Saturday, November 8, 2014

Tagged Under: , ,

Menaka Peris is going to marry soon

By: Prosperity Tech On: 8:47 PM

මේනකා පීරිස්ගේ විවාහය ළඟදීම


ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ නවක පරපුරේ නිළියක් වන මේනකා පීරීස්ගේ විවාහය මේ මස අගදී සිදුවන බවට අපවෙත වාර්තා වෙනවා.

මේනකා පීරිස් හිරු ටීවී තුලින් විකාශය වුනු වැහිළිහිණි ටෙලිනාට්‍යයෙන් මෙන්ම මේ දිනවල හිරු ටීවී තුලින් විකාශය වන සබඳ බබානිස් ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට පැමිණියා.

ඇයගේ පෙම්වතා නෝර්වේ රටේ ජීවත්වන අතර ඔහුගේ නම අමර් වන බවයි හිරු ගොසිප් අපවෙත වාර්තා වුනේ.


එමෙන්ම ඇයගේ විවාහ මේ වනවිට ඉහළින්ම සැමරීමට කටයුතු සූදානම් කරමින් සිටින අතර දෙවන මනමාළියන් හා මනමාළයන්ට සහභාගී වන්නේ ක්ෂේත්‍රයේම අය බවයි වාර්තාවන්නේ.

මේනකා මේ දිනවල ලහි ලහියේම ඇයගේ විවාහ උත්සවයට සූදානම් වන අතර ඒ පිළිබඳව වැඩිදුර විස්තර හිරු ගොසිප් වෙතින් බලාපොරොත්තු වන්න.




hirufm.lk

0 comments:

Post a Comment