ජීවිතේ ලද අත්දැකීම්
නිසා ආදරය විවාහය වෙනස්‌ම විදිහට දුටුවා...
උපේක්‌ෂා ස්‌වර්ණමාලි
හීන
පිරුණ සමනල අවධිය ඉවර වුණා විතරමයි ඔයා ඇවිත් මගේ හිත පාමුලින්
හිටගත්තා. මම හිටියෙ නොදැක්‌ක ගානට . මගේ ගැහැනු හිත
හිරිවට්‌ටන උණුසුම් ලෙංගතුකම ඔයා ළඟ දැනුණ නිසයි මම ඔයාට යන්න
නොකිව්වෙ. අනිත් කාරණේ ඔයත් මම යන්න කිව්වත් මගේ දැක්‌ම
මායිමෙන් පිටවෙන්න කිසිම සූදානමකුත් නැතිබව මට හොඳටම තේරුණා.
ඉතින් යන්න අකමැතියි කියන්නේ හැමදාටම ළඟ ඉන්න කැමැතියි කියන එක
කියල මම හිතන්න පටන් ගත්තා. ඔබේ ලෝකයේ පබා අද හිත පුරා ආදරය
කරන හිතපුරා ආදරය විඳින ජීවිතයක අයිතිකාරියක් කළේ ඔහුගේ
ආදරයයි. ආදරණීය කෙනෙකුගේ ආදර ලෝකය ආදර හැන්දෑව මත සිත්තම් වුණේ
හරියටම හිතුවක්‌කාර සිත්තරකුගේ සිතුවමක් වගෙයි.
උපේක්‌ෂා ඔබට සමන්තව මුණ ගැහෙන්නෙ?
20012 අවුරුද්දේ මගේ දේශපාලන කටයුතුවල උදව්කරුවෙක් විදිහට
මීරිගම සෙත් සෙවණ කියන පදනමත් එක්‌ක අපි වැඩසටහන් කිහිපයක්
සංවිධානය කළා.
මේ වැඩ අතරෙ ආදරයටත් ඉඩක් තිබුණාද?
නැහැ. විශේෂයෙන් අපේ වෘත්තියේ හැටියට එක පාරට කෙනෙක් උදව්වක්
කළාට කතාබහ කළාට ඒ කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ.
විශේෂයෙන් කාන්තාවක් දේශපාලනය කරද්දි ගොඩක් පරිස්‌සමෙන්
මිනිස්‌සු තේරුම් අරන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මට සමන්ත
ගැන විශේෂ අවධානයක් තිබුණේ නැහැ.
මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන්
යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් සමගින් කතාබහ අරඹන්නට අපි සිතුවෙමු. පසුගිය කාලයේ සිය අධ්‍යාපන කටයුතු නිසාම කලා ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටි ශනුද්‍රි මේ වනවිට නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට දායකව සිටින්නීය. ඇයගේ අලුත්ම ටෙලි නාට්‍යයක් පෙබරවාරි 06 වැනිදා විකාශය වීමට නියමිත අතර, ශනුද්‍රි පළමු වතාවට එහි ප්‍රධාන චරිතයකින් සිය රසික පිරිස් හමුවීමට සූදානමින් සිටියි. අලුත් වැඩකටයුතු කොහොමද? අධ්‍යාපන කටයුතු ඉවර හින්දා ආයෙත් මම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දිනවලත් අලුත් ටෙලියේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. කියමුකෝ අලුත් ටෙලියේ විස්තර? "දෙවැනි ඉනිම" තමයි මම රඟපාන අලුත් ටෙලියේ නම. සරංග මෙන්ඩිස් මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. මම "ෂමල්කා" කියන ප්‍රධාන චරිතයට දායක වෙනවා. මේක තමයි මා පළමුවෙන්ම දායක වෙන ප්‍රධාන චරිතය. මා සමගින් දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" තරුවක් වුණ රවීන් කණිෂ්ක තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
මේ ටිකේ මම ඉන්නෙ අසනීපෙන් හිරුණිකා නොකියා කියන රහස ?
දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ ලැබුණු අලුත්ම ආරංචියක් ගැන අහන්න හිතාගෙන තමයි ඔන්න කතාව පටන් ගත්තේ හැමෝම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කතා කෙරුවට සම්පූර්ණ නම දැනගන්න කැමතියි? මගේ සම්පූර්ණ නම හිරුණිකා එරංජලි ප්‍රේමචන්ද්‍ර. ඔයාගේ සහකරුගේ නමත් මතක් කෙරුවොත්. අපි දන්න තරමින් නම් දෙකත් බොහෝ සමානයි.? එයා හිරාන් එරන්ද යටෝවිට.
