Sunday, April 19, 2015

Isha Talwar Beats Nayanthara and Amala Paul to become 2014's Most Desirable Woman

By: Prosperity Tech On: 10:43 PM

වසරේ සතුට උපදවන කාන්තාව නම් කෙරේ - VIDEO

වසරේ සතුට උපදවන කාන්තාව නාමය දිනා ගැනීමට මෙවර කොළිවුඩයේ ඊෂා ටල්වාර් සමත්ව තිබෙනවා.

ඒ කොලිවුඩයේ සුපිරි නිළි නයන්තාරා සහ අමලා පාවුල් පරදවමින්. මේ හේතුවෙන් නයන්තාරා සහ අමලා පාවුල් කනස්සල්ලට පත්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

වසරක් පාසා කොචි ටයිම්ස් විසින් අන්තර්ජාලය හරහායි වසරේ සතුට උපදවන කාන්තාව තෝරාගනු ලබන්නේ අදාළ නිළියන් එම වසරේ රංගනයෙන් දායකත්වය ලබාදෙන චිත්‍රපට හරහා තරුණයින් කොතරම් සතුටක් ලබාදෙනවාද යන්න අනුවයි.

h(hirufm.lk)

Thursday, April 16, 2015

Kotakethana son who confessed to killing mother brought to court

By: Prosperity Tech On: 3:15 AM

කොටකෙතන මව මැරූ බවට පුත්‍රයා මහේස්ත්‍රාත් හමුවට රැගෙන ආ අයුරු

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කිරීමේ සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කෙරිණ.මේ තීරණය ගනු ලැබුවේ, සැකකරු පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.ඝාතනයට ලක්වූ කාන්තාවගේ 18 හැවිරිදි පුත්‍රයා අද පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටි කාලය අවසන් වූ බැවිනි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරු මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර එම වාර්තාව අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙස ද පොලීසියට නියෝග කළේ ය.

ඊයේ කොටකෙතන ඇළ මාර්ගය නාවිකා හමුදාවේ පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කළේ, කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන සැකකරු පොලීසියට කළ පාපොච්චාරණයකට අනුව ඝාතනයට යොදාගත් ආයුද සොයා ගැනීමේ අරමු‚නි.

එහෙත් අද උදෑසනත් පැය 4ක් නාවික හමුදාව සහ පොලීසිය කොටකෙතන ඇළ පරීක්ෂාවල ලක් කළ ද අදාළ ආයුධ සොයා ගැනීමට නොහැකි විය.

තවමත් චූදිතයෙකු නොමැති කහවත්ත, කොටකෙත ප්‍රදේශයේදී ඉකුත් 5 වන දා ඝාතනයට ලක් වූ තිදරු මවක් වන චන්ද්‍රානි ස්වර්ණලතාගේ සිරුර දින 2කට පෙර මිහිදන් කෙරිණ.

ඊයේ දිනයේදී අප එහි ගිය විට ගම්වාසීන් පවසන්නේ, මෙම ඝාතනයට මිය ගිය කාන්තාවගේ පුත්‍රයා සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ ගැන සැකයක් පවතින බව ය.

Wednesday, April 15, 2015

I dont have any connection with Drug dealer Welesudha - Semini Iddamalgoda

By: Prosperity Tech On: 8:47 PM


''මේවා සහගහන කතා...''

''වෙලේ සුදත් එක්ක මගේ කිසිම ගණුදෙනුවක් නෑ...'' - සේමිණි කටකතාවලට පිළිතුරු දෙයි

කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත් වූ බවට මේ දිනවල පළවන නිළියන්ගෙන් නම් සහ තොරතුරු මුළුමනින්ම සාවද්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අවධාරණය කර සිටියි. වෙලේ සුදා හා සම්බන්ධ කරමින් ජනප්‍රිය නිළියන් රැසකගේ හා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් සහිතව මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් වාර්තා පලවී තිබෙනවා. ඒ අතුරෙන් කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳී සිටින ජනප්‍රිය නිළියක වන ''සෙමිණි ඉද්දමල්ගොඩ'' සහ නවක නිළියක වන ''ලෝචනා ඉමාෂි'' යන අයගේ නම් ද කියැවී තිබුණා. ඒ අනුව තමන් සම්බන්ධෙයන් ප්‍රචලිව තිබෙන මෙම කට කතාවලට සේමිණි වගේම ලෝචනා ඉමාශිත් ප්‍රතිඋත්තර දී තිබුණා.

