'මගේ මූණ දිහා බලාගෙන නම් කවුරුවත් මට වෙඩි තියන එකක් නැහැ' යනුවෙන් විජය තම මිතුරන් ඉදිරියේ පළ කොට තිබූ හෘදයංගම විශ්වාසය කුරිරු ඝාතකයා සිය ගිනි අවියෙන් කුඩුපට්‌ටම් කළේය.
(Divaina.com)
News, Gossip & Headlines in Sri Lanka. Sinhala & English news in sri lanka. gossipnews, gossip lanka, breaking news today, sinhala gossip, gossip lanka sinhala, lanka hot news, c news, e gossip
මම දේශපාලනයට එන්නේ නෑ - දුල්මිණි අත්තනායක ප්‍රශ්නය - දුල්මිණි දැන් හරි ජනප්‍රියයිනේ. ෆේස් බුක් එකේ ඔයා ගැන ගොඩක් විස්‌තර සඳහන් වෙලා තිබුණා. ඒවා දැක්‌කාද.......? පිළිතුර - මම ඒවා දැක්‌කා. සමහර අය මඩ ගහලත් තිබුණා. අපිට ඒවා හොඳට පුරුදුයි. මම ඕවා ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් හැමෝම මගෙන් අහනවා දේශපාලනයට එනවාද කියලා. ප්‍රශ්නය - පරම්පරාවෙන් දේශපාලනය කිරීම බොහෝවිට දකින්නට පුළුවන් දෙයක්. දැන් ඔබත් ජනප්‍රිය නිසා දේශපාලනයට එන්න එහෙම අදහසක් නැද්ද.......? පිළිතුර - මම දැන් ඉගෙන ගෙන ඉවර වුණා විතරයි. මම බ්‍රිතාන්‍යයේදී කළමනාකරණ උපාධිය හැදැරුවා. තාම මම දේශපාලනයට එන්න හිතලා නැහැ. එහෙම එන්න මට අවශ්‍යත් නැහැ. හැබැයි මට මිනිස්‌සුන්ට සේවය කරන්න ඕනේ. ඒකට දේශපාලනයම ඕනේ නැහැනේ. මට සමාජ සේවා සංවිධානයක් හදාගෙන හරි ඒක කරන්න පුළුවන්. හැමෝම මගෙන් අහන්නේ දේශපාලනයට එනවද කියලයි. මම නම් ඒකට කැමැති නැහැ. අප්පච්චි කැමැතිත් නැහැ. ප්‍රශ්නය- තාත්තා බොහෝ කාලයක් සේවය කරපු එජාපයේ මහලේකම් කමෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දෙන්න ගියේ නැත්නම් මේ ආණ්‌ඩුවේ ඇමැති කෙනෙක්. එහෙම වුණා නම් අද ඔයා ඇමැති කෙනෙක්‌ගේ දුවෙක්. තාත්තා තව ටිකක් ඉවසුවා නම් හොඳයි නේද?..... ඉතිරි කොටස මෙවර දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතෙන්.... | ||
Get our all latest update from our facebook page, Its free and speedy