Tuesday, August 23, 2016

Kim Kardashian Looks Thinner Than Ever

By: Prosperity Tech On: 8:58 PM

බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර 

පහුගිය කාලය පුරාම ටිකක් මහත් වෙලා හිටපු ලෝක ප්‍රසිද්ධ  තරුව කිම් කාඩේෂියන් කොහොම හරි තමන්ගේ ශරීරයේ බර අඩු කරගෙන. ඇය රාත්තල් 70කින් පමණ තම සිරුරේ බර අඩු කරගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසාම කිම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින පැපරාසි කැමරා ඇස් තව දුරටත් වැඩි වැඩියෙන් කිම් දෙසට යොමු වෙලා.
නිවාඩුවකට මෙක්සිකෝව බලා ගොස් සිටින කිම් තම දරු දෙදෙනා සහ යෙහෙළියක් සමග කෙළිදෙලෙන් ගත කරන ආකාරය දැක්වෙන නවතම ඡායාරූප පෙලක් නිකුත් වුණේ මේ අතරේ යි.
ශරීරය හොඳින් නිරාවරණය වෙන ආකාරයට සැකසූ සුදු පැහැති නාන ඇඳුමකින් සැරසුණු කිම්ගේ සිරුර දෙස බැලූ විට ඇගේ බර අඩු කරගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එම ඡායාරූප පහතින්..



බර අඩුකරගත් කිම් කාඩේෂියන්ගේ සරාගි සිරුර - තව පින්තූර බලන්න පහතින් LIKE කරන්න

Hirunika Premachandra's husbund huggs her

By: Prosperity Tech On: 4:40 AM

හිරුනිකාගේ සැමියාට ඛෙහොත් විදින කොට බයේ හිරුනිකාව බදාගෙන හිටපු හැටි (වීඩියෝව)

හිරුණිකා ගේ සැමියා බෙහෙත් විදින විට හිරුණිකාව බදා ගන්නා අයුරු වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී ඇත.

වීඩියෝව බලන්න පහතින්..




වීඩියෝව බලන්න පහතින් LIKE කරන්න

Hottest Athletes in Rio Olympics 2016

By: Prosperity Tech On: 4:16 AM


RiO ඔලිම්පික් උළෙලේ හිටපු සරාගිම ක්‍රීඩිකාවන්

බ්‍රසීලයේ රියෝ නුවර උත්කර්ශවත් අයුරින් පැවැත්වූ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඇතැමුන් විවිධ හේතු කාරණා නිසා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතරත් ජනප්‍රියත්වයට පත් උනා...

මින් ඇතැමුන් එම ජනප්‍රියත්වය හිමිකරගෙන ඇත්තේ ක්‍රීඩා දක්ෂතා නිසා පමණක්ම නොවෙයි. රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ක්‍රීඩිකාවන් ගෙන බලද්දී ඔවුන් අතරින් රූමත්ම සහ සරාගීම ක්‍රීඩිකාවන් දෙස ලෝකයේම වැඩි අවධානය යොමු වී තිබෙනවා.
මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වූ  සරාගීම ක්‍රීඩිකාවන් දස දෙනා පෙළ ගැහෙන්නේ පහත ආකාරයෙන්.
නම – Darya Klishina
වයස – 25
රට – රුසියාව



නම – Michelle Jenneke
වයස – 23
රට – ඔස්ට්‍රේලියාව




නම – Hanna-Maria Seppala
වයස – 31
රට – පින්ලන්තය



නම – Zsuzsanna Jakabos
වයස – 27
රට – හංගේරියාව




නම – Alex Morgan
වයස – 27
රට – අමෙරිකාව




නම – Ingrid De Oliviera
වයස – 20
රට – බ්‍රසීලය




නම – Kassidy Cook
වයස – 21
රට – අමෙරිකාව




නම – Dafne Schippers
වයස – 24
රට – නෙදර්ලන්තය




නම – Morgan Mitchell
වයස – 21
රට -ඔස්ට්‍රේලියාව




නම – Aly Raisman
වයස – 21
රට – අමෙරිකාව



Victor Rathnayeka's Daughter Passes Away

By: Prosperity Tech On: 3:54 AM

වික්ටර් රත්නායකගේ වැඩිමල් දියණිය සමුගනී

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකග් වැඩිමහල් දියණිය චාන්දනී රත්නායක කලක් තිස්සේ පැවති පිළිකා රෝගය නිසා අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 46 කි.

