Friday, March 6, 2015

Stop Street Harassment

By: Prosperity Tech On: 4:05 AM

ලිංගික අතවර වැලක්වීමට නිර්මාණය කළ අපූරු ඇඳුම

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් ලිංගික අතවර වලින් බේරීම සඳහා අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබේ. ඇය මෙම ඇඳුම නිර්මාණය කොට තිබුනේ අන්කිසිවකටත් නොව පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන හිරිහැර පිළිබඳව සංකේතාත්මක උද්ඝෝෂණයක් සිදු කිරීම සඳහාය.
 
ඒ හේතුවෙන් ඇය පසුගියදා මෙම ඇඳුමද ඇඳගෙන වීදි දිගේ සැරිසරා තිබුණි. එහිදී කෝපයට පත් ඇතැම් පුද්ගලයන් ඇයට ගල් ප්‍රහාර පවා එල්ලකොට තිබුණි. ඇයගේ එම විරෝධතාවය හේතුවෙන් මේවනවිට ඇෆ්ගනිස්තානය උණුසුම් වී ඇති අතර ඇතිව තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් කුබ්රා කාද්මි සැඟව කල්ගතකරන බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.
කාන්තාවට සම තැන නොලැබෙන ඇෆ්ගනිස්තානයේ ඇය නොබියව කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කලක් අයගේ මූලික අයිතීන් පවා කප්පාදුවට ලක්කොට තිබුණි. 


B-x7UpRW4AA57j3 B-xBkBeUUAAYHDD B-ygnaNWkAAM-Fa B-ypXjgUcAAARGs

(nethfm.com)B-2AClDUMAEwjSS

 

Amazing Trees

By: Prosperity Tech On: 3:42 AM

මෙහෙම ත් ගස්! (PHOTOS)

ස්වභාව ධර්මය තුළ නිර්මාණාත්මක බොහෝ දේ ඇත ත් ඒවා අප නෙත ගැටෙනුයේ කලාතුරකිනි.
ගස්වලින් මැවුණු නිර්මාණාත්මක රටා කිහිපයක් පහත ඡායාරූපවලින් දැක්වේ.







Average penis size revealed in study results

By: Prosperity Tech On: 3:24 AM

ප්‍රධාන ප්‍රශ්ණයකට විද්‍යාත්මක පිළිතුරක්. පුරුෂ ලිංගයේ දළ දිග ප්‍රමාණය පරීක්ෂණයකින් අනාවරණය වේ

ප්‍රිමින්ගේ මෛතුන්‍ය උපධානය වන පුරුෂ ලිංගය හෙවත් ශිශ්නයේ ප්‍රමාණය පිළිබඳව කලක් සිට විවිධ මත පළ විය. එහෙත් පිරිමින් 15,000 ක් යොදා කරන ලද පරීක්ෂණයක් මඟින් විද්‍යාත්මක පිළිතුරක් සැපයීමට බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක් සමත් විය.

එයට අනුව පුරුෂ ලිංගයේ දිග ප්‍රමාණය


3.6 inches (විශුන)
5.2 inches (ප්‍රාණවත්)

වටප්‍රමාණය

3.7 inches (විශුන)
4.6 inches (ප්‍රාණවත්)
මෙම පර්යේෂණයට සහභාගී කරගන්නා ලද නියැදියට අනුව ශීෂණයේ ප්‍රමාණය ජාතිය සහ ජන වර්ගය අනුව වෙනස් වන බව සොයාගෙන නැත.
 





Thursday, March 5, 2015

Harin fernando's dougher birthday

By: Prosperity Tech On: 10:13 PM

හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

උෟව පලාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ දියණිගේ 11 වන උපන් දින සැමරුම පසුගියදාට යෙදී තිබුණා. එහි ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න



 
Harin dougher birthday www.nethfm.com 01 Harin dougher birthday www.nethfm.com 02 Harin dougher birthday www.nethfm.com 03 Harin dougher birthday www.nethfm.com 04 Harin dougher birthday www.nethfm.com 05 Harin dougher birthday www.nethfm.com 06 Harin dougher birthday www.nethfm.com 07 Harin dougher birthday www.nethfm.com 08 Harin dougher birthday www.nethfm.com 09 Harin dougher birthday www.nethfm.com 10 Harin dougher birthday www.nethfm.com 11 Harin dougher birthday www.nethfm.com 12 Harin dougher birthday www.nethfm.com 13 Harin dougher birthday www.nethfm.com 14 Harin dougher birthday www.nethfm.com 15
- See more at: http://offair.nethfm.com/article/14040#sthash.wjq3bbvL.dpuf

Wednesday, March 4, 2015

Prathibha Hettiarachchi, going to be a mom

By: Prosperity Tech On: 10:10 PM

අලුත බැඳපු ප්‍රතිභා මවක් වන ලකුණු

පසුගිය අවුරුද්දේ විවාහ වුන ගාමිණි හෙට්ටිආරච්චිගේ දෝණි ප්‍රතිභා හෙට්ටිආරච්චි මේ අවුරුද්දේ මවක් වෙනවා.

