Wednesday, August 26, 2015

Tagged Under: , , , ,

Gappiya - (Please smile) ft Amila Nidhahasa

By: Prosperity Tech On: 8:41 PM

Gappiya - හිනාවෙන්න (Please smile) ft Amila Nidhahasa

 

A quick song written and recorded at Mt. Lavinia beach before lunch.
Forget about your worries and smile. :)

වහිනකොට වැස්සට බනින,
පායනකොට අව්වට බනින,
වැස්සේ තෙමෙන්නත්,
අව්වේ තැවෙන්නත්,
පුරුදු නැති අපී....

පොඩ්ඩක් හිනාවෙන්න
එපා ඔයා ඔරවන්න
හිතේ දුක නැතිවෙන්න
නංගි පොඩ්ඩක් හිනාවෙන්න

නංගී හිනාවෙන්න,
මල්ලී හිනාවෙන්න,
නංගී හිනාවෙන්නකෝ

දුක ඒ ජීවිතේ හැටි
සතුට ඒ තරම් නැති
කමක් නෑ හෙට
නරියගෙ මගුල ඇති

0 comments:

Post a Comment