ඇයත් ගායනයට දස්කම් දැක්වූ අතර ‘මට මව් පදවිය ලැබුණ දිනේදී නුඹේ අගේමට දැනුනේ’ඇතුළු ගීත ගයා ඇත.අතුරුගිරිය සමනළ මාවතේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර තිබේ.

දේහයට ගෞරව දක්වන්නට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊයේ පැමිණියේය.









Monday, August 22, 2016

Usain Bolt's Car Collection - 2016

By: Prosperity Tech On: 9:42 AM

සුපිරි බෝල්ට්ගේ සුපිරි කාර් එකතුව (PHOTOS/ VIDEO)

ලෝකයේ වේගවත්ම මිනිසා තමා බව, නොකඩවාම ඔලිම්පික් උළෙල තුනකදීම ජැමයිකානු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සනාථ කර තිබේ. බෝල්ට් දෙපයින් පමණක් නොව මෝටර් රථ වලින්ද වේගයෙන් යන්නට රුසියෙකි. ඔහු සතු SUV මෝටර් රථ එකතුවෙන් එය මොනවට පැහැදිලි වේ.

Ferrari 458, Ferrari F430, BMW M3, Nissan GT-R වැනි ඔහු හිමිකම් පානා මෝටර් රථ කිහිපයක ඡායාරූප සහ වීඩියෝ පහතින් දැක්වේ. මේ අතර රන් ආලේපිත මෝටර් රථයක්ද වීම විශේෂත්වයකි.


 
 

Usain Bolt pictured with 20 years Rio girl after his 30th birthday bash

By: Prosperity Tech On: 6:14 AM

බෝල්ට් ඔලිම්පික් ගිහින් හොරෙන් කරපු වැඩ ටික කෙල්ලක් ලීක් කරලා - Photos 

බෝල්ට් සිය 30වන උපන්දිනයදා තමන් සමඟ සිටි බව පවසමින් Rio හි වෙසෙන 20 හැවිරිදි තරුණියක් සමාජ ජාල ගිණුම ඔස්සේ ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප වල බෝල්ට් එම තරුණිය සිපගන්නා අයුරුද දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට බෝල්ට් හට දිගුකාලයක් තිස්සේ පෙම්වතියක් සිටීම හේතුවෙන් මෙලෙස වෙනත් තරුණියක් සමඟ සිටින ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. අදාළ තරුණිය පසුව ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ සිටින මෙම පුද්ගලයා ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩකයෙකු බව තමන් නොදැන සිටි බවයි.

එම ඡායාරූප පහතින්....




ඉතිරි පින්තූර බලන්න PAGE එකට LIKE කරන්න..


Akalanka ganegama speak about his marriage

By: Prosperity Tech On: 2:58 AM

මම ජනප්‍රියයි කියලා දැනගත්ත ගමන් සචිනි ඇඬුවා – අකලංක

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌, නළුවෙක්‌ වුණ අකලංක ගනේගම පසුගියදා යුග දිවියට එළැඹුණා. මීගමුව ජෙට්‌වින් බීච් හෝටලයේදී වෙනස්‌ම විදිහට තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ. වෙනස්‌ම විදිහට විවාහ උත්සවය පවත්වපු අකලංකට සවිනිව හමුවෙලා තියෙන්නෙත් හරි අපූරු විදිහට. ඒ ගැන අකලංක අපිත් එක්‌ක කිව්වේ මෙහෙමයි.

අකලංක වැඩිය සද්දබද්දයක්‌ නැතිවම විවාහ වුණා නේද?

කාටවත් නොකියාම වුණේ. මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්‌තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා. රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.

ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?

ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?

සචිනි

වෘත්තිය ?

විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?

ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?

මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?

ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.

ඇය එක පයින් කැමැති වුණාද?

අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ.

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?

අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?

පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?

අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?

ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.

ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?

එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?

ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?

මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?

සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?

හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.

එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?

මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා.

කවදාද ලංකාවෙන් යන්නේ?

ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා.

රියෑලිටි වැඩසටහනනකට ආරාධනාවක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්. මට රියෑලිටි වැඩසටහනකට ආරාධනාවක්‌ ලැබුණා. ඒ වැඩසටහන හොඳයි කියලා හිතුණා.

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?

විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා.

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?

මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.

පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

By: Prosperity Tech On: 12:33 AM

විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

මහා වන සංහාරයක් සිදුකර විල්පත්තු මහවනය මැද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඉදිකරමින් පවතින Jussim City නම් මුස්ලිම් කලාපය සදහා මුදල් ලබාදුන්, කටාර් රාජ්‍යයේරජු වනහමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානි (Hamad bin Jassim bin Jabor Al Thani)ගේ දියණිය වන Sheikha Salwa රජ කුමරිය ලන්ඩනයේ ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිලිබදව පරීක්ෂණ පැවැත්වූලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැවුකරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් සහ සමූහ සංසර්ගය පිලිබදව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස පවසා ඇති බවයි.

පොලිසිය විසින් කුමරියගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ, මෙය ගණිකා වෘත්තියේ දීමක් නොවන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත්තත්, එය බ්‍රිතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවත්ය.

නමුත් අපරාද චෝදනා සහිත පුද්ගලයින් බාවිතා කිරීම සහ පිරිමින් ගණිකා සේවයේ යොදා ගැනීම එරට නීතියට පටහැනි බව පොලීසිය පෙන්වාදී ඇත.

කුමරිය සතුව රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබීම හේතුවෙන් බ්‍රිතාන්‍ය කටාර් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර මෙම තත්වය මාධ්‍යයට නොයැවීමට තානාපති නිලධාරීන් උත්සහ ගෙන ඇත.

තොරතුරු හෙළිකිරීමට සුදානම් වූ Financial Times සගරාව සදහා ඩොලර් මිලියන 50 ක අල්ලසක් ලබාදීමට තානාපති කාර්යාලය උත්සහ දැරූ බවයි එම සගරාව වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.
 විල්පත්තු මහ වනය දෙබෑ කර කටාර් ආධාරවලින් ඉදිවුණු ජාසිම් සිටී

 

Sunday, August 21, 2016

Piyumi Hansamali Jealousy Video

By: Prosperity Tech On: 6:23 PM

උදාරි දිනපු වෙලාවේ වේදිකාවෙන් බැහැලා ගිය පියුමි ඉරිසියාව ගැන කීව කතාව - වීඩියෝ

''සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම හරිම ජෙලස්''

පසුගිය දිනෙක පැවති විවාහක රූ රැජිණ තරඟයේදී පියුමි හංසමාලි පරාජය වූ අවස්ථාවේ වේදිකාවෙන් බැසගිය අතර ඒ පිළිබඳව මේ වන විට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

පියුමිගේ ෆේස්බුක් ගිණුමේදී අප්‍රසිද්ධ වෙබ් අඩවියක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශයක් සටහන් කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වා ඇති බොහෝ පිරිසක් විවිධ අයුරින් තරඟය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මේ අතර ඇය තරඟයට පෙර දින ඉරිසියාව සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ තවත් කිහිපදෙනෙකුද සමඟින්.
මේ එම වීඩියෝවේ ඇය කී කතාවයි....

''විශේෂයෙන් කියන්න ඕනි මිසිස් යුනිවර්ස් පැජන්ට් එකේ අද ලාස්ට් ඩේ එක. අපි දවස් හතරක් කොග්ගල හිටියා. ගොඩක් සතුටින් හිටියා.මේක පැජන්ට් එකක් වුණාට එක්කෙනෙක් එක් කෙනෙක්ට ඉරිසියා කරන්නේ නෑ.

මොකද මං හිතන්නේ සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යෙන්ම හරිම ජෙලස්. ඒත් මේ රූම් එකේ ඉන්න කට්ටිය එයා එයාට දෙයක් නැත්තං ටක්ගාලා දෙනවා.

අන්න ඒක තමයි තියෙන්න ඕන. මොකද ලංකාවේ අද ඒක තමයි නේද ඩාලිං නැත්තෙම''

එහි වීඩියෝව පහතින්.....



Harin Fernando & Dayasiri Jayasekera in the Same Stage

By: Prosperity Tech On: 10:03 AM

සජීවී ගුටි ඇණගත් කතා නිමයි.. දයාසිරි-හරීන් එක වේචිකාවක යහපාලන යුග ගීතයේ..

ඇමතිවරුන් වන හරීන් ප‍්‍රනාන්දු හා දයාසිරි ජයසේකර එකම වේදිකායක එකම ගීතයක් ගායනා කරන අයුරු ඇමති හරීන්ගේ ෆෙස්බුක් පිටුවේ ‘පක්ෂ දෙකක වුවත් සහෝදරත්වය’ යන හිසින් යුතුව පල කර තිබේ.

කලකට පෙර මෙම දෙදෙනා සජීව රූපවාහිනී සංවාදයකදී දැඩි වාදයක පැටළුනු අතර විරාමය අතරතුරදී ගුටිබැට හුවමාරුවක් වූයේය යය්ද කියවින.