Friday, March 6, 2015

Tagged Under: , ,

Stop Street Harassment

By: Prosperity Tech On: 4:05 AM

ලිංගික අතවර වැලක්වීමට නිර්මාණය කළ අපූරු ඇඳුම

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් ලිංගික අතවර වලින් බේරීම සඳහා අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබේ. ඇය මෙම ඇඳුම නිර්මාණය කොට තිබුනේ අන්කිසිවකටත් නොව පිරිමින්ගෙන් කාන්තාවට සිදුවන හිරිහැර පිළිබඳව සංකේතාත්මක උද්ඝෝෂණයක් සිදු කිරීම සඳහාය.
 
ඒ හේතුවෙන් ඇය පසුගියදා මෙම ඇඳුමද ඇඳගෙන වීදි දිගේ සැරිසරා තිබුණි. එහිදී කෝපයට පත් ඇතැම් පුද්ගලයන් ඇයට ගල් ප්‍රහාර පවා එල්ලකොට තිබුණි. ඇයගේ එම විරෝධතාවය හේතුවෙන් මේවනවිට ඇෆ්ගනිස්තානය උණුසුම් වී ඇති අතර ඇතිව තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් කුබ්රා කාද්මි සැඟව කල්ගතකරන බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.
කාන්තාවට සම තැන නොලැබෙන ඇෆ්ගනිස්තානයේ ඇය නොබියව කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කලක් අයගේ මූලික අයිතීන් පවා කප්පාදුවට ලක්කොට තිබුණි. 


B-x7UpRW4AA57j3 B-xBkBeUUAAYHDD B-ygnaNWkAAM-Fa B-ypXjgUcAAARGs

(nethfm.com)B-2AClDUMAEwjSS

 

0 comments:

Post a Comment