එහිදී සේමිණී පැවසුවේ මෙවැන්නක්....

''නිළියන් සමග සම්බන්ධතා පැවැත් වූ වගක් වෙලේ සුදා කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලිව කියා තිබියදීත්, සමහර වෙබ් අඩවිවල හා සමාජ ජාල වෙබ් අඩවි වල ඒ සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා ඵල වෙනවා. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසේ නාමයෙන් සිදුකෙරෙන මෙවැනි මඩ ගැසීම් ඉතාමත් පිළිකුල් සහගතයි.


වෙලේ සුදා ගේ සිද්ධියට මගේ නම ඇඳා ගෙන ඵලවී ඇති වාර්තා නිසා මම බලවත් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. සැමියා විතරක් නෙමෙයි පාසල් යන මගේ දරුවා පවා බලවත් කම්පනයකට පත්වෙලා.... මේ වගේ පුවත් සහගහන අපරාධයක්.... මේ ගැන මාධ්‍යවල අවධානය යොමුවිය යුතුයි...''

යනුවෙන් පැවසු සේමිණි මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද සඳහන් කර තිබුණා. එමෙන්ම මෙම මඩ පුවත් පිටුපස ක්ෂේත්‍රයේම සමහර ඉරිසියාකාර කුහක පිරිස් සිටිය හැකි බවට ද ඇය සැක පහල කර තිබුණා.

ලෝචනාත් හඬා වැටේ...

ලෝචනා ඉමාෂි තමන් ගැන ප්‍රචාරණය වන මෙම කට කතාවට පිළිතුරු දී තිබුණේ හඬා වැටෙමින් ය. ඇය  සිටියේ, තමා වෙලේ සුදා නමැත්තකු සමග හෝ වෙනත් කිසිඳු කුඩු ජාවාරම්කරුවකු සමග කතාබස් කර හෝ නොමැති බවයි.

එමෙන්ම තමන් ළඟදි විවාහවීමට නියමිත බවත්, මෙම මඩ ප්‍රචාරවලින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් ඇය සඳහන් කළාය.

තමාට අධි සුඛෝපබෝගී වාහනයක් ඇතැයි ද එම මඩ වෙබ් අඩවිවල පලවී ඇතත්, තමාට ඇත්තේ මාසිකව කුලියට ලබාගත් සාමාන්‍ය වාහනයක් බව ද ඇය කියා සිටියා ය. පෞද්ගලික ජීවිතය අමු අමුවේ විනාශ කරන මෙවැනි පුවත් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම බලවත් අපරාධයක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.







eGossip.lk

Tuesday, April 14, 2015

WSupreme Court asks CBI to probe - Dinamalar Feb 27th News

By: Prosperity Tech On: 5:01 AM

සමුහ දූෂණයට ලක්වූ තරුණියකගේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට!

අවුරුදු පහළොවේ දී අට දෙනෙකු අතින් දුෂණය වෙලා...

ඉන්දියාවේ සුනීතා ක්‍රිෂ්ණා නමැති කාන්තාවක් සංස්කරණය කරපු සමුහ දුෂණ වීඩියෝ පටයක් පසුගිය පෙබරවාරි මාසයේ අන්තර්ජාලයට මුදා හැර තිබේ. එවැනි තවත් වීඩියෝ 09ක් ඇය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මැය වයස අවුරුදු 15 දී අට දෙනෙකු විසින් සමුහ දුෂණයට ලක් වූ කාන්තාවක් වන අතර මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ඇය ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ එම විඩියෝවන්හි සිටින පුද්ගලයන් හඳුනාගන්නා ලෙසයි.

තවද ඇය දුෂණයට එරෙහිව " දුෂකයෝ භංගවේවා " නමින් සමාජ මෙහෙවරක් කරන කාන්තාවකි. මෙම වීඩියෝ නමය තුළම එම දුෂකයන්ව පැහැදිලව හඳුනාගත හැකි අතර පොලිසිය විසින් මෙයට පියවර ගෙන නොමැති නිසා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට සුනීතා විසින් පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව ඉන්දියානු අභ්‍යන්තර විමර්ශන අංශය විසින් පසු ගිය මාර්තු 25 දින භුවනේශ්වරන් නගරයේ ගොඩනැගිලි ඉදිකරන්නෙක් වන සුබ්‍රත් යන පුද්ගලයෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබේ.

