Sunday, October 23, 2011

ROSIE SENANAYAKE'S DAUGHTER

By: Prosperity Tech On: 5:12 AM

Friday, October 21, 2011

රෝසි - දයාසිරි පාර්ලිමේන්තුවේ කුණුරෙදි හෝදයි !

By: Prosperity Tech On: 10:21 AM

 
අද (18) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයෙන් ප‍්‍රශ්නයක් ඇසීම සඳහා නැගී සිටි දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පසුගිය සැප්තැම්බර් මස ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සමුළුව සඳහා නිව්යෝක් නුවරට යෑම සඳහා කොපමණ මුදලක් වැය කර ඇතිදැයි විමසූ අවස්ථාවේදී,
ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ‘‘තමුන්නාස්සෙට ඒ කාලේ බෝගොල්ලාගමගේ නංගිත් එක්ක සිංගප්පූරු ගිහින් සැප ගන්න කීයක් වියදම් උනාදැයි අපිත් අහන්නද?’’ යැයි විමසූ විට දයාසිරි මන්ත‍්‍රීවරයාගේ පරණ පෙම්වතිය වූ රෝසි සේනානායකත් ඔහු අසල සිට ‘‘ඇද්ද ඔය අහගත්තේ? තමුන්ගේ අතේ කුණු තියාගෙන අනුන්ගේ කුණු පෙන්නන්න යනවට හොඳ පාඩම.’’ යයි පවසා තිබේ.

මෙයින් අතිශය කෝපයට පත්වී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට බැල්ලී .... ඇයි මම තොට දුන්න ඒවා මදිද? යනුවෙන් පෙරළා විමසා තිබේ. ‘‘තමුසෙ මොනාද මට දුන්නේ එක එක එකීලා එක්ක දඩාවතේ ගිය හැටි  ඕන මිනිහෙක් දන්නවා.’’ යැයි විපක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ට ඇසෙන සේ පවසා තිබේ.

ඇගේ උත්තරයෙන් ප‍්‍රකෝපවී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා ‘‘පට්ට වේසී’’ යනුවෙන් පවසමින් තමා අත තිබූ පොතකින් පාර්ලිමේන්තුව තුළ දී ඇයට පහර දී ඇත. පසුව වහාම විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් දෙදෙනා දෙපසට කැඳවා සිද්ධිය සමතයකට පත් කොට ඇති අතර, රෝසි මන්ත‍්‍රීවරිය මහහඩින් පවසා ඇත්තේ, ‘‘කරපු කුප්පකම් සේරම මාධ්‍යවලට කියලා ළඟදිම දයාසිරිගේ කලිසම ගලවන බවයි.

ඊට පිළිතුරු දී ඇති දයාසිරි මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ, ‘‘ලංකාවේ හැම එකාටම දීලා....  උඹ මෙතනට ආපු හැටි මාත් ඒ මාධ්‍යවලටම කියලා උඹෙත් රෙද්ද ගලවනවා’’ කියාය.

මේ දෙදෙනාගෙන් පළමුව කවරෙකු හෝ ‘‘පැපරාසියා’’ අමතන තුරු, ‘‘පැපරාසියා’’ බලා සිටින බව දෙදෙනාටම මතක් කර දෙමු.

Sunday, October 2, 2011

පබෝදාට, ගීතා සහකරුවෙක් සොයයි

By: Prosperity Tech On: 2:43 PM
ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට ඇගේ මව වන ගීතා කාන්ති ජයකොඩි සහකරුවෙක් සොයමින් සිටින බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
 
ගීතාට සිය දියණිය ලබන ජූලි මාසයට පෙර විවාහ කර දෙන ලෙස ජෝතිෂ්‍යවේදීන් විසින් ලබාදී ඇති උපදෙසක් අනුව ඇය මීට මාස කිහිපයකට පෙර සති අන්ත පුවත්පතක මංගල යෝජනා තීරයේ දැන්වීමක් පල කර ඇතැයිපැවසේ.

වයස අවුරුදු 29ක් වන නිවාස වාහන දායාද හිමි රූමත් පවුලේ එකම දියණියට සහකරුවෙකු සොයන බවට මෙය පලවී තිබූ බව‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

රොෂාන් පිලපිටිය, අරවින්ද ලොකුගේ හා කි‍‍්‍රකට් කී‍‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

එසේම යොවුන් නළු විශ්වනාත් කොඩිකාර සමඟ හාදකමක් ඇතැයිපසුගිය කාලයේ රාවයකි තිබිණි.

ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍‍්‍ර වූවාය.

පබෝධා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.

ඇය මුලින්ම රංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.

පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’ නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට වූවාය.

කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑත කාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත‍‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූවාය.

‘බහු භූතයෝ’ චිත‍‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍‍්‍රපටයේ ඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීමවිශේෂිතය.

එහිදී පබෝධා භූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩය ‘තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.
[paboda+2.jpg]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/47778_129338367113547_126690277378356_135777_8257995_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvbIBrkLfdiCLAhxdWBEiODb0ybLXUc-J0y41kTVtPrtBIvJtwZ637hGfOOLQceNcvtZ3m5ZxL3evcCrChzm61A_3aNOCTs9hqkmckpbp10F0gdCI8tQlDU8xQUTie4212gDFV0oyug_k/s1600/zillion_zoom1.jpghttp://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/183345_161239670596083_114455931941124_323413_6943007_n.jpgSinhala Film Super Six by Udaya Palliyaguruge at Sandeshayahttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbxgRlM4DKgu4EN0cpW_HaoPP8T6Q7eo70SfUKOP049JGB3j3SgjycwN4AlhABJ5FqphubQuoQW-GS6uYgEzXeUJBgly_IhykskHXQyfYHdYJX7kqegOP8g2Zy7mckj9DW47K08ZrJ4t3V/s1600/a_005.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5n4LpmxB4ODhc7UJDmhF__HBzzJ0JEk0YbNy0sGNQyiRoYf4nh5GB7xxsvheyznXOGAoY5qW6VEzP7lmovJzcpjDReX1YBvtNZ5DIetA4bykmk9dXn70fKGrVQ9AXfFLv1-l4UcIXQXQ/s1600/zillion_zoom1454.jpgsuper six sinhala film sandeshaya image010 Sinhala Film Super Six by Udaya Palliyaguruge at Sandeshaya Udaya Palliyaguruge Suneth Chithrananda Sinhala Film Super Six Saranga Disasekara Sanath Gunathilake Roshan Ranawana Roodney Warnakula Priyantha Senevirathne Gaminda Priyaviraj Aruni RajapakseMahendra Perera  sinhala film super six image photoshttp://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/74060_165486006807465_111006008922132_394564_2475019_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6ghwUHoFEDlLRRUHWZ4et5SZHEpBA3MTXbUeHBwgykmNyJibsI5N0dKRKlwI3K_X1DNn1vV-zaPQFou4y0m6RKicL7DHbijQ0uWzmke79EnONM29MqxIvKGkoClR4-s7RIPkIV6tOC7Q/s1600/zillion_zoom13.jpghttp://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/168434_153741044679279_114455931941124_282148_5843675_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8jt2x-0Xk7aD1RCre-zZ-5E7FvHXui8fYJqI3MBetiOwPOTsQ97o1kObGUZMLdudedwMZg-Ov0p2KVM-SvU5iw4Lh2_tBzz5GY2ZYsdDcEZtUaeri6Vbzg86_8itCc7g0XSWyLmA16NI/s1600/zillion_zoom168.jpghttp://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/155135_168796103143122_111006008922132_411149_7330641_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3EI2uTp1XCguhaHMbcnQiMAo-PdrKLSVFeS3qTnOLsghXv_kJeTyGWBjQDb1qkkaGaUhZLdYQhytwyon8mA2tyKdBDTUlspGpKb3HwSbgedK1jRWsC8ZHLzwF9o7WAozpW3hKBIryMGqa/s1600/pabo1.jpgsuper six sinhala film sandeshaya image011 Sinhala Film Super Six by Udaya Palliyaguruge at Sandeshaya Udaya Palliyaguruge Suneth Chithrananda Sinhala Film Super Six Saranga Disasekara Sanath Gunathilake Roshan Ranawana Roodney Warnakula Priyantha Senevirathne Gaminda Priyaviraj Aruni RajapakseMahendra Perera  sinhala film super six image photoshttp://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/155211_168795986476467_111006008922132_411145_3055197_n.