ඒ පදවියට තව මාස හතරක් පහක් විතර තියෙනවා. ප්‍රතිභා එයාගේ සැමියාට ආදරේට සුන්ඩා බුන්ඩා කියන නිසා කුසේ ඉන්න දරුවට ආදරේට කතා කරන්නේ බුන්ඩා කියලාලු....
හැබැයි කුසේ වැඩෙන්නේ බුන්ඩා ද බුන්ඩි ද කියලා තාම දන්නේ නැතිලු.

Buddhika's jobs available for pretty girls

By: Prosperity Tech On: 9:34 PM

බුද්ධික කුලසේකරගේ හිත යන ගැටිස්සියන්ට ස්වර්ණවාහිනියේ ඇබෑර්තු ඇත




ස්වර්ණවාහිනියේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා වන බුද්ධික කුලසේකරට රුවැති ගැටිස්සියන් පේන්නට  බැරි යැයි එහි අභ්‍යන්තර තොරතුරු කරුවන් අනාවරණය කරති. කිසියම් වෙළෙද දැන්වීමකට පෙනී සිටින හෝ වෙනත් නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක රගපාන හෝ රූමත් තරුණියක වෙත බුද්ධික කුලසේකරගේ හිත ඇදී ගියහොත් ඔහු ඊට පසුදාම ඒ තරුණියගේ නම, ගම හා දුරකථන අංකය සොයා ගන්නා බවත්, පසු දිනයේදී  ස්වර්ණවාහිනියේ තිර පරීක්ෂණයක් සදහා පැමිණෙන ලෙස එවන් රූබරියන් වෙත දන්වා යැවෙන බවත් සඳහන්.


එමෙන්ම ඊළග සතියේ දී ස්ථීරවම එකී රුවැත්තියන්ට ස්වර්ණවාහිනියේ පූර්ව ප්‍රචාරක පටයකට පෙනී සිටීමට හෝ ටෙලි නාට්‍යයක රගපෑමට හෝ නොඑසේ නම් ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සදහා හෝ අවස්ථාව හිමිවන්නේ යැයි දැනගන්නට තිබේ.


මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රූමත් තරුණියන්ට රූපවාහිනී මාධ්‍යයෙන් මුහුණ පෙන්වා ප්‍රසිද්ධියට පත්වීම සදහා නිර්ලෝභීව අතහිත දෙන්නන් ලෙස කුප්‍රකටව සිටි සිරස ටී.වී. නාලිකාවේ හිටපු නාලිකා ප්‍රධානියා වූ සුසාර දිනාල් හා  හිරු ටී.වී. නාලිකාවේ වත්මන් වැඩසටහන් අංශ ප්‍රධානියා බව කියන වැලිවත්ත නමැත්තාටත් වඩා රූමතියන්ට උදව් කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

බුද්ධික කුලසේකර තම නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරුනට ලබා දී තිබෙන උපදෙස්වලට අනුව එහි සියළු වැඩසටහන් ඉදිරිපත්කිරීම සදහා යොදාගත යුත්තේ ආකර්ශණීය පෙනුමකින් යුත් තරුණියන් පමණකි.

එමෙන්ම ඔහු විසින් ස්වර්ණවාහිනි නාලිකාවේ දෛනිකව විකාශය කෙරෙන විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වගකීම වැඩි වශයෙන්ම පවරා ඇත්තේද ටෙලි නාට්‍ය නිළියන්ට ය.


බුද්ධික කුලසේකරගේ මතයට අනුව ප්‍රේක්ශකයින් වැඩි ප්‍රියතාවයක් දක්වනුයේ රූමත් තරුණියන් දෙස බලාසිටීමට ය.

මීට කලකට පෙර කිසියම් මල්පැල ප්‍රදර්ශනයකට ස්වර්ණවාහිනියේ ප්‍රචාරක අනුග්‍රහය ලබාගැනීම සදහා බුද්ධික කුලසේකර හමුවීමට පැමිණි එක්තරා රූමත් කාන්තාවකගෙන් ; “ ඔයා අපේ Live@8 (ලයිව් ඇට් එයිට්) එකේ නිවුස් කියන්න කැමතිදැ යි ” කියා බුද්ධික අසා ඇති බවට වන කටකතාවක් ද විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකටව තිබේ.




eGossip.lk

How to identify Ven Samanthabadra/Pitidhuwe Siridhamma's birthday dhana

By: Prosperity Tech On: 6:39 PM

සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?

සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ.

එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි.
මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම භික්ෂුව වෙතින් පමණක් නොව මෑත කාලයේ මතු වූ අසපුවාසී භික්ෂු පරපුරෙන් ම ප්‍රකාශයට පත් වූ ලක්ෂණයක සංකේතාත්මක ප්‍රකාශනයකි.

ඒ වනාහි සුඛෝපභෝගී, අධි වියදම්කාරී, සෝබනකාර ජීවන පැවැත්මකි. එය මුල් බුදු සමයෙන් හඳුන්වා දෙන ලද හා සම්ප්‍රදායිකව මේ රටේ භික්ෂූන් හා බෞද්ධ සැදැහැවතුන් විසින් පරමාදර්ශී ලෙස අනුගමනය කරන ලද අල්පේච්ඡ දිවි පැවැත්මේ ප්‍රතිපාර්ශ්වයයි.

විවෘත ආර්ථිකයත් සමග පන්සල ද ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන්නට පටන් ගත් අතර අවසන් නො කරන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති පන්සල්වල ප්‍රධාන ලක්ෂණයක් විය. ඒ වෙනුවෙන් අරමුදල් සම්මාදම් කිරීම භික්ෂූන්ගේ ප්‍රධාන ව්‍යාපාරය විය. ඒ අනුව ලංකාවේ බො‍හෝ පන්සල් සදාකාලික ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබේ. භික්ෂූන් යනු කූට සම්මාදම්කාරයන් පිරිසක් බවට පත් වී තිබේ.

මෙම බෞද්ධ ඉදිකිරීම් ප්‍රවණතාවේ අනෙක් ලක්ෂණය වූයේ උසස් කලාත්මක රසඥතාවෙන් තොර වීමයි. මෑත කාලීන බෞද්ධ ගෘහ නිර්මානයන් අතිශය රළු පරළු ඒවා බව සරළ අධ්‍යයනයකින් වටහා ගත හැකි ය.

සාමාන්‍ය පන්සල්වල ආගමික අභිචාර පැවැත්වීම උපාසිකා උපාසක පිරිසට කයට දුක් දෙන කාර්යයක් වී තිබේ. මේවායේ බණ මඩුවල ලී දඬු ගොඩගහලා ය. වැසිකිලි සේදීමක් ඇත්තේ ම නැත. වැලිමලු මඩ කඩිති ය. ඒ වෙනුවට යම් පිළිවෙලකට අභිචාර පැවැත්විය හැකි ස්ථාන ‍ඔවුන්ට අවශ්‍ය විය.

මධ්‍යම පංතික කාන්තාවන් ඉලක්ක කරගෙන බිහි වූ අසපු විසින් මේ සමාජ අවශ්‍යතාව හොඳින් හඳුනා ගන්නා ලදී. අසපු විසින් කරන ලද මූලික ම කාර්යයක් වූයේ අරමුදල් සම්පාදනය හා ආයතන කළමනාකරණය විධිමත් කර ගැනීමයි. එසේම භික්ෂුව හැත්තෑව දශකයේ කිළිටි මුදලාලිගේ තත්වයේ සිට සුන්දර ධර්ම කථිකයකු දක්වා පරිණාමය විය. පන්සල සදාකාලික ඉදිකිරීම් වැඩබිමක තත්වයෙන් කලාත්මක, නිසංසල, නවීන ස්ථානයක් බවට සංවර්ධනය කරන ලදී. සම්ප්‍රදායික පන්සලෙන් වෙනස් වීම සඳහා එය අසපුව ලෙස නම් කෙරිණි.

ඒ හා සමාන්තරව උපාසිකා උපාසක ප්‍රජාව ද බණ මඩුවල දුෂ්කර ක්‍රියා කරන මැහැල්ලන්ගේ තත්වයේ සිට නව බෞද්ධ විලාසිනියකගේ තත්වයට උසස් කරන ලදී.