තවද මෙම සිදුවීමෙන් අනතුරුව මෙලෙස කාන්තාවන් සමුහ දුෂණය කරන වීඩියෝ 90ක් ලැබී ඇති බව සුනීතා සඳහන් කරයි. ඉන්දියාවේ ආරක්ෂක අංශ දැනට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අතර ඉන්දියානු රජයත් මෙම වීඩියෝ දැක කම්පාවට පත්ව තිබේ.

තවද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පවසන පරිදි මේ වීඩියෝවල සිටින පුද්ගලයන්ගේ හැසිරීම් වලින් පෙනෙන ආකාරයට ඔහුන් මෙය ව්‍යාපාරයක් ලෙස කරනු ලැබේ.

කෙසේ වෙතත් මේ දුෂණ වලට සම්බන්ධව හඳුනාගත් සියලු පුද්ගලයන්ගේ ඡායාරූප ඉන්දියාව පුරා ප්‍රචාරය කිරීමට ඉන්දියානු අභ්‍යන්තර විමර්ශන අංශය කටයුතු කර තිබෙන අතර, ඔහුන් හඳුනාගන්නා පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂයක මුදලක් දීමට පොරොන්දු වී තිබේ.
අදාළ වීඩියෝ පට දෙකක් පකතින් නරබන්න.




eGossip.lk


Monday, April 13, 2015

Sri Lankan Massage Crescents Employee Teen Girls

By: Prosperity Tech On: 12:43 AM

ලංකාවේ මසාජ් සෙන්ටර් වල වැඩ කරන ලිංගික ශ්‍රමිකයන් බහුතරය පාසැල් හා කැම්පස් සිසුවියන්

මෙරට සම්බාහන කටයුතුවල නිරත වන ලිංගික ශ්‍රමිකයන්ගෙන් බහුතරය වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් බව කිවහොත් ඇතැමුන් පුදුම විය හැකියි.

එහෙත් සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නවතම වාර්තා අනුව එය සත්‍යක් බව පැහැදිලි වෙනවා.
සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ග‚කා සේවා මධ්‍යස්‌ථානවල සේවය කරන කාන්තා ලිංගික ශ්‍රමිකයන් හරහා සමාජය තුළ සමාජ රෝග පැතිරයැමේ දැඩි අවදානමක්‌ පවතින බව ද සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙනවා.

පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් ඔවුනට පවතින ආර්ථීක දුෂ්කරතා මත මෙම මධ්‍යස්‌ථානවල ග‚කා සේවයේ යෙදෙන බව ඔවුනගේ දෙමව්පියන් හෝ හිතවතුන් පවා නොදන්නා බව අනාවරණය වී තිඛෙනවා.

මෙම පිරිස සමාජ රෝග පැතිරීම පිළිබඳ නිසි අවබෝධයකින් පසු නොවීම හේතුවෙන් ඔවුන් එම රෝග නිහ~ව පතුරුවන කණ්‌ඩායමක්‌ බවට පත්ව සිටින බව වෛද්‍යවරු කියා සිටිනවා.

දැනට දිවයින පුරා ග‚කා සේවයෙහි නිරතව සිටින කාන්තා ලිංගික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවෙන් බහුතරයද සමාජ රෝග පිළිබඳ නිසි පරිදි දැනුවත් වී නොමැති බව සමීක්‍ෂණවලදී අනාවරණය වී තිඛෙනවා.

Sunday, April 12, 2015

Doctor raising money for first human head transplant has a volunteer

By: Prosperity Tech On: 9:56 PM

ඉතාලි දොස්තර හිසක් බද්ධ කිරීමට යයි


සිරුරකින් වෙන්කරගත් මිනිස් හිසක් තවත් සිරුරකට බද්ධ කෙරෙන විස්මිත සැත්කමකට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

නමින් සර්ජියෝ කනෙවෙරෝ නම් වන මේ වෛද්‍යවරයා ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ලොව පිළිගත් ප‍්‍රවීණයෙක් වන අතර අසීරු සැත්කම් කිහිපයක්ම සාර්ථකව නිමා කර අත්දැකීම් ලබා ඇති අයෙකුද වේ.
ඔහු පවසන ආකාරයට මිනිස් හිසක් තවත් මිනිස් සිරුරක් හා බද්ධ කළ හැකිය.සැත්කමේදී වඩාත් සැළකිලිමත් විය යුත්තේ බද්ධ කෙරෙන හිසේ මොළයෙන් පිටතට විහිදෙන සුෂුම්නාව එම හිස සවිකෙරෙන සිරුරේ ඇති සුසුම්නාව හා බද්ධ කිරීමේදී බව කියන ඔහු ඒ සදහා තමන් නව ක‍්‍රමයක්ද සොයාගෙන තිබෙන බවද පවසයි.

