Wednesday, August 24, 2016

Shalani Tharaka hospitlalized in japan

By: Prosperity Tech On: 3:12 AM

ජනප්‍රිය නිළි ශලනි තාරුකා ජපානයේදී අසනිප වෙලා

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා ජපානයේදී අසනීප වූ පුවතක් අපිට වාර්තා වෙයි. කලා ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ශලනි මෙසේ අසනීප වූ බව සඳහන් වේ.

මෙම ප්‍රසංගය සඳහා ශලනි සමගින් ජනප්‍රිය නළුනිළියන් දෙනුවන් සේනාධීර, ධනංජි තාරුකා, ධම්මික අලුත්ගෙදර සහ ජනප්‍රිය ගායන ශිල්පි නාමල් උඩුගමද මෙම ජපානයේ පැවති ‘යුකී ස්ටාර්’ ප්‍රසංගයට සහභාගී විය.

දින කිහිපයක් තිස්සේ මෙම පිරිස ජපානයේ ගත කළ අතර, අවසන් දින කිහිපයේදී ශලනි අසනීප වී ඇත. මේ සම්බන්ධව එම ප්‍රසංගයට එක්වූ කණ්ඩායමේ සිටි ධනංජි තාරුකා පැවසුවේ ජපානයේ පවතින කලගුණික වෙනස්වීම් මත මෙසේ ශලනි අසනීප වු බවය. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණෙන මොහොතේදී ශලනි තරමක් සුවය ලබා තිබුණ බවය.


මිතුරන්ටත් බලන්න Share කරන්න...


Tuesday, August 23, 2016

Lanwee - Rohitha Rajapaksa

By: Prosperity Tech On: 9:27 PM

රෝහිත රාජපක්ෂ පෙම්වතියත් එක්ක අලුත්ම වීඩියෝවකින් කරළියට එයි..!!


Kim Kardashian Looks Thinner Than Ever

By: Prosperity Tech On: 8:58 PM

බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර 

පහුගිය කාලය පුරාම ටිකක් මහත් වෙලා හිටපු ලෝක ප්‍රසිද්ධ  තරුව කිම් කාඩේෂියන් කොහොම හරි තමන්ගේ ශරීරයේ බර අඩු කරගෙන. ඇය රාත්තල් 70කින් පමණ තම සිරුරේ බර අඩු කරගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසාම කිම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින පැපරාසි කැමරා ඇස් තව දුරටත් වැඩි වැඩියෙන් කිම් දෙසට යොමු වෙලා.
නිවාඩුවකට මෙක්සිකෝව බලා ගොස් සිටින කිම් තම දරු දෙදෙනා සහ යෙහෙළියක් සමග කෙළිදෙලෙන් ගත කරන ආකාරය දැක්වෙන නවතම ඡායාරූප පෙලක් නිකුත් වුණේ මේ අතරේ යි.
ශරීරය හොඳින් නිරාවරණය වෙන ආකාරයට සැකසූ සුදු පැහැති නාන ඇඳුමකින් සැරසුණු කිම්ගේ සිරුර දෙස බැලූ විට ඇගේ බර අඩු කරගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එම ඡායාරූප පහතින්..



බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර - තව පින්තූර බලන්න පහතින් LIKE කරන්න

Hirunika Premachandra's husbund huggs her

By: Prosperity Tech On: 4:40 AM

හිරුනිකාගේ සැමියාට ඛෙහොත් විදින කොට බයේ හිරුනිකාව බදාගෙන හිටපු හැටි (වීඩියෝව)

හිරුණිකා ගේ සැමියා බෙහෙත් විදින විට හිරුණිකාව බදා ගන්නා අයුරු වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී ඇත.

වීඩියෝව බලන්න පහතින්..




වීඩියෝව බලන්න පහතින් LIKE කරන්න

Hottest Athletes in Rio Olympics 2016

By: Prosperity Tech On: 4:16 AM


RiO ඔලිම්පික් උළෙලේ හිටපු සරාගිම ක්‍රීඩිකාවන්

බ්‍රසීලයේ රියෝ නුවර උත්කර්ශවත් අයුරින් පැවැත්වූ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඇතැමුන් විවිධ හේතු කාරණා නිසා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතරත් ජනප්‍රියත්වයට පත් උනා...

මින් ඇතැමුන් එම ජනප්‍රියත්වය හිමිකරගෙන ඇත්තේ ක්‍රීඩා දක්ෂතා නිසා පමණක්ම නොවෙයි. රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ක්‍රීඩිකාවන් ගෙන බලද්දී ඔවුන් අතරින් රූමත්ම සහ සරාගීම ක්‍රීඩිකාවන් දෙස ලෝකයේම වැඩි අවධානය යොමු වී තිබෙනවා.
මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වූ  සරාගීම ක්‍රීඩිකාවන් දස දෙනා පෙළ ගැහෙන්නේ පහත ආකාරයෙන්.
නම – Darya Klishina
වයස – 25
රට – රුසියාව



