු පවසා ඇත්තේ මෙසේ ය. ''අපි උඩ තට්ටුවට ගියා... මම ගිහින් ඇදේ වැතිරුණා.... පසුව ඇයත් මා ළඟට ආවා. එකපාරම ඇය ඇගේ ඇඳුම් ගලවලා මගේ ඇඳුමුත් ගලවලා දැම්මා. ඉන්පස්සේ වුණු දේවල් ගැන මට හිතාගන්නවත් බෑ... පසුව ඇය මගේ කලිසම අන්දවන ගමන් කීවේ මෙය කාටවත් කියන්න එපා කියලයි...''

එසේම තමන් මෙසේ කිහිපවරක්ම සිය ගුරුවරිය සමඟ ලිංගිකව එක්ව තිබෙන බව ඔහු හෙළිකර තිබුණා.

මුලින් මේ ගැන කිසිවෙකුට නොපවසා සිටි ඔහු ''තම කුඩා නැගණියට මෙවැන්නක් සිදු වීනම්..'' යන පැනය සිය මව විසින් විමසීමේ දී තමන්ට ගුරුවරිය අතින් සිදුවූ ලිංගික අතවරයන් පිළිබඳව සියළුම තොරතුරු පොලිසියට හෙළි කිරීමට ඔහු තීරණය කර ඇත.

0 comments:

Post a Comment