බද්ධ කෙරෙන සිරුර සදහා තෝරාගැනෙන්නේ අනතුරකට ලක්ව මොළය මියගොස් නමුත් සිරුර නිරුපද්‍රිතව ඇති පුද්ගලයෙකුගේ සිරුරකි.

අනතුරුව සිදුකෙරෙන බව පැවසෙන්නේ රුධිර වාහිනී ආදිය සම්බන්ධ කිරීමය.මෙසේ හිස හා සිරුර සම්බන්ධ කෙරුණු පසු සති කිහිපයක් රෝගියා කෝමා, එනම් සිහිමුර්ජා තත්ත්වයේ තබා තුවාළ සුවවූ පසු පියවි සිහියට ගැනීම සිදුකෙරෙන බව සදහන්ය.

සර්ජියෝගේ සැත්කම සදහා දැනටමත් පුද්ගලයෙකු ඉදිරිපත්ව සිටින අතර විරල ගණයේ ස්නායු ආබාධයකට ලක්ව අත්පා අඩපණව සිටින ඔහු රුසියා ජාතිකයෙකි.

වැලරි ස්පිව්ඩිනොව් නම් ඔහු පවසන ආකාරයට මේ සම්බන්ධයෙන් වෛද්‍ය සර්ජියෝ හා අවස්ථා රාශියකදී සාකච්ඡා කිරීමට ඔහු කටයුතු කර තිබේ.

සැත්කම සාර්ථකව සිදුකළ හැකිවේයැයි ලොකු විශ්වාසයක් වැලරිගේ සිතේ ඇත.

සැත්කම සදහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල පවුම් ලක්ෂ 75 කි.

සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු වුවද, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු වුවද සර්ජියෝගේ මේ උත්සාහය දෙස ඔහුගේ සමකාලීනයෝ බලන්නේ අවඥාවෙනි. ඇතැමුන් ඔහු පිස්සෙක් යැයිද හදුන්වාදී ඇත.

අතීතය සැළකුවහොත් 1970 තරම් ඈත සමයේ වදුරෙකුගේ හිසක්,වෙනත් වදුරු සිරුරක් හා බද්ධ කිරීමක් සිදුව තිබෙන අතර එය යම් තරමකට සාර්ථක ප‍්‍රතිඵල අත්කරදී තිබේ.මෑතකදී චීන විද්‍යාඥයින් පිරිසක් මූසිකයෙකුගේ හිසක් වෙනත් මූසිකයෙකුගේ සිරුරක් හා බද්ධ කළ අතර එම සැක්කමද සාර්ථක වුනි.

නමුත් කිසිවෙක් මිනිසා ඇසුරින් මෙවන් සැත්කමක් සිදුකළ හැකිදැයි අත්හදා බැලීමක් සිදුකර නොමැති නිසා මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කළ නොහැකි බව මධ්‍යස්ථ මතධාරීන් පවසයි. 2759A12100000578-3029376-image-a-2_1428445453372 2759994700000578-3029376-Mr_Spiridonov_I_don_t_do_this_because_I_don_t_have_a_life_but_I_-a-32_1428448339300

I hate good governance now

By: Prosperity Tech On: 9:05 PM

''යහපාලනේ වැඩ දැන් මටත් තිත්ත වෙලා...''

පැතිර යන කටකතාවට නදීෂා පිළිතුරු දෙයි

පසුගිය දා ''නදීෂා හේමමාලී'' දේශපාලනයෙන් සමුගන්නවා කියලා මේ දිනවල පුවතක් පැතිරුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන මෙන්ම තවත් කරුණු කාරනා කිහිපයක් ගැන පුවත්පත් සාකච්ඡාවක් හා එක්වෙමින් නදීෂා පවසා තිබුණේ මේ විදියට.

