Monday, August 22, 2016

Tagged Under: , ,

Usain Bolt's Car Collection - 2016

By: Prosperity Tech On: 9:42 AM

සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව (PHOTOS/ VIDEO)

ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබේ. බෝල්ට් දෙපයින් පමණක් නොව මෝටර් රථ වලින්ද වේගයෙන් යන්නට රුසියෙකි. ඔහු සතු SUV මෝටර් රථ එකතුවෙන් එය මොනවට පැහැදිලි වේ.

Ferrari 458, Ferrari F430, BMW M3, Nissan GT-R වැනි ඔහු හිමිකම් පානා මෝටර් රථ කිහිපයක ඡායාරූප සහ වීඩියෝ පහතින් දැක්වේ. මේ අතර රන් ආලේපිත මෝටර් රථයක්ද වීම විශේෂත්වයකි.


 
 

0 comments:

Post a Comment