Wednesday, March 4, 2015

Tagged Under: , ,

Prathibha Hettiarachchi, going to be a mom

By: Prosperity Tech On: 10:10 PM

අලුත බැඳපු ප්‍රතිභා මවක් වන ලකුණු

පසුගිය අවුරුද්දේ විවාහ වුන ගාමිණි හෙට්ටිආරච්චිගේ දෝණි ප්‍රතිභා හෙට්ටිආරච්චි මේ අවුරුද්දේ මවක් වෙනවා.

ඒ පදවියට තව මාස හතරක් පහක් විතර තියෙනවා. ප්‍රතිභා එයාගේ සැමියාට ආදරේට සුන්ඩා බුන්ඩා කියන නිසා කුසේ ඉන්න දරුවට ආදරේට කතා කරන්නේ බුන්ඩා කියලාලු....
හැබැයි කුසේ වැඩෙන්නේ බුන්ඩා ද බුන්ඩි ද කියලා තාම දන්නේ නැතිලු.

0 comments:

Post a Comment