"බෙලිගෙඩිය වැටුණාම බය වුණු හාවා වගේ හරියට හොයන්නෙ බලන්නෙ නැතිව සමහරු ඒ ගැන තීරණය කරපු නිසයි ඒ වගේ කතාවක් පැතිරිලා තියෙන්නේ... වසර දෙකක කාලයකට පමණ කලා කටයුතුවලට මුල්තැන දෙන නිසා දේශපාලනයේ යෙදෙන්න වෙන්නේ නැහැ කියලයි මම කිව්වේ.

එහෙම නැතුව දේශපාලනයට සඳහටම සමුදෙනවා කියලා මම කිව්වේ නැහැ...

ජාතික යොවුන් පෙරමුණේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක සහ එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සංවිධායිකා යන තනතුරු මම මේ වනවිටත් දරනවා. ඉදිරියේදීත් ජාතික යොවුන් පෙරමුණ හරහා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න මම බලා‍පොරොත්තු වෙනවා.
 

ඒ කියන්නේ ගාලු දිස්ත්‍රික් සංවිධායිකා තනතුරෙන් ඉවත් වීමේ අදහසක් මගේ හිතේ තියෙනවා. ඒ ගැන පක්ෂයත් සමග කතා කරලා ඉදිරියේ දී තීරණයක් ගන්නවා.

ඒ වගේම පෘතග්ජන අය විදිහට අපට ඕනෑම තැනක දී කලකිරීම් ඇතිවෙන්න පුළුවන්.... 100%ක් සම්පූර්ණ දේවල් අපට බලා‍පොරොත්තු වෙන්න බැහැ... යම් යම් අඩුපාඩු නිසා වත්මන් දේශපාලන තත්ත්වය ගැන මට කලකිරීම් තියෙනවා.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසක් නම් මට නැහැ.... ඒ නිසා මම ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ....

දේශපාලන කටයුතු නිසා පසුගිය කාලයේ මම තරමක් කාර්යබහුල වුණා. එනිසා වැඩිපුර කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ.... මම දැන් නැවතත් රංගනය හදාරමින් ඒ සම්බන්ධව පුහුණුවීම් කරනවා.

ඉදිරියේ දී මගේම ටෙලිනාට්‍ය නිෂ්පාදනයක් එළිදක්වන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වෙනවා....''








eGossip.lk

Nehara peris new baby

By: Prosperity Tech On: 8:37 PM
නෙහාරා - මේනක පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතුවෙලා?
නෙහාරා පීරිස් - මේනක රාජපක්ෂ කියල කියන්නේ මේ වෙනකොට අපේ රටේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු නළු නිළි යුවලක් කියලා අපි හැමෝම දන්නවනේ. ''2014 ස්ලිම් නීල්සන්'' ජනතා සම්මාන උළෙලේ දී පස්වන වරටත් වසරේ තාරුණ්‍යය නිළිය විදියට නෙහාරා සම්මාන ලැබුවා.

කොහොම වුනත් සම්මානය ගන්න නම් ඇය ලංකාවේ හිටියේ නැහැ.... ඇය ඒ වෙනකොට හිටියේ ඕස්ට්‍රේලියාවේ.
ආදරය, සතුට වගේම පුංචි පුංචි රණ්ඩු එක්ක ගෙවෙන නෙහාරා - මේනක ආදර අන්දරයට අලුතින් එකතුවෙන්න යන අමුත්තෙක් ගැන සති අන්තයේ පුවත්පතකට නෙහාරා කියලා තියෙනවා.

එයා කියන විදියට මේ දෙන්නාගේ පුංචි කැදැල්ලට ළඟදීම අලුත් අමුත්තෙක් එකතු කරගන්න හිතෙනවලු... ඒ වගේම නෙහාරටත් වඩා මේනක ඒ ගැන උනන්දුවෙන් හිතනවා කියලා තමයි නෙහාරා නම් කියන්නේ.



නෙහාරයි මේනකයි පවුලට අලුතින් එකතුවෙන අමුත්තා ගැන අැහුවම උත්තර දුන්නේ මේ විදියට...

නෙහාරා - මේනකට කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න කාලයත් හරි නේද...?

''මටත් එහෙම හිතෙනවා... මට වඩා ඒ ගැන ගොඩක් හිතන්නේ මේනක... ඒ සියල්ල දෙවියන් වහන්සේ විසින් තීරණය කරවි...''

පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න දැන්ම අදහසක් නැද්ද..?

