Wednesday, November 12, 2014

Tagged Under:

Anarkali Akarsha and DeLoN Jayasinghe's wedding

By: Prosperity Tech On: 7:31 PM

අනර්කලීගේ විවාහය ඩිලෝන් සමගයි! (Exclusive) 

කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇතිබව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. අනර්කලී විවාහය උදෙසා මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති අතර ඇය සමගලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද ඇමෙරිකාවට ගොස් ඇත.
 
අනර්කලීගේ විවාහ වන පුද්ගලයා පිලිබඳ මෙතක් මාධ්‍ය මගින් හෙලිනොවුවත් අප කළ සොයාබලිමකදී හෙලිවුයේ අනර්කලී විවාහ වීමට යන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නයේ වාසය කරනවෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතාගේ පුතු සමගය. වෛද්‍ය වෝල්ටර් ජයසිංහ යනු ඉතා දක්ෂ වෛද්‍යවරයෙකුවේ.


සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න


(nethfm.com)

0 comments:

Post a Comment