නම – Michelle Jenneke
වයස – 23
රට – ඔස්ට්‍රේලියාව




නම – Hanna-Maria Seppala
වයස – 31
රට – පින්ලන්තය



නම – Zsuzsanna Jakabos
වයස – 27
රට – හංගේරියාව




නම – Alex Morgan
වයස – 27
රට – අමෙරිකාව




නම – Ingrid De Oliviera
වයස – 20
රට – බ්‍රසීලය




නම – Kassidy Cook
වයස – 21
රට – අමෙරිකාව




නම – Dafne Schippers
වයස – 24
රට – නෙදර්ලන්තය




නම – Morgan Mitchell
වයස – 21
රට -ඔස්ට්‍රේලියාව




නම – Aly Raisman
වයස – 21
රට – අමෙරිකාව



Victor Rathnayeka's Daughter Passes Away

By: Prosperity Tech On: 3:54 AM

වික්ටර් රත්නායකගේ වැඩිමල් දියණිය සමුගනී

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකග් වැඩිමහල් දියණිය චාන්දනී රත්නායක කලක් තිස්සේ පැවති පිළිකා රෝගය නිසා අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 46 කි.

ඇයත් ගායනයට දස්කම් දැක්වූ අතර ‘මට මව් පදවිය ලැබුණ දිනේදී නුඹේ අගේමට දැනුනේ’ඇතුළු ගීත ගයා ඇත.අතුරුගිරිය සමනළ මාවතේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර තිබේ.

දේහයට ගෞරව දක්වන්නට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊයේ පැමිණියේය.









Monday, August 22, 2016

Usain Bolt's Car Collection - 2016

By: Prosperity Tech On: 9:42 AM

සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව (PHOTOS/ VIDEO)

ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබේ. බෝල්ට් දෙපයින් පමණක් නොව මෝටර් රථ වලින්ද වේගයෙන් යන්නට රුසියෙකි. ඔහු සතු SUV මෝටර් රථ එකතුවෙන් එය මොනවට පැහැදිලි වේ.

Ferrari 458, Ferrari F430, BMW M3, Nissan GT-R වැනි ඔහු හිමිකම් පානා මෝටර් රථ කිහිපයක ඡායාරූප සහ වීඩියෝ පහතින් දැක්වේ. මේ අතර රන් ආලේපිත මෝටර් රථයක්ද වීම විශේෂත්වයකි.


 
 

Usain Bolt pictured with 20 years Rio girl after his 30th birthday bash

By: Prosperity Tech On: 6:14 AM

බෝල්ට් ඔලිම්පික් ගිහින් හොරෙන් කරපු වැඩ ටික කෙල්ලක් ලීක් කරලා - Photos 

බෝල්ට් සිය 30වන උපන්දිනයදා තමන් සමඟ සිටි බව පවසමින් Rio හි වෙසෙන 20 හැවිරිදි තරුණියක් සමාජ ජාල ගිණුම ඔස්සේ ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප වල බෝල්ට් එම තරුණිය සිපගන්නා අයුරුද දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට බෝල්ට් හට දිගුකාලයක් තිස්සේ පෙම්වතියක් සිටීම හේතුවෙන් මෙලෙස වෙනත් තරුණියක් සමඟ සිටින ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. අදාළ තරුණිය පසුව ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ සිටින මෙම පුද්ගලයා ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩකයෙකු බව තමන් නොදැන සිටි බවයි.

එම ඡායාරූප පහතින්....




ඉතිරි පින්තූර බලන්න PAGE එකට LIKE කරන්න..


Akalanka ganegama speak about his marriage

By: Prosperity Tech On: 2:58 AM

මම ජනප්‍රියයි කියලා දැනගත්ත ගමන් සචිනි ඇඬුවා – අකලංක

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌, නළුවෙක්‌ වුණ අකලංක ගනේගම පසුගියදා යුග දිවියට එළැඹුණා. මීගමුව ජෙට්‌වින් බීච් හෝටලයේදී වෙනස්‌ම විදිහට තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ. වෙනස්‌ම විදිහට විවාහ උත්සවය පවත්වපු අකලංකට සවිනිව හමුවෙලා තියෙන්නෙත් හරි අපූරු විදිහට. ඒ ගැන අකලංක අපිත් එක්‌ක කිව්වේ මෙහෙමයි.

අකලංක වැඩිය සද්දබද්දයක්‌ නැතිවම විවාහ වුණා නේද?

කාටවත් නොකියාම වුණේ. මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්‌තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා. රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.

ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?

ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?

සචිනි

වෘත්තිය ?

විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?

ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?

මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?

ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.

ඇය එක පයින් කැමැති වුණාද?

අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ.

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?

අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?

පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?

අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?

ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.

ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?

එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?

ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?

මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?

සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?

හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.

එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?

මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා.

කවදාද ලංකාවෙන් යන්නේ?

ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා.

රියෑලිටි වැඩසටහනනකට ආරාධනාවක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්. මට රියෑලිටි වැඩසටහනකට ආරාධනාවක්‌ ලැබුණා. ඒ වැඩසටහන හොඳයි කියලා හිතුණා.

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?

විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා.

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?

මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.