Friday, February 13, 2015

Tagged Under: ,

Facebook to Allow 'legacy Contacts' for When You Die

By: Prosperity Tech On: 8:57 PM

මැරුණට පස්සෙ Facebook යන්නේ මෙහෙමයි

Facebook සමාජ ජාලය 'Legacy Contacts' නමින් නව විශේෂාංගයක් හඳුන්වා දෙයි.
මරණයෙන් පසුව සිය ගිණුම් කළමණාකරණයට යහළුවෙකු නම් කිරීමේ හැකියාව මෙම විශේෂාංය මගින් Facebook පරීශිලකයින්ට හැකියාව ලැබේ.
දැනට මෙම විශේෂාංගයෙන් පහසුකම් සැලසෙන්නේ අමෙරිකාව තුළ භාවිතකරන්ට පමණක් වුවත් නොදුරු අනාගතයේ දී ම සෙසු රටවලට ද එය හඳුන්වා දෙනු ලැබේ.
මරණයෙන් පසුව ගිණුමක වෙනස්කම් සිදුකිරීමට තමන් නම් කරන පුද්ගලයාට මේ මගින් හැකියාව ඇත.
නම් කරනු ලබන පුද්ගලයාට මිය ගියවිට භාවිතා කරන්නාගේ Profile Picture ද වෙනස් කිරීම මෙන්ම සිහිවටනයක් ලෙස මිය ගිය පුද්ගලයාගේ Wall එකේ සටහනක් දැමීමේ හැකියාව ද තිබේ.
එමෙන්ම ගිණුමෙහි ඇති සියළුම ඡායරූප ආදිය Backup කරගත හැකිවීමත් තවත් විශේෂයකි.


(asianmirror.lk)

0 comments:

Post a Comment