Friday, July 29, 2016

Tagged Under: , , ,

Pooja and Roshan Secret Love affair

By: Prosperity Tech On: 9:00 AM

පූජා සහ රොෂාන් අතරේ සම්බන්ධයක් තිබුනලු?

පූජා උමාෂංකර් සහ රොෂාන් රණවන කියන්නේ රිදී තිරයේ පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියට පත් පෙම්වතුන් දෙදෙනෙක්නේ. ඉතිං මේ දෙන්නව පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියේ වැඩසටහනක් වන "මියුසික් ඔන්ලියන්" සඳහා දායක කරගෙන තිබුණා. එහි නිවේදිකාව වන රිතු විසින් පූජාගෙන් ප්‍රශ්න වගයක් අහනවා.
 
රිතූ :- පූජා ඔයයි රොෂානුයි අතරේ සමීප සම්බන්ධතාවයක් තිබුණා කියලා කාලයක් තිස්සේ කටකතාවක් තිබුණා නේද ?
පූජා :- ඔව්

රිතූ :- ඇත්තද?
පූජා :- ඔව්. නෑ.. කටකතාවක් තිබුණා.
 
මෙහෙම වෙන්නේ ඉතිං පූජාට සිංහල ටිකක් අමාරු නිසානේ. ඔයාලම බලල තීරණය කරන්නකෝ.
 
ඡායාරූප අනුග්‍රහය - අන්තර්ජාලය / වීඩියෝ අනුග්‍රහය - දෙරණ ෆේස්බුක් පිටුව
 

0 comments:

Post a Comment