Showing posts with label Ranjan Ramanayake. Show all posts
Showing posts with label Ranjan Ramanayake. Show all posts

Thursday, September 29, 2016

Ranjan Kisses piumi

By: Prosperity Tech On: 12:36 AM

කවීෂාගේ උපන්දින සාදයේදී රන්ජන් පියුමිට දුන් උණුසුම් හාදුවේ නොදුටු ඡායාරූප එකතුව - Photos

පසුගිය දිනෙක චිත්‍රපට හා ටෙලි නිලියක් වූ කවීෂා අයේෂානිගේ උපන්දින සාදය පැවැත්වුණා. එයට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වූ අතර රන්ජන් රාමනායක හා පියුමි හංසමාලී මෙහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල වල කතාබහට ලක්ව තිබෙනවා.

එහිදී රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි හාදුවක් දෙන්නට සැරසෙන අයුරු හිරු ගොසිප් කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්....

Tuesday, August 2, 2016

Ranjan meets boys who made a rap song about him

By: Prosperity Tech On: 10:09 PM

රන්ජන් රාමනායක ගැන පොලොන්නරුවේ තරුණයන් දෙන්නෙක් එකතුවෙලා කරපු රැප් එක මෙන්න..!!

Ranjan meets boys who made a rap song about him
Ranjan meets boys who made a rap song about him

Thursday, April 7, 2016

Ranjan Ramanayake speak about welgama & nayana kumari

By: Prosperity Tech On: 9:46 AM

uka;%S fj,a.u fmï l< ks<shlg rkacka rdukdhl;a fmï l< nj m%isoaêfhau md¾,sfïka;=fõ§ lshhs - ùäfhda

uf.a iïnkafoa yefudau okakjd yenehs uu kdls .EKq tlal hkafka kE ) fj,a.u

Thd lshk ks<shg uu;a wdof¾ l<d" ux ljqo lsh,d thdf.ka wy.kak ) rkacka

Bfha ^6& mej;s md¾,sfïka;= ieisjdrfha§ uQ,H jxpd iïnkaOfhka ,enqKq meñKs,s .ek l;djla we;sjqKd' tys§ ke.S isá rkacka rdukdhl uy;d mjid isáfha ;ukaf.a ys; ñ;% l=udr fj,a.u uy;dg tfrysjo ;uka nia jxpdjla ms<sn|j *hs,a tlla ndrÿka njhs'

tfukau fj,a.u uy;d rkacka rdukdhl isák iskud lafIa;%fha ks<shka iuÛ fma%u iïnkaO;d mj;ajk njg;a fuys§ rkacka rdukdhl mjid isáhd'

thg ms<s;=re §ug ke.S isá fj,a.u uy;d mjid isáfha th iudcfha wh idudkHfhka okak fohla njhs' tfukau fj,a.u uy;d jeäÿrg;a mjid isáfha ;uka kdls .eKq;a tlal hkafka ke;s njhs'

thg kej;;a ms<s;=re ÿka rkacka rdukdhl mjid isáfha t;=ud lshk ks<sh iuÛska ;ukao fma%u iïnkaOhla mej;s nj;a ;uka ljqrekao hk j. wehf.kau wid.kak f,ihs' iskduqiq uqyqKqjrla tu ixjdofha ùäfhdaj my;ska'''''

Sunday, January 31, 2016

Ruwangi Rathnayake - Ranjan Ramanayake kissing

By: Prosperity Tech On: 1:34 AM

rejka.s" rkacka is,a ì| .kS rejka.sj Kiss lrk ñhqisla ùäfhdajla t<shg (Video)

brdÊf.a uu is,a ìo.;af;a ùäfhdaj myq.sh ojiaj, jeämqru l;dnyg ,lajqfka tfla k§Yd fyauud,sf.a ism.ekSfua o¾Yk lsysmh ksihs' ta ksidu oeka ism.ekSfua ñhqisla ùäfhda /q,a,la ks¾udkh fjñka hk njhs fmakakg ;sfhkafk' wdYd f;dkakfldaka kï jQ .dhsldjla .hk ys; fmr od kï .S;fha ñhqisla ùäfhdajg rx.kfhka odhl ùug f;dardf.k ;sfnkafka ckm‍%sh k¿fjla fukau ksfhdacH wud;Hjrfhl=o jk rkacka rdukdhl yd myq.sh ld,fha weÿï ú,dis;djla ksid jeä l;dnylg ,lajQ rejka.s r;akdhlhs' b;sx fua ñhqisla ùäfhdafj;a k§Yd jf.au rejka.sj ism.kakd o¾Yk we;=,;aj ;sfhkjd'
tu ùäfhdaj my;ska''




කිස් කරන වීඩියෝව බලන්න පහතින් LIKE කරන්න

Tuesday, November 24, 2015

Ranjan Ramanayake acts for the media

By: Prosperity Tech On: 10:45 PM

FCIDhg .syska t,shg tk úÈh ksõia j,g odkak fyd|g frfldaâ lr.kak rkacka rÕmd,d fmkakmq yeá

rkacka rdukdhl Bkshd ckm%sh ;djh Wfoid udOH bÈßfha rÛmdk whqre leurd lrejka úiska má.; lr.kakd whqre

Sunday, November 22, 2015

Ranjan Ramanayake's marriage proposal

By: Prosperity Tech On: 3:41 AM

ÿjj b,a,d rkacka ~ks<shlf.a wïudg~ fhdackdjla lr,d

“ rkacka whshg uu we;a;g u wdofrhs' rkacka whsh;a ug yßu wdofrhs' ks;r ks;r thd uu .ek fidhd n,kjd'rkacka uf.a wïug ks;ru lshkjd fïls ug fokak lsh,d'”

rkacka rdukdhl .ek fufia lshkafka  wkqId ouhka;s'

w¾kiaÜ jvqf.a iu. mej;s ixjdohl§ wkqId fï nj i|yka lr ;sfnkjd'

