Tuesday, November 11, 2014

Tagged Under: , ,

Shanudrie Priyasad Lantini Signgno movie

By: Prosperity Tech On: 6:03 PM

ශනුද්‍රිගේ ලැන්ටිනි සිංඥෝ රහස හෙළිවෙයි (වීඩියෝ සහිතයි)

අලුත් අලුත් නම් තියෙන අය සමහර වෙලාවට වාසගමේ තියෙන පරණ නම කියන්න පොඩ්ඩක් අදිමදි කරනවනේ. සමහර අය නම් පත්තරවල දාලා නමත් වෙනස් කරගන්නවා.

සමහරු ඉන්න ගමේ නම වුනත් හරිම අමුතු නිසා ඒ අය කියන්නේ ගමට ළගින්ම තියෙන ටවුන් එකක නමක්. මොකද අර අමුතු නම කීවොත් කට්ටිය ඉස්සරහා ලැජ්ජා වෙන්න වෙයි කියන පුංචි බයක් හිතේ කොනක තියෙන නිසා.

මේ විදියට තමන් රඟපාපු චිත්‍රපටයක අමුතු නමක් නිසා ශනුද්‍රි පසුගිය දවසක කරකියාගන්න බැරිව පොඩි අපහසුතාවයකටත් පත්වුනා.

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

0 comments:

Post a Comment