Thursday, November 6, 2014

Tagged Under: , , ,

We Don't Wear No Mini-Skirts in public

By: Prosperity Tech On: 5:57 PM

කොටට ඇඳගෙන අපි පාරේ යන්නේ නෑ - චුලක්ෂිචුලක්ෂි රණතුංග 

මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක්. ඒ ශ්‍රී ලංකාව නියෝජන කරමින් මිස් වර්ල්ඩ් තරගය සඳහා ඇය සහභාගිවීමට නියමිත නිසා. ඒ නිසාම ඇගේ අලුත් තොරතුරු දැනගන්න චුලක්ෂි එකතු කරගත්තා.


සම්පූර්ණ නම - චුලක්ෂි සෞභාග්‍යා රණතුංග
වයස - අවුරුදු 25
උස - අඩි 5 අඟල් 9
ලග්නය - මේෂ
පාසල - මලියදේව බාලිකා විද්‍යාලය

ඉතින් චුලක්ෂි මේ දවස්වල ගොඩක් කාර්යබහුල ඇති නේද?
ඔව්. ලන්ඩ්න්වල පැවැත්වෙන මිස්වර්ලඩ් තරගයට සූදානම් වෙන නිසා ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නේ.

මිස් ශ්‍රී ලංකා ලෙස තේරී පත්වෙන්නේ ලංකවේ ඉන්න ලස්සනම බුද්ධිමත් කෙනාද?
ලස්සන තිබුණත් ගොඩක් අය බුද්ධිමත්නෑ. ඒ දෙකම තිබුණත් සමහර අයට හොඳ පෞරුෂත්වයක් නෑ. ලස්සන බුද්ධිය වගේම හොඳ පෞරුෂයක් තියෙන කෙනා තමයි මිස් ශ්‍රී ලංකා ලෙස තේරී පත්වෙන්නේ.

ලංකාවේ ඉන්න ඕනම තරුණියකට මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවද?
ඔව්. වයස වගේම තමන් ලස්සන වගේම හොඳ පෞරුෂත්වයක් හා බුද්ධිමත් නම් තමන්ට මේ තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන්.







සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

0 comments:

Post a Comment