මේ වනාහි සමාජ අවශ්‍යතාවක් තේරුම් අරගෙන එයට ආමන්ත්‍රණය කිරීමක් මිස අමුතු අපරාධයක් නො වේ. කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීම උත්කර්ෂයට නංවා තිබෙන වත්මන් සමාජයේ එසේ මුදල් උපයන මිනිසුන්ට සිය වරදකාරී හැඟීම් අකා මකා දමා ගැනීමටත්, සිය පාරිභෝජනවාදී දිවි පැවැත්ම හා අනුගත වන ආගමික අභිචාර ක්‍රියාවලියක් හා සම්බන්ධ වීමටත් අසපු විසින් අවස්ථාව උදා කර දී තිබේ.

පන්සල්වලට එන මිනිසුන්ගේ දත් ගැලවීමට විවිධ උපාය උප්පරවැට්ටි යොදමින් දවස ගෙවන මහණුන්ගෙන් යුත් පන්සල් වෙනුවට වෘත්තික මට්ටමේ ධර්ම සේවාවන් සපයන අසපු විසින් නිරූපණය කරන්නේ අන් කිසිවක් නොව පසුගිය කාලය තුළ සිදු වූ සමාජ පරිණාමයයි.

මේ වනාහි ධනකාමයයි.








(w3lanka.com)

President's house Jaffna

By: Prosperity Tech On: 6:26 PM

හිටපු ජනපති ඉදිකල මන්දිරය බලන්න ජනපති මෛත්‍රී යයි (VIDEO) 

යාපනයේ ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ පදිංචියට තමා නොයන බවත් මෙම මන්දිරය ජනතා සේවයට යොදවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති එම ජනාධිපති මන්දිරය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී ඉදි කරමින් පැවති යාපනය, කන්කසන්තුරෙයිහි ජනපති මන්දිරය සඳහා රුපියල් කෝටි 250 ක් වියදම් කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90කින් අවසන් බවත් එම ජනාධිපති මන්දිරය තමා සියැසින් දුටු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහි ඇතුළත දර්ශන පහතින් දැක්වේ.


(asianmirror.lk)

Kumar Sangakkara Plays Violin

By: Prosperity Tech On: 3:37 AM

සංගා දක්ෂ ක්‍රිකට්වලට විතරද?- (වීඩියෝ බලන්න)

11න් පහළ බැඩ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාව සහ 11න් පහළ ටෙනිස් ශ්‍රී ලංකා ශූරතාව දිනා ගැනීමට සමත් වූ සංගා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් සියල්ලම සිදු කරන අතරවාරයේදීයි. 

එසේම සංගාගේ දෙවැනි අක්කා සාරංගා ද දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවකි. ඇයද ශ්‍රී ලංකා ශූරියක් වී තිබේ.

සංගාගේ අයියාද ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පන්දු යවන්නෙකි. 
බැඩ්මින්ටන්, ටෙනිස් ශූරයෙක් වූ සංගා පසුව පිහිනුම් අංශයේදීද දක්ෂතා දක්වා ඇති අතර ගායනයට මෙන්ම වයලීන් වාදනයට එලෙසින්ම දක්ෂතා පෙන්වන ලදී.


විද්‍යාලයීය සංගීත සංධවනියේ සාමාජිකයෙකු වූ ඔහු පන්තියේ නිතරම පළමුවැනියා නොවුණත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. ඒ සියල්ලටම අමතරව ගීත ගායනයටද සංගාට ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි

 

Tuesday, March 3, 2015

Man Climbs Out of Buckingham Palace In England. (Watch The VIDEO)

By: Prosperity Tech On: 5:37 PM
බකිම්හැම් මාලිගාවේ ජනේලෙන් පැනනේ කාගේ හරි හොර පෙම්වතෙක් ද? - වීඩියෝ
බකිම්හැම් මාලිගාවේ නිරුවතින් එල්ලුණු මිනිසාගේ කතාවේ ඇත්ත නැත්ත වීඩියෝව සමගින්

එංගලන්තයේ බකිම්හැම් මාලිගාව ඉදිරිපිට සිට ඡායාරූප ගැනීමට සහ එය නැරඹීමට එන දේශීය විදේශීය සංචාරකයින්ගේ සිරිතක් වී තිඛෙනවා, යුවළක් විසින් අශ්වයින් පැදයන අශ්වාරෝකයින් ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවකදී අහම්ඛෙන් අපුර්ව සිද්ධියක් කැමරා කාචයට හසුවී තිඛෙනවා.


ඒ බකිම්හැම් මාලිගාවේ ඉහළ මාලයක සිට ලණුවක් ආකාරයට පෙරවීමට යොදාගන්න පොරවනයක් සකස් කොට නිරුවතින් පහළට බසින මිනිසෙකි. පහළට බසින අවස්ථාවේදී අවසාන භාගයේදී එම ලණුව අතහැරි යන ආකාරයද කැමරාවේ සටහන් වුණා