Sunday, November 9, 2014

Tagged Under: ,

Daily Horoscope 10-11-2014

By: Prosperity Tech On: 7:28 PM

අද දින ඔබගේ කල දසාව 2014 නොවැම්බර් 10 දින

මේෂ
රැකියාව සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවන අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ආර්ථික වාසි හිමිවන බව දක්නට ලැබේ. විදේශ අධ්‍යාපනය අපේක්ෂාකරන අයට තම බලා‍පොරොත්තු ඉටුකර ගත හැකි අතර ආර්ථික ගැටලුවලින් නිදහස්වීමට හැකිවනු ඇත. පවු‍ලේ සමගිය ගෙන දෙන දවසකි.



සම්පූර්ණ ලිපිය කියවන්න LIKE/SHARE කරන්න

0 comments:

Post a Comment