වොල්ගා ගැන නොදන්න දේවල්
වොල්ගා කල්පනී කියන්නේ තාරුණ්‍යයේ කාගේත් හද දිනු රංගන ශිල්පිනියෙක්නේ. ඉතිං ඇය ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ.
කැමතිම කෙනා - දෙන්නෙක් ඉන්නවා .තාත්තයි හර්ෂණයි
කැමතිම නගරය - නුවර
කැමතිම කෑම - බත්
කැමතිම රට - ශ්‍රී ලංකාව
කැමතිම හෝටලය - කණ්ඩලම
කැමතිම ඇඳුම - ඩෙනිමයි, ටී ෂර්ට් එකයි
කැමතිම වාහනය - කාර් එක
කැමතිම පොත - පොලියානා
කැමතිම ෆිල්ම් එක - සනම් තේරී කසම්
කැමතිම සින්දුව - සඳකඩ පහණක කැටයම් ඔපලා
කැමතිම නළුවා නිළිය - රන්වීර් සිං, අනුෂ්කා ෂර්මා
කැමතිම ගායකයා ගායිකාව - අමල් පෙරේරා, උමාරියා සිංහවංශ
කැමතිම පූජනීය ස්ථානය - ගලේ දේවාලය
කැමතිම ෆෝන් එක - ඇපල් i7
කැමතිම ආභරණ - මුදු
VIDEO
දූෂණයකර මරා දැමුණු 16 හැවිරිදි ලූසියා රටක් හඬවයි
ආර්ජන්ටිනාවේ නව යොවුන් වියේ තරුණියක ඉතා අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමේ සිදුවීමකට එරෙහිව එරට වැඩකරන කාන්තාවන් සිය සේවාවලින් ඉවත්ව දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. ආර්ජන්ටියාවේ, මාර් ඩෙල් ප්ලාටා නගරයේදී 16 හැවිරිදි ලූසියා පෙරේස් නමැති මෙම නව යොවුන් වියේ තරු‚ය ඝාතනයට ලක්ව තිබුණේ මෙම මස මුලදීය. පසුගිය ඔක්තෝබර් 08 වැනිදා පුරුෂයන් දෙදෙනෙකු විසින් මෙම තරු‚ය රෝහලක් වෙත ගෙනැවිත් භාරදී තිබුණේ ඇය මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබාගෙන ඇති බව පවසමිනි.
කාන්තාවක් සුරතාන්තයට පත්කිරීමට පිරිමියෙක් දැනගෙන සිටිය යුතුම කරුණු දහය - 10 Lessons About Women
ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්
ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල් වලින් පවුල් සැලසුම් උපකරණ සහ
ලිංගික උත්තේජන සඳහා වන පෙති වර්ග වැඩිපුර අලෙවි වන බව කලක සිට තමන්ට
දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව කළ වැඩිදුර විමසීමක දී ඒවා වැඩි වශයෙන්
අලෙවි වනුයේ උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ සිසු සිසුවියන් හට
බව අනාවරණය වූ බවත් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා කීය.
මගේ සාර්ථකත්වයට ගොඩක් අය කතා හැදුවා
මේ දවස්වල උදාරි ගැන එක එක විදියේ කට කතා පැතිරෙනවා නේද? මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ මොනවා ගැනද? උදාරිගේ පවුලේ ප්‍රශ්නයක් ගැන. මොනවද මේ කතා වෙන්නේ? අනේ මම නම් දන්නේ නැහැ. මේ දැනුත් මම හස්බන්ඩ් එක්ක ගෙදර ඉන්න ගමන්. පුතාගේ වැඩ කරන ගමන්. අනිත් අයගේ වැරැදි අඩුපාඩු ගැන නිතර උනන්දු වෙන අයත් ඉන්නවනේ. ඒත් අපි නම් ඉන්නේ හරිම සතුටින්. උදාරි නිළියක් නිසාද මේ තරම් කටකතා හැදෙන්නේ. සාමාන්‍ය කෙනෙක් වුණා නම් එහෙම වෙන්නේ නැති වෙයිද?