''අනිවාර්යෙන්ම... අපි බැඳලා අවුරුද්දයි මාස 03ක් විතර වෙනවා... ඒක හින්දා තව පොඩි කාලයක් දෙන්නත් එක්ක ජීවිතයේ සුන්දරත්වය විඳලා තුන්වැනියෙක් එකතු කරගන්න අදහසක් තියෙනවා...''









eGossip.lk





Wednesday, April 8, 2015

Celebs who had plastic surgery

By: Prosperity Tech On: 7:31 PM

සැත්කම්වලින් ලස්සනවෙන තරු




ප්ලාස්ටික් සැත්කම් යනු අද සමාජයේ  බහුලව සිදුකරනු ලබන සැත්කම් විශේෂයකි. හදිසි අණතුරුවලදී මෙන්ම රූපලාවන්‍ය කටයුතුවලදී ද ප්ලාස්ටික් සැත්කම් කරනු ලබයි. ඒ සඳහා  විශාල මුදලක් වැයකරන අවස්ථා ද අසන්නට ලැබේ. එසේ විශාල මුදලක් වියදම්කර තම ශරීරයේ විවිධ කොටස් වෙනස්කර ගන්නා සුපිරි තරු පිළිබඳව ද බොහෝවිට වාර්තා වේ. පහත දැක්වෙන්නේ එසේ තම ශරීර වෙනස්කර ගත් තරු කිහිපයකි.
කිිිම් කාඩිෂන්
Kim-Kardashian (1)
කිම් ඇයගේ ශරීරයේ  විවිධ කොටස්වලට ප්ලාස්ටික් සැත්කම් කිහිපයක්ම කර ඇති බව වාර්තා වේ. පියයුරු සහ නිතඹ ප්‍රදේශයේ හැඩය වෙනස් කිරීම සඳහා මෙන්ම මුහුණට ද විශේෂ ප්ලාස්ටික් සැත්කම්කර තිබේ.
ප්‍රියන්කා චොප්රා
Priyanka-Chopra
බොලිවුුඩ් තාරකාවක්වන ප්‍රියන්කා ඇයගේ නාසයේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස්කොට ඇත්තේ ප්ලාස්ටික් සැත්කමකට භාජනය කිරීමෙන් බව වාර්තා වේ. එසේම ඇය සමේ වර්ණය වෙනස් කිරීම සඳහා ද සැත්කමක් සිදුකර ඇති බව සඳහන් වේ.
කන්ගනා රනාවන්
Kangana-Ranaut
කන්ගනා ඇයගේ තරුණ පෙනුම රැකගැනීමට විශේෂයෙන් මුහුනේ සැත්කම් කිහිපයක් කරඇති බවත්  ඒ නිසා ඇයට සුන්දර පෙනුමක් ලැබුනු බවත් ඇය පවසයි.
ජෙනිෆර් ලෝෆේස්
Jennifer-Lopezජෙනිෆර් තම නලළ ප්‍රෙද්ශයේ සහ ඇස්වටා සමේ ඇති රැළි නැතිකර ගැනීම සඳහා විශාල මුදලක් වියදම්කොට ප්ල්ස්ටික් සැත්කමක් කරඇති බව සඳහන් වේ. එම හේතුව නිසා ඇයට වයස අවරුදු 40 ඉක්මවූව ද තවමත් තරුණ පෙණුමක් තිබෙන බව  වාර්තා වේ.
ෂාරුක් ඛාන්
shahrukh-khan (1)
සුපිරි නළු ෂාරුක් තම හිසකෙස් දීප්තිමත්ව සහ ශක්තිමත්ව තබා ගැනීමට සැත්කම් කිහිපයක් කරතිබේ.
බ්‍රිට්නි
Britney-Spears
සුපිරි ඇමරිකානු ගායිකාවක වන බ්‍රිට්නි ස්පියර්ස් තම නාසය තම මුහුණට ගැලපෙන පරිිදි වෙනස්කර ගැනීම සඳහා ප්ලාස්ටික්  සැත්කමක් සිදුකර තිිිිබේ. ඇය පවසන්නේ මුහුනේ ඇතුලට එබී තිබූ නාසය එම සැත්කම මගින් වෙනස්කල පසු ඇයගේ මුහුණට නව පෙනුමක් ලැබුණ බවයි.
ප්‍රීති සින්ටා
Preity-Zinta
නිලියකට අවශ්‍යයැයි සැලකෙන සරාගී පෙනුම ලබාගැනීම සඳහා ප්‍රීති සැත්කම් කහිපයකටම භාජනය වී තිබේ. ඒ අතර ඇයගේ දෙතොලෙහි ද වෙනස්කම් කිහිපයක් මෙම සැත්කම මගින් වෙනස්කර තිබේ.
රානි මුකර්ජි
Rani-Mukerji
රානි ද ඇයගේ නාසය සහ මුහුණේ සමහර ප්‍රදේශ ප්ලාස්ටික් සැත්කම්වලට භාජනයකර පෙනුම වෙනස්කර ගත් තවත බොලිවුඩ් තාරකාවකි.
මල්ලිකා ෂෙරාවට්
Mallika-Sherawat
මල්ලිකාගේ උදරය ඉදිරියට නෙරා ඒම වැලැක්වීම සඳහා ඇය විශේෂ සැත්කමක් සිදුකර තිබේ. ඒ තුළින් ඇයගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට හැකි වූ බව ඇය පවසයි.
එසේම රන්බීර් කපූර්, සායිෆ් අලී ඛාන්, කරීනා කපූර් ඇතුළු තාරකාවන් කිහිපයක්ම විවිධ අන්දමේ ප්ලාස්ටික් සැත්කම් තුලි්න් තම පෙනුම වෙනස්කර ඇති බව වාර්තා වේ.

