Monday, August 22, 2016

Tagged Under: , , ,

Usain Bolt pictured with 20 years Rio girl after his 30th birthday bash

By: Prosperity Tech On: 6:14 AM

බෝල්ට් ඔලිම්පික් ගිහින් හොරෙන් කරපු වැඩ ටික කෙල්ලක් ලීක් කරලා - Photos 

බෝල්ට් සිය 30වන උපන්දිනයදා තමන් සමඟ සිටි බව පවසමින් Rio හි වෙසෙන 20 හැවිරිදි තරුණියක් සමාජ ජාල ගිණුම ඔස්සේ ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප වල බෝල්ට් එම තරුණිය සිපගන්නා අයුරුද දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට බෝල්ට් හට දිගුකාලයක් තිස්සේ පෙම්වතියක් සිටීම හේතුවෙන් මෙලෙස වෙනත් තරුණියක් සමඟ සිටින ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. අදාළ තරුණිය පසුව ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ සිටින මෙම පුද්ගලයා ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩකයෙකු බව තමන් නොදැන සිටි බවයි.

එම ඡායාරූප පහතින්....




ඉතිරි පින්තූර බලන්න PAGE එකට LIKE කරන්න..


0 comments:

Post a Comment