Sunday, October 23, 2011
Friday, October 21, 2011
රෝසි - දයාසිරි පාර්ලිමේන්තුවේ කුණුරෙදි හෝදයි !
By:
Prosperity Tech
On: 10:21 AM
Paparasi News Tuesday, October 18, 2011
ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ‘‘තමුන්නාස්සෙට ඒ කාලේ බෝගොල්ලාගමගේ නංගිත් එක්ක සිංගප්පූරු ගිහින් සැප ගන්න කීයක් වියදම් උනාදැයි අපිත් අහන්නද?’’ යැයි විමසූ විට දයාසිරි මන්ත‍්‍රීවරයාගේ පරණ පෙම්වතිය වූ රෝසි සේනානායකත් ඔහු අසල සිට ‘‘ඇද්ද ඔය අහගත්තේ? තමුන්ගේ අතේ කුණු තියාගෙන අනුන්ගේ කුණු පෙන්නන්න යනවට හොඳ පාඩම.’’ යයි පවසා තිබේ.
මෙයින් අතිශය කෝපයට පත්වී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට බැල්ලී .... ඇයි මම තොට දුන්න ඒවා මදිද? යනුවෙන් පෙරළා විමසා තිබේ. ‘‘තමුසෙ මොනාද මට දුන්නේ එක එක එකීලා එක්ක දඩාවතේ ගිය හැටි ඕන මිනිහෙක් දන්නවා.’’ යැයි විපක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ට ඇසෙන සේ පවසා තිබේ.
ඇගේ උත්තරයෙන් ප‍්‍රකෝපවී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට වේසී’’ යනුවෙන් පවසමින් තමා අත තිබූ පොතකින් පාර්ලිමේන්තුව තුළ දී ඇයට පහර දී ඇත. පසුව වහාම විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් දෙදෙනා දෙපසට කැඳවා සිද්ධිය සමතයකට පත් කොට ඇති අතර, රෝසි මන්ත‍්‍රීවරිය මහහඩින් පවසා ඇත්තේ, ‘‘කරපු කුප්පකම් සේරම මාධ්‍යවලට කියලා ළඟදිම දයාසිරිගේ කලිසම ගලවන බවයි.
ඊට පිළිතුරු දී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ, ‘‘ලංකාවේ හැම එකාටම දීලා.... උඹ මෙතනට ආපු හැටි මාත් ඒ මාධ්‍යවලටම කියලා උඹෙත් රෙද්ද ගලවනවා’’ කියාය.
මේ දෙදෙනාගෙන් පළමුව කවරෙකු හෝ ‘‘පැපරාසියා’’ අමතන තුරු, ‘‘පැපරාසියා’’ බලා සිටින බව දෙදෙනාටම මතක් කර දෙමු.
Sunday, October 2, 2011
පබෝදාට, ගීතා සහකරුවෙක් සොයයි
By:
Prosperity Tech
On: 2:43 PM
ගීතාට සිය දියණිය ලබන ජූලි මාසයට පෙර විවාහ කර දෙන ලෙස ජෝතිෂ්‍යවේදීන් විසින් ලබාදී ඇති උපදෙසක් අනුව ඇය මීට මාස කිහිපයකට පෙර සති අන්ත පුවත්පතක මංගල යෝජනා තීරයේ දැන්වීමක් පල කර ඇතැයි ද පැවසේ.
වයස අවුරුදු 29ක් වන නිවාස වාහන දායාද හිමි රූමත් පවුලේ එකම දියණියට සහකරුවෙකු සොයන බවට මෙය පලවී තිබූ බව ද ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
රොෂාන් පිලපිටිය, අරවින්ද ලොකුගේ හා කි‍්‍රකට් කී‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.
එසේම යොවුන් නළු විශ්වනාත් කොඩිකාර සමඟ හාදකමක් ඇතැයි ද පසුගිය කාලයේ රාවයකි තිබිණි.
ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍්‍ර වූවාය.
පබෝධා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.
ඇය මුලින්ම රංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.
පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’ නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට වූවාය.
කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑත කාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූවාය.
‘බහු භූතයෝ’ චිත‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍්‍රපටයේ ඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීම ද විශේෂිතය.
එහිදී පබෝධා භූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩය ‘තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.

Subscribe to:
Posts (Atom)