You may also like
සල්මන්ගෙ නඩුව අද- පැරදුනොත් 10 කට හිරේ

Leave a Reply


Rowan Atkinson, 60, steps out with girlfriend Louise Ford, 32

By: Prosperity Tech On: 6:47 PM

මිස්ටර් බීන්ගෙ නාඹර පෙම්වතිය

මුළු ලොවක් තම හාස්‍ය රසයෙන් පිනවාලූ මිස්ටර් බීන් පිළබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්. මිස්ටර් බීන්ගෙ සැබෑ නම වන්නේ රෝවන් ඇට්කින්සන්. මේ වන විට 60 වන වියේ පසුවන රෝවන් ඇට්කින්සන්ගේ පෙම්වතියගේ වයස අවුරුදු 32 ක් වෙනවා.
ලූසි ෆෝර්ඩ් නම් වන ඇයද වෘත්තියෙන් නිළියක්. රෝවන් ඇට්කින්සන් (මිස්ටර් බීන්) සහ ලූසිගෙ ප්‍රථම හමුව සිදුව ඇත්තේ 2012 වසරේදී. ඒ ඔවුන් දෙදෙනා රංගන දායකත්වය ලබා දුන් ක්වාර්ටර්මේන්ස් ටර්ම්ස් නිර්මාණය අතරතුරදීයි.
කෙසේ වෙතත් මොවුන්ගේ ආදර කථාව කරලියට පැමිණියේ මීට වසරකට පෙරදී.

රෝවන් ඇට්කින්සන් (මිස්ටර් බීන් ) සහ පෙම්වතිය ලූසි ෆෝර්ඩ්
රෝවන් ඇට්කින්සන් නොහොත් මිස්ටර් බීන් මීට පෙර විවාහ වී සිටියේ සුනේත්‍රා සාස්ත්‍රී නම් වන අංග රචන (Make-up Artist) ශිල්පිනිය සමගයි. ඇය බී බී සී මාධ්‍ය ආයතනයේ සේවිකාවකි. ඉන්දීය සම්භවයක් ඇති ඇගේ පිය ඉන්දීය ජාතික ඉන්ජිනේරුවෙකි. 80 දශකයේ අගදී ඇරඹුන එම ආදරය විවාහට හැරුණේ 1990 දී. එම විවාහයෙන් රෝවන්ට දරුවන් දෙදෙනෙකු සිටිනවා.
කෙසේ වෙතත් වසර 23 ක විවාහ දිවියට සමුදුන් රෝවන් මේ වන විට නාඹර තරුණියකගේ ආදරයට හිමිකම් කියයි.
රෝවන් ඇට්කින්සන්ගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 85 කි. එය රුපියල් වලින් සඳහන් කලහොත් රුපියල් 16,717,729,146 කි. තවත් විදියකින් සඳහන් කලහොත් එය රුපියල් මිලියන 16,717 කි.
rowan-atkinson-and-his-girl-friend-lucy-ford-2
රෝවන් ඇට්කින්සන් සහ ඔහුගේ පෙම්වතිය පසගියදා ආපන ශාලවකට ගිය අයුරු