Sunday, July 16, 2017

Tagged Under: , , , ,

Deweni Inima Actress Nayanathara Wickramarachchi's leaked video

By: Prosperity Tech On: 6:25 PM

නයනතාරාගේ ලීක් වුණු වීඩියෝවේ ඇත්ත කතාව


දෙවැනි ඉනිම හින්දා ජනප්‍රිය නිළිය වෙච්ච නයන්තරාට වෙච්ච දෙයක් ගැන එයා එක්තරා පුවත්පතකට මාර කතාවක් කියලා තියෙනවා.

ෂූටින් ආවම පැත්තකට වෙලා SMS යවන්නේ කාටද?

නෑ මම ෂූටින් වෙලාවට Phone එක පාවිච්චි කරන්නේ නෑ. නිදහසක් ලැබුණු වෙලාවට FB නම් යනවා. කාට SMS යවන්නද අප්පා.

පසුගිය දවස්වල නයනතාරගේ ලීක් වෙලා කියල වීඩියෝ හැදුවේ කවුරු වෙන්න ඇද්ද?
ඇත්තටම ඒක හදලා තිබුණේ පේජ් එකකින්. ඒ ගැන හරිම කණගාටුයි. අපේම අය එහෙම කරන එක ගැන ගොඩක් දුකයි. කිසිම කෙනෙකුට එහෙම කරනවට මම කැමති නෑ. ඒ වීඩියෝ එකට මගේ පොටෝස් දාලා තිබුණා. ඒවා අරන් තිබුණේ මගේ FB පේජ් එකෙන්.

මම ඒ වීඩියෝ එක බැලුවා ඇතුළට ගියාම මගේ පොටෝස් ටිකක් තිබුණා. නයනතාරා කියලා විදේශ නිළියකගේ වීඩියෝ එකකට මගේ පොටෝස් දාලා තිබුණා. මට මේ ගැන තියෙන්නේ ලොකු දුකක්. මේ ගැන හොයන්න මම ගියේ නෑ. ඒත් අවශ්‍ය තැන්වලට දැනුම් දීලා තියෙන්නේ. කාටවත් මේ වගේ දෙයක් නොවිය යුතුයි. හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා කියලා. කෙනෙක්ගේ හොඳ පැත්ත දකින්න. නොකරපු දේවල් පළවෙද්දී හිතට එන්නේ ලොකු දුකක්. ආයි මේ වගේ දෙයක් පළවෙලා තිබුණොත් දැඩි පියවර ගන්නවා.

මේක කළින් ආදරවන්තයගේ වැඩක් වෙන්න බැරිද ?

මට කළින් ආදරවන්තයෙක් නෑ. යම් කිසි හේතුවක් මත මෑත කාලීනව කරපු එකක්.

කළින් ආදරවන්තයෙක් නැති වුණාට දැන් ඉන්නවා නේද ?

ආදරන්තයෙක් නෑ. මම මෙහෙම නිදහසේ ටික කාලයක් ඉන්න කැමති කෙනෙක්.

මිතුරන්ටත් බලන්න Share කරන්න...
Description: Nayanathara Wickramarachchi, Video, Gossip, Actress, Models,

0 comments:

Post a Comment