Tuesday, August 23, 2016

Tagged Under: , , , , ,

Kim Kardashian Looks Thinner Than Ever

By: Prosperity Tech On: 8:58 PM

බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර 

පහුගිය කාලය පුරාම ටිකක් මහත් වෙලා හිටපු ලෝක ප්‍රසිද්ධ  තරුව කිම් කාඩේෂියන් කොහොම හරි තමන්ගේ ශරීරයේ බර අඩු කරගෙන. ඇය රාත්තල් 70කින් පමණ තම සිරුරේ බර අඩු කරගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසාම කිම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින පැපරාසි කැමරා ඇස් තව දුරටත් වැඩි වැඩියෙන් කිම් දෙසට යොමු වෙලා.
නිවාඩුවකට මෙක්සිකෝව බලා ගොස් සිටින කිම් තම දරු දෙදෙනා සහ යෙහෙළියක් සමග කෙළිදෙලෙන් ගත කරන ආකාරය දැක්වෙන නවතම ඡායාරූප පෙලක් නිකුත් වුණේ මේ අතරේ යි.
ශරීරය හොඳින් නිරාවරණය වෙන ආකාරයට සැකසූ සුදු පැහැති නාන ඇඳුමකින් සැරසුණු කිම්ගේ සිරුර දෙස බැලූ විට ඇගේ බර අඩු කරගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එම ඡායාරූප පහතින්..



බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර - තව පින්තූර බලන්න පහතින් LIKE කරන්න

0 comments:

Post a Comment