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEBWgfb07TowsEvB9l2biL-Srxp7JIU-1uNSFqRcBsfd6nTNNwHA39vceagbsVqEljQpOS6myfd7lFTFKdjSuWk4UB4bf1lIAapKnVjEppNL1gMGR_dWfOiDjniqymKAj0Uj20EXFqRcWb/s1600/pabo4.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy1d8OFKL6syDsXHQgBrQP1x4GpMmhSndnxD6vmHdvPQOBWCApIdXnG_hyphenhyphen2YnIL4RFpFsy8aXDTbfpnVG3N1_6vpCY9CNSvUSWBWElr0btdMD82Z1jBb2fER0YTptOyGAhIMq-i26EVKea/s1600/paboda1.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI1NFIRS21_WxHVlPCtOoyIpHWmI2k4hd1aHRRIr5wJ2N6HhOfhkugdCyokXEMKtExH6aUmllTKcV_0Fa0jBW3t8fD1K7xcrQSmJpDap1r-JMTfx3JkDwm7WGnUijfXxmGxq1uyjXZ74iO/s1600/paboda2.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAc0PLXUsuPQKo85ddZJnS9mWgUCmu6suCv9TbX6gJV8zv03odvWgLAtCsofNIDfR3XuXaMU-z0EiMQ-1i0_4jr0nidlzHiVog7_XP3lWIqIRkRTBpb-b85fWT83kCUoJOUB0svy7mtafx/s1600/paboda8.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2pObdA0UMnsvffnp5vCh_yZKJMfhQ4ldtwH3r0B3uX6P1MUGPStpZYTI06j2P1wJUPpBrNCggRCssB7YR5SL7TTe5tvEy98DK24QmRHxM1pmaiHkvr3JX5bTRf6XBWEuo6OhnkmoF6EUc/s1600/paboda9.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZlNTDZ-TsCTcwOoxqKlav_Xjd_cRfGjBJ_FpYFtc5wrOXCso-4Rv5IAgGh_ZJ4ITzuNotEjQT71oZzZ8Uqd7P5KyJ6Uw3TUUgP67TszrscYlBq3mBjIMspN_uNJ3OfDp71kPUjmZPz-gV/s1600/paboda3.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEZOcplPSQBz5WGjVg0qFiPvFzuBpznGSyDRR_uk2KkdYzpEmOeXkzqKyVhtJ5Vqxy2MzzU7kdFDFNjYDGyNz8rwXrrKAnUtXsu_5U_h5nqElcu2NAJIikZW9eoJN4PDSBQXaOwh0gl2o/s1600/Paboda_sandeepani+%2812%29.jpeghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTPWx1OXTOUxzWgM3XdDBCt10LwLgRLsdbVx9Ey_wsfzxu7JulkRE06ysaIqMoUNKLMnA1qXpwGzsaLbAJ2Jj4D4obG6EhdZypdPalCsqaI8NLXhyphenhyphenFpK42SAPHoNFsP5sS1NtjBOR0YzY/s1600/Paboda_sandeepani+%2811%29.jpghttp://gossips.srilankaactress.info/wp-content/uploads/2010/10/paboda.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBQbf5wNZA-B3b5ONPvt0PeAnyWZK_BoPECnRx4Y6KHO2z7mBXhyphenhyphenQJRqH46OmjpdVFPNCeHSDUPRWkuTMRnRqarpbxhzXdGxTFffP5RScxdhDFtfM-BqjgaWckQik0J0FS5VewQhBmo1c/s1600/Paboda_sandeepani+%289%29.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirzjzYAJDDF7v3PTe3RapCD8rGy7ilpxMjvcmtWKJs3w7JGAs09iwsPloLRlXTEMKOr1wmxPK2Ysc14uZYLVPTTlLpjNE11jbaPtSc0BmCUvpMaXcjjCwcntMPn8hArs3Az5tMCEQ09qc/s1600/Paboda_sandeepani+%282%29.jpeghttp://srilankaactress.info/wp-content/uploads/2011/03/paboda-sandeepani7.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhshltFGZ-k-fRYXLTZgSwgLwTpf1HyGPitd1ANIBMUg4pYHI9E1ut71SDK74qMeHQzakURMp0MgC6aaNslNrdvifeTZWIcKGZst_Je80iWKdq8Y4z9nndKbUW1uzueKnVC58cuZ5hy_cM/s1600/Paboda_sandeepani+%288%29.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_z4NAUCO3ZvGJ_3u6UQeHSWaBCkpBGCAJ0fWMn-rjZECNEps5Cxr-ZnizF07ZGLMgbBYHIaf95gPKCWKUOhyphenhyphencJsXplbUoFr14MJoBa3nqg8-2fqg9uCyS-ce9uEpYsJ1wKywlhyphenhyphenc3cfk/s1600/Paboda_sandeepani+%2810%29.jpeg

Monday, September 12, 2011

නාන්නැති දිල්කාගේ මගුල ප‍්‍රමාදයි

By: Prosperity Tech On: 1:06 AM

නාන්නැති දිල්කාගේ මගුල ප‍්‍රමාදයි

Thursday, September 1, 2011

නදීෂාට දුමින්ද සිල්වා ඇණයක් වෙයි.

By: Prosperity Tech On: 2:29 AM




සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට ඇගේ නිවසට නිතර යන එන  පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දුමින්ද  සිල්වා   නිසා පසුගිය කාලයේ ප‍්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
  මොහු ඇගේ නිවසට නිතරම පැමිණෙන බවත්,එසේ පැමිණෙන්නේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන බවත් පැවසේ.

නදීෂා මීට පෙර පැලවත්තේ පෙරේරා මාවතේ කුළියට ගෙන තිබූ නිවස අතහැර යන්නට සිදුවූයේද අදාළ තත්ත්වය හේතුවෙන් බවද පැවසේ.

පෙරේරා මාවතේ පිහිටි නිවසේ හිමිකරුවන් විසින් දුමින්ද මන්තී‍්‍රවරයාගේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක භටයන් අසල් වැසියන්ට කරදරයක්වී ඇති බවත්,එනිසා කරුණාකර පදිංචියට වෙනත් ස්ථානයක් සොයාගන්නා ලෙස පැවසීමෙන් පසුව නදීෂා වර්තමානයේ පදිංචිව සිටින පැලවත්තේ ලියනගේ මාවතේ නිවස සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ලියනගේ මාවතේ නදීෂා පදිංචිව සිටියද එම මාවතේ නිළියක් සිටින බව කිසිවෙකු නොදන්නා බවත්,එහි සිටින නදීෂාගේ අසල්වාසීන් සිතා සිටින්නේ අදාළ නිවසේ ඇමතිවරයෙකු සිටින බවයැයි ද පැවසේ.

පසුගිය දිනක නිදීෂා සොයා ගිය කලාකරුවන් පිරිසකට ඇගේ නිවස සොයා ගැනීමට නොහැකිව පැය කිහිපයක් රස්තියාදුවීමට සිදුවී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

 දුමින්ද  සිල්වා මන්තී‍්‍රවරයා බොහෝදෙනෙකු හඳුන්වන්නේ ‘රොමා’ යන අන්වර්ථ නාමයෙන් බවද පැවසේ.

එසේම මොහු තවත් ජනපි‍්‍රය නිළියක් හා පළාත් සභා මන්තී‍්‍රනියක් වන අනර්කලී ආකර්ශා සමග නඩු හබයක පැටලීම නිසා ජනපි‍්‍රයත්වයට පත්වූ අයෙකි.

නදීෂා පසුගිය කාලයේදී වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.

ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී.උයද කුමාර් නැමැති ජනපි‍්‍රය දමිළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ ‘මිස්ටර් රාස්කල් ’ චිත‍්‍රපටය සඳහාය.

ඉදිරි කාලයේදී එම චිත‍්‍රපටය ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ සිනමාහල්වල තිරතවීමට නියමිතය.

එසේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහාද අත ගසා ඇතැයි පැවසේ.

නදීෂා විසින් නිෂ්පාදනය කරනු ලබන සිය කුළුදුල් ටෙලි නාට්‍යයේ ඇය විසින් ගැටඹි හා මලිති යන ද්විත්ව චරිත නිරූපණයක් සිදු කිරීම ද විශේෂිතය.

මෙම ටෙලි නාට්‍ය ඇත්කඳලිහිණි යනු වෙන් නම් කර තිබේ.

නදීෂාට රීල් ඇන්ඩ් ට‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක් ද ඇත.

එම ආයතනය තුළ පසුගිය කාලයේදී ටේ‍්‍රන් ටු කැන්ඩි නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට චිත‍්‍රපටයක් නිෂ්පාදනය වූ බවත්, දුන්හිඳ අද්දර ටෙලිනාට්‍ය පිටපත ඩී.වී.ඩී. තැටියක් කළ බවත්, ඇය පවසන්නීය.