Tuesday, September 30, 2014

Tagged Under: , ,

Medirigiriya pradeshiya sabha members bad behavior

By: Prosperity Tech On: 7:23 AM

විවාදය මැද්දේ සරම ඉස්සූ මන්ත්‍රී (VIDEO)

පසුගිය 26 වැනිදා මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ නියඟයෙන් පීඩා විඳි ජනතාවට ජලය බෙදා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වීම මෙම නොසන්සුන්තාවට හේතුවී ඇත. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජලය විකුණූ බවට විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා කර ඇත. අතර එහිදී සභාවේ නොසන්සුන් තත්ත්වයක් හාගත් අතර එහිදී එක් මන්ත‍්‍රීවරයෙකු එම සභාවේදී තමන් ඇඳ සිටි සරම ඔසවා නොසන්සුන් ලෙස හැසිරී ඇත.


එම වීඩියෝව පහතින් නරඹන්න


0 comments:

Post a Comment