“we;a;gu wkqId rkackaj nekaod kï urefka'” hehs w¾kiaÜ jvqf.a tys§ úuid ;sfnkjd'

“keye tfyu keye' rkacka yeuodu ;kslvj Ôj;a fjkak ;SrKh lr,d bjrhs' thdg .e<fmkafk;a tjka Ôú;hla' fm!oa.,sl ne£ï iys;j rkackag neye iudÔh Ôú;h id¾:l lr .kak'”



wkqIdf.a ms<s;=r ù we;af;a thhs'

Tuesday, February 17, 2015

Ranjan Ramanayake's Shows his Home

By: Prosperity Tech On: 6:54 PM

තමා ජීවත්වන රුපියල් 1000 කුලී ගෙය රන්ජන් මාධ්‍යයට පෙන්නූ හැටි


Sunday, November 9, 2014

Ranjan Ramanayake looks at bipasha's foot

By: Prosperity Tech On: 8:26 PM

බිපාෂාගේ කකුල දිහා බැලුවේ එහෙම අහිතකින් නමෛයි... - රන්ජන්

රංජන් රාමනායක හැමදාම දිදුලන තරුවක්. මේ, ඔහු සමග කළ කතාබහක්.

සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න

Monday, November 3, 2014

Ranjan's six pack

By: Prosperity Tech On: 2:56 AM
හිරු ගෝල්ඩන් උලෙලේ රන්ජන්ගෙ බඩ


Wednesday, October 8, 2014

Why Ranjan delay his marriage because of the government - 2014

By: Prosperity Tech On: 11:57 PM


රන්ජන් විවාහ නොවෙන්නේ දූෂිත ආණ්ඩුව නිසා (VIDEO)

රන්ජන් රාමනායකගේ වයස මේ වනවිට 51 වන අතර තවමත් ඔහු අවිවාහකය. 

ඔහු තවමත් අවිවාහකව සිටීමට හේතුව ලෙස වරින් වර ඔහු නොයෙක් දේ පවසා තිබේ. 

පසුගිය වසර කිහිපය තුල අවිවාහකව කල් ගත කිරීම සම්බන්ධව රන්ජන් පලකල අදහස් හා අවිවාහකව සිටීමේ 2014 වසරේ සංස්කරණය පහතින් බලන්න.

2012 - මම පෘථිවියට ආපු සංචාරකයෙක්
"මම බැඳීම් ඇතිකරගන්න කැමති නැහැ. මම හිතන්නේ මම පෘතුවියට ආ සංචාරකයෙකු කියලයි. මුදල් ගොඩ ගැසීම්, මටම කියල ගෙවල් ගැනීම්, වාහන ගැනීම්, බිරිඳක් දරුවෙක් තියාගෙන බැඳීම් ඇතිකරගන්න මම කැමති නැහැ.

කොටින්ම කිව්වොත් මේ ජීවිතය මට අයිති නැහැ කියලයි මට හිතෙන්නේ. මගේ අම්ම එක්ක මට ලොකු බැඳීමක් තිබ්බා. එයා ජිවිතයෙන් සමුගත්තට පස්සේ මම තවත් මේ දේවල් අනිත්‍යය බව තේරුම් ගත්ත. මගේ ලගින් ඉන්න යහළුවන් මේ සියල්ල දන්නවා".

2013 - මගේ හඳහනේ මංගල යෝග නෑ
මගේ වෘත්තිය අනුව මා එක්ක ගැවසෙන පිරිස වැඩියි. ඒ නිසා දුක් වෙන්න වෙලාවක් තිබුණේ නෑ. විවාහ වුණත් කවදා හරි තනිවෙන්න පුළුවන් නේද?මගේ හඳහනේ මංගල යෝග නෑ කියලා මීගහවල සුමන ශාන්ත හිමියෝ කියල තියෙනවා. ඒත් සමහරුන් මාව සනසන්නද මන්දා විවාහ වන බව කියලා තියෙනවා.

2014 - විවාහ නොවන්නේ දූෂිත ආණ්ඩුව නිසා


"ඩඞ්ලි සේනානායක අසාර්ථක මිනිහෙක්ද, අබ්දුල් කලාම් අසාර්ථක මිනිහෙක්ද, නරේන්ද්‍ර මූඩි අසාර්ථක මිනිහෙක්ද, ජේසුස් වහන්සේ අසාර්ථක මිනිහෙක්ද? මේ වගේ තක්කඩි ඒකාධිපති රජයක් යටතේ පවුලක් පන්සලක් වුනොත් අනිවර්යෙන්ම මගේ දරුවන්ව උස්සනවා. මගේ වයිෆ්ව බ්ලැක්මේල් කරනවා, සිරගත කරනවා. 


දුෂණය කරලා මරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි මරණ වරෙන්තු අතේ තියන් ඉන්න අය හැටියට, මගේ අක්කත් මට ඔස්ටේ‍්‍රලියාවේ ඉදලා ලගදි කෝල් කරලා කිව්වා. චූටි කියලා මට කතා කරන්නේ. චූටි ඇයි ඔයා මෙහෙම දුක්විදින්නේ. ඔයා වගේම කතා කරලා විජේ කුමාරතුංග අපේ මාමාට ඔලූවට වෙඩි තිබ්බා.  ඇයි ඔයා අනිත් අය වගේ කෝටි35 ක් අරගෙන ඔස්ටේ‍්‍රලියාවට එන්නේ නැත්තේ. "

Tuesday, July 13, 2010

සේමිණි සහ රංජන්

By: Prosperity